තරග පාවාදීම් වලට ශ්‍රි ලංකාවේ ක්‍රිඩකයෙක
තරග පාවාදුන් බවට වන සැකය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකු සම්බන්ධයෙන්ද මතුව ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා පවසනවා. බි‍්‍රටිෂ් ගාර්ඩියන් පුවත්පත අද කියා සිටියේ සුපිරි ශී‍්‍රලාංකිය පිතිකරුවෙකු ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සමීප අධීක්‍ෂණයට ලක්වෙමින් සිටින බවයි. කී‍්‍රඩකයා පිළිබද මුලින්ම සැක මතුවී ඇත්තේ 2008 වසරේ එංගලන්තයේ පැවති පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේදීයි. කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයින් අදාළ කී‍්‍රඩකයාගේ වෙනස් හැසිරීමක් පිළිබද නායක සංගක්කාරට පැමිණිලි කර ඇතැයි..... READ MORE