තම සිත් ගත් තරුණියට රතු රෝස මල් 9999ක ගවුමක්

තම සිත් ගත් තරුණියට රතු රෝස මල් 9999ක් යොදා ගවුමක් සකස් කල ප්‍රේමවන්තයෙක් ගැන පුවතක් චීනයෙන් වාර්තා වනවා. වාර්තා වලට අනූව එම ගවුමෙන් ඇය සැරසුන පසු ඔහු ඇයට විවාහය සදහා යෝජනාවක් ගෙන එනවා.
ඔහුගේ මුල් අදහස වී ඇත්තේ රෝස මල් 9999ක් ඇයට ලබා දීම වූවත් විලාසිතාවන්ට ඇගේ ඇති රුචිකත්වය නිසාම එම රෝස මල් 9999 යොදා සකස් කල ගවුමක් ඇයට තෑගි දීමට ඔහු අවසානයේ තීරණය කර තිබෙනවා.
චීන ජාතිකයන්ට අනූව අංක 9 වාසනාවන්ත අංකයකි.
එම වාසනාවන්ත පෙම්වතියගේ නම Yin Mi වන අතර ප්‍රේමවන්තයාගේ නම Xiao Fanයි...
Facebook