තරගකාරී මිලට Bitcoin මිලදී ගනු ලැබේ

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    තරගකාරී මිලට Bitcoin මිලදී ගනු ලැබේ

    ඔබ සතුව පවතින bitcoins තරගකාරී මිලකට විශ්වාසනීයව මිලදී ගන්නෙමු.

    TnqTXnRG6_txvDzNP21Wigm8hHyhEZuGNwaPExl8oyTaMy_BqT0jhWpFU9XAmPFELw=w300
    කොන්දේසි
    • අප විසින් මුදල් ප්‍රේෂණය කරන්නේ blockchain තහවුරුකිරීම් 3කින් පසුවයි.
      [*]blockchain ප්‍රේෂණ කොමිස් මුදල ඔබ විසින් දැරිය යුතුයි.
    • යම් හෙයකින් ඔබ වැරදි Bitcoin ලිපිනයකට ප්‍රේෂණය කළහොත් එහි වගකීම ඔබ සතු වේ.
    මුදල් ලබාගතහැකි ක්‍රම
    • Sampath Wishwa Transfers - INSTANT
    • වෙනත් බැංකු - දින 1-2 අතර
    පියවර
    • PM එකක් මගින් හෝ මෙම thread එකේ ඔබ අලෙවි කිරීමට බලාපොරොත්තු වන Bitcoin ප්‍රමාණය සදහන් කරන්න.
    • හැකි ඉම්නනින් ඔබ වෙත PM එකක් මාර්ගයෙන් ඔබට ලැබෙන මුදල රුපියල් වලින් දැනුම් දෙනු ඇත.
    • ඔබ ගනුදෙනුව සදහා එකගනම්, අප ලබාදෙන Bitcoin ලිපිනයට Bitcoin තැන්පත් කර ඔබගේ ගිණුම්තොරතුරු අපට දැනුම් දෙන්න.
    • සාර්ථක තහවුරුකිරීම් 3කින් පසුව ඔබගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කර අප විසින් තහවුරු කරනු ලැබේ.
      [*]ඉහත ආකාරයට සිදු කිරීමේදී ගනුදෙනුව විශ්වාසය මත සිදුවන අතර, එය ඔබට අනාරක්ෂිත ලෙස හැගේනම් escrow 100% buyer protection ක්‍රමයට උවද (වැඩිපුර 2% ගාස්තුවක්) ගනුදෙනුව සිදුකල හැක.
    යම් අපැහැදිලි තැනක් හෝ වැඩි විස්තර දැනගැනීමට ඇත්නම් PM කරන්න.
     

    tmpf

    Member
    Jul 9, 2008
    19
    0
    1
    Moratuwa
    Machan me site eke vitharay lankave debit/credit cards accept karanne.

    Mulinme account eka verify karaganna one bitcoin ganna kalin.
    Ekata davas 5k vithara yanava unta registration vadi hinda. Mulinma debit card eka link karath davasata $300k bitcoin purchase karanna puluvan

    Me link eke register venne ethakota transaction fees valata 30% discount ekak hambavenava.
    https://cex.io/r/0/up107651463/0/
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    BTC walin earn karala. ekaparata bank withdraw karahama legally case 1k wenne nadda? Income tax eken hoyan awilla ahuwoth kohenda ekaparata mechara salli awe account 1kata kiyala?
     

    Similar threads