තම සිත් ගත් තරුණියට රතු රෝස මල් 9999ක ගවුමක්

Huzain

Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    තම සිත් ගත් තරුණියට රතු රෝස මල් 9999ක ගවුමක්

    424393_393369024024294_294060783955119_1366397_1087177541_n.jpg

    තම සිත් ගත් තරුණියට රතු රෝස මල් 9999ක් යොදා ගවුමක් සකස් කල ප්‍රේමවන්තයෙක් ගැන පුවතක් චීනයෙන් වාර්තා වනවා. වාර්තා වලට අනූව එම ගවුමෙන් ඇය සැරසුන පසු ඔහු ඇයට විවාහය සදහා යෝජනාවක් ගෙන එනවා.

    ඔහුගේ මුල් අදහස වී ඇත්තේ රෝස මල් 9999ක් ඇයට ලබා දීම වූවත් විලාසිතාවන්ට ඇගේ ඇති රුචිකත්වය නිසාම එම රෝස මල් 9999 යොදා සකස් කල ගවුමක් ඇයට තෑගි දීමට ඔහු අවසානයේ තීරණය කර තිබෙනවා.

    චීන ජාතිකයන්ට අනූව අංක 9 වාසනාවන්ත අංකයකි.

    එම වාසනාවන්ත පෙම්වතියගේ නම Yin Mi වන අතර ප්‍රේමවන්තයාගේ නම Xiao Fanයි...


    Facebook