තරගකාරී මිලට Bitcoin මිලදී ගනු ලැබේ
ඔබ සතුව පවතින bitcoins තරගකාරී මිලකට විශ්වාසනීයව මිලදී ගන්නෙමු.
කොන්දේසි
- අප විසින් මුදල් ප්‍රේෂණය කරන්නේ blockchain තහවුරුකිරීම් 3කින් පසුවයි.
[*]blockchain ප්‍රේෂණ කොමිස් මුදල ඔබ විසින් දැරිය යුතුයි. - යම් හෙයකින් ඔබ වැරදි Bitcoin ලිපිනයකට ප්‍රේෂණය කළහොත් එහි වගකීම ඔබ සතු වේ.
මුදල් ලබාගතහැකි ක්‍රම
- Sampath Wishwa Transfers - INSTANT
- වෙනත් බැංකු - දින 1-2 අතර
පියවර
- PM එකක් මගින් හෝ මෙම thread එකේ ඔබ අලෙවි කිරීමට බලාපොරොත්තු වන Bitcoin ප්‍රමාණය සදහන් කරන්න.
- හැකි ඉම්නනින් ඔබ වෙත PM එකක් මාර්ගයෙන් ඔබට ලැබෙන මුදල රුපියල් වලින් දැනුම් දෙනු ඇත.
- ඔබ ගනුදෙනුව සදහා එකගනම්, අප ලබාදෙන Bitcoin ලිපිනයට Bitcoin තැන්පත් කර ඔබගේ ගිණුම්තොරතුරු අපට දැනුම් දෙන්න.
- සාර්ථක තහවුරුකිරීම් 3කින් පසුව ඔබගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කර අප විසින් තහවුරු කරනු ලැබේ.
[*]ඉහත ආකාරයට සිදු කිරීමේදී ගනුදෙනුව විශ්වාසය මත සිදුවන අතර, එය ඔබට අනාරක්ෂිත ලෙස හැගේනම් escrow 100% buyer protection ක්‍රමයට උවද (වැඩිපුර 2% ගාස්තුවක්) ගනුදෙනුව සිදුකල හැක.
යම් අපැහැදිලි තැනක් හෝ වැඩි විස්තර දැනගැනීමට ඇත්නම් PM කරන්න.
