තම පවුල වෙනුවෙන් පලි ගත් රුසියානුවා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විටෝලි කරපු දේ හරි කියලා අපිට හිතෙන්නේ මේ සිද්ධියේදී සමාගම හෑසිරුණු විදිහත් එක්කයි. හෑම ගුවන් අනතුරකදීම වගේ වෙන්නේ මේක. තමන්ගේ ඈග බේර ගෑනිම. මෑලේසියා MH370 කේස් එක මතකනේ. උන් මොනතරම් චාටර් විදිහටද කේස් එක හෑන්ඩල් කලේ. උන්ගේ හරියට ක්‍රියාත්මක වුනා නම් ඒ කේස් එක ඔයිට වෑඩිය වෙනස් වෙන්න තිබ්බා. මේවා බෑලුවම ප්ලේන් වල යන එක නම් අගුණයි වගේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,147
    113
    Dubai
    එල මචන්. Good Post මේ ෆිල්ම් එක බැලුවේ ගිය අව්රුද්දේ. Rep+
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,459
    113
    Battaramulla, Sri Lanka
    Discovery Air Crash Investigation episode ekak thibba oka gana. ae thaththa mama nam math karanne okamai.

    podi ewunge photos pennuwama aru kiwwa lu uuta owa balanna welawak ne kiyala. he deserved it.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Discovery Air Crash Investigation episode ekak thibba oka gana. ae thaththa mama nam math karanne okamai.

    podi ewunge photos pennuwama aru kiwwa lu uuta owa balanna welawak ne kiyala. he deserved it.

    එහෙම තමා මචන් ඌ කියන්නේ. මිනිහෙකුට තමන්ගේ මුලු පවුලම නෑති වුනාම සල්ලි වලට වඩා කතා කරලා සමාව ඉල්ලලා විසදන්න තිබ්බා. ඌ කියන්නේ ඌට කිසිම කෙනෙක් සොරි කියලවත් කිව්වේ නෑ කියලා.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    පලි ගත්ත කියල දරුවො දෙන්නවයි තමන්ගෙ බිරිඳවයි ආයෙ ලැබෙන්නෙ නෑනෙ..

    මම ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානෙ අය වෙනුවෙන් කතා කරනව නමෛ්. උන් ඒ ජීවිතවලට වගකියන්ඩ ඕන :yes:

    දෙයියනේ මගේ ගෑනිටයි දරුවො දෙන්නටයි ඔහොම වුණානං, අම්මෝ මොනා කරල ඒ දුක නැති කරගන්ඩද? වෙන කාවවත් මැරුව කියලවත් හිත හදාගන්ඩ පුලුවන්ද :confused:

    කරන්ඩ තියෙන එකම දේ මාත් මැරෙන එක තමා...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පලි ගත්ත කියල දරුවො දෙන්නවයි තමන්ගෙ බිරිඳවයි ආයෙ ලැබෙන්නෙ නෑනෙ..

    මම ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානෙ අය වෙනුවෙන් කතා කරනව නමෛ්. උන් ඒ ජීවිතවලට වගකියන්ඩ ඕන :yes:

    දෙයියනේ මගේ ගෑනිටයි දරුවො දෙන්නටයි ඔහොම වුණානං, අම්මෝ මොනා කරල ඒ දුක නැති කරගන්ඩද? වෙන කාවවත් මැරුව කියලවත් හිත හදාගන්ඩ පුලුවන්ද :confused:

    කරන්ඩ තියෙන එකම දේ මාත් මැරෙන එක තමා...

    රුසියානුවෝ කොහොමත් ඒ විදිහ තමා. උන් ලෙයට ලෙය ඈසට ඈස රූල් එකනේ ෆලෝ කරන්නේ. ලන්කාවේ මීතොටමුල්ලේ කුණු කන්දට යට වෙලා මෑරිච්ච මිනිස්සු වෙනුවෙන් මොකක්ද ඒකට වගකිව යුතු උන්ගෙන් උනේ. අන්න මේ වගේ මිනිස්සු ලන්කාවේ හිටියා නම් මීතොටමුල්ල වගේ ඒවා වෙන්නේ නෑ. එකෙන්ම අදාල එවුන්ට බෙහෙත් හම්බ වෙනවනේ