පොඩ්ඩක් හිතට වද දෙන ප්‍රශ්නයක්. අපි අපේ පැවැත්ම උදෙසා තවත් සතෙකුගේ ප්‍රාණය අහිමිකිරීම සම්බන්ධයෙන් කිරියේ සෙට් එකේ අදහස මොකක්ද?
උදා:
කාමරේ බිත්තියේ ඉදපු මැක්කෝ ටිකක් උන් අපේ ඇගවල් වලට යාම වැළක්වීම උදෙසා පුච්චා දැමීම (බල්ලගෙන් ඇවිල්ලා)
තමන්ගේ ඉස්සරහා යාගන්න බැරි තරමට ලේ බීල ඉදපු ඩෙංගු මදුරුවෙක් ඌ පැටව් බෝ කිරීම වැළක්වීම උදෙසා මරා දැමීම.
(බොලාල ඒ වගේ දෙයක් ගැන හිතන දේ කියපන්ක්කකෝ.)