තරගයක් දිනන්න උදව්වක් කරන්න

vlogmalin

Member
Oct 28, 2015
12
0
0
තරගයක් දිනන්න උදව්වක් කරන්න

vlog කොලුවා තරගෙකට ඉදිරිපත් වෙලා ඉන්නේ. මේක යුරෝපේ තියෙන ලොකු තරගයක්.

ඒක Hackathon එකක්. ඉතින් මේ අහින්සක කොලුවට දිනන්න ඕගොල්ලන්ගේ මනාපයක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.

කරන්න තියෙන්නෙ මෙච්චරයි.

  1. මේ ලින්ක් එකට යන්න. http://devpost.com/software/teamdocs
  2. ඕකේ ලියාපදින්චි වෙන්න.
  3. ඊට පස්සේ ඔය ලින්ක් එකට ගිහින් ලයික් කොරන්න.

තව පැය 3ක් වගේ කාලයක් තමයි තියෙන්නේ.

යාලුවොත් එක්ක ශෙයා කොරන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

බොහොම ස්තූතියි.