තම පැවැත්ම උදෙසා සතෙකු මැරීම.

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    පොඩ්ඩක් හිතට වද දෙන ප්‍රශ්නයක්. අපි අපේ පැවැත්ම උදෙසා තවත් සතෙකුගේ ප්‍රාණය අහිමිකිරීම සම්බන්ධයෙන් කිරියේ සෙට් එකේ අදහස මොකක්ද?

    උදා:

    කාමරේ බිත්තියේ ඉදපු මැක්කෝ ටිකක් උන් අපේ ඇගවල් වලට යාම වැළක්වීම උදෙසා පුච්චා දැමීම (බල්ලගෙන් ඇවිල්ලා)


    තමන්ගේ ඉස්සරහා යාගන්න බැරි තරමට ලේ බීල ඉදපු ඩෙංගු මදුරුවෙක් ඌ පැටව් බෝ කිරීම වැළක්වීම උදෙසා මරා දැමීම.

    (බොලාල ඒ වගේ දෙයක් ගැන හිතන දේ කියපන්ක්කකෝ.)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    මරන්නෙ නැතුව අයින් කරන්න පුළුවන් නම් හොඳයි. ඒකට තමයි බුද්ධහගමේ මෛත්‍රිය වඩනව කියන්නෙ. ඒත් ඉතින් අයින් කරන්න බැරිම දෙයක් නම් කරන්න දෙයක් නෑ. බල්ලව හොඳට පිරිසිඳු කරන්න. එතකොට ආයෙ ඔහොම වෙන්නෙ නෑ නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,029
    113
    එකමත් එක රටක
    අවුලක් නෑ . ජිවිත ආරක්ෂාව සදහා මැරුව කියල හිතා ගනින්. ඕවා ගැන ඕනවට වැඩිය හිතන්න ගිහින් උග්‍ර අවිහිංසාවාදී නිගන්ටනාථ වගේ වෙයි.
     
    • Like
    Reactions: NRTG and KAZPER

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මදුරුවොන්ට එහෙම සොට් එක දෙනව ඉතින් හෙන සෙට් එකක් ඇඟේ වැහැව්වොත් නිකන් ඉන්ඩ බෑනෙ..

    මේ ජිවිතේම නිවන් දකින්ඩ ට්‍රයි එකක් දෙන්නෙ නැත්නම් ඕව ගැන හිතන්ඩ ඕනි නෑ මොකද සංසාරේ කියන එක ඇත්ත නම් අපි මිනිස්සුම විතරක් කී දෙනෙක් මරල ඇද්ද?

    අංගුලිමාල කතාව අහල ඇතිතෙ මේ ජීවිතේම මිනී මරලත් හරි පාරට වැ‍ටුන නිසා රහත් උනා..
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කුරිරු ගොර සපුන්ගේ දළ'ගෙහි විසය
    මදුරු මැසි කැලැන්ගේ තුඩ'ගෙහි විසය
    රුදුරු නුහුසුවන්ගේ වල'ගෙහි විසය
    නපුරු දුදන්ගේ සියොළ'ඟෙහිම විසය

    -සුභාෂිතය

    ඒක නිසා මිනිස්සු විතරක් මරන්න ප්ලෑන් කරපං.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මරන්නෙ නැතුව අයින් කරන්න පුළුවන් නම් හොඳයි. ඒකට තමයි බුද්ධහගමේ මෛත්‍රිය වඩනව කියන්නෙ. ඒත් ඉතින් අයින් කරන්න බැරිම දෙයක් නම් කරන්න දෙයක් නෑ. බල්ලව හොඳට පිරිසිඳු කරන්න. එතකොට ආයෙ ඔහොම වෙන්නෙ නෑ නේ.
    hariyata hari..
    api inna parisaraya pawu purogannama watapitawa sakasunu ekak.. eka nisa puluwan thara [rashna walata mula hoya gena e moolayan nathi karoth shape eke inna puluwan... habai ithin harima amarui
     

    The Kingslayer

    Well-known member
  • ලෝකයේ පැවැත්ම, තුලනය යන කාරණා දෙක නිසා ඒක වෙනවා වෙන්න පුලුවන්.
    1. සතෙක්, සතෙක්ව මැරිම
    2. සතෙක්, මනුස්සයෙක් මැරිම
    3. මනුස්සයෙක්, සතෙක්ව මැරිම
    4. මනුස්සයෙක්, මනුස්සයෙක් මැරිම

    දැඩි නිති නිසා 4 වන කාරණාව සීමා වෙලා තියනවා, 3 වන කාරණාව සමහර අවස්තා වල යම් දුරක සීමා වෙලා තියනවා,
    උසස් මනසක් ඇති මනුස්සයා බුද්ධිය පාවිච්චි කරලා තමයි මේකෙන් වැලකෙන්න ඕනි.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ටිකක් ලොකු සතෙක් මරන්න හිත දෙන්නේ නෑ. එහෙම මැරුවොත් හිතට නිදහසක් නෑ. ඒ දේවල් අමතක වෙන්නෙ නෑ.
    මදුරුවෝ මරලා මරලම පුරුද්දට ගිහිල්ලා. මදුරුවෙක් මැරුවා කියලා ඕක මතකේ හිටින්නේ නෑ. හිතට වදදෙන්නේ නෑ. එහෙමයි කියලා හැම එකාවම මරන්නේ නෑ😌

    හැබැයි සමහර මිනිස්සුන්ට සතෙක් මරනවා කියන්නේ ඒතරම් දෙයක් නෙවෙයි.😬

    මම හිතන්නේ ඕකට හේතුව ඒ ඒ පුද්ගලයා හිත පුරුදු කරලා තියෙන විදිහ. එහෙමත් නැත්තම් ඒ පුද්ගලයා හැදෙන වැඩෙන පරිස‍රය.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    Chethanawa karmayane ithin.dan balloge agata beheth demmama makko marenawa.but ubata pawak ne ballawa beraganna chethanawa hinda.ewage tama ube aga beraganna maduruwo maranawa.hema ekema result ekak tiyenawa.chethanawa anuwa result eka wenas wenawa.onna maduruwawa maranna plan karala gemak gahala tarahen pupura purpura marananwan ethana result eka darunu wediy
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    (1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය (5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය
    Me set eka hari nam ithin pranagathya thamai kohoma mokata kalath.