තරග විභාග ජයගමු

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තරග විභාග ජයගමු

    ඔව් එදා ඉදලා හම්බෙන දෙයක් බෙදාගෙන කැවා තවත් ඒ පුරුද්ද තිබේ .
    මේ නුලේ ප්‍රධාන අරමුණ තමා SLAS /SLEAS වැනි සියලු ම තරග විභාග සඳහා වැදගත් විය හැකි සියලුම ආකාරයේ තොරතුරු සැපයීම එන්න මේ ඉසව්වට
    එකිනෙකාගේ සහයෝගය තුලින් ජයමු
    ඔයාලටත් හම්බවෙන වැදගත් තොරතුරු මේ ට්‍රේඩ් එකට දෙන්න

    විරුදාවලි විදේශීය (උපුටා ගත්තකි)
    1 අප්‍රිකාවේ ගාන්ධි - මාර්ටින් ලූතර් කිං
    2 රොයිටර් සේවයේ නිර්මාතෘ - ජෝල් ජූලියස් රොයිටර්
    3 රන් ට්‍රෝපිඩෝව - ඩෙන්මාර්ක් ජාතික පිහිනුම් ක්‍රීඩාව
    4 ආසියාවේ ආලෝකය - ගෞතම බුදුන් වහන්සේ
    5 සෝවියට් රුසියාවේ පියා - වි. අයි. ලෙනින්
    6 ඉබෝනි එක්ස්ප්‍රස් - ජෙසී ඕවන්ස්
    7 ජ්‍යාමිතියේ පියා - යුක්ලීඩ්
    8 බාල දක්ෂ ව්‍යාපාරයේ පියා - බෙඩ්නි පවල් සාමි
    9 අවිහිංසාවාදයේ පියා - මහත්මා ගාන්ධි
    10 යකඩ ගැහැනිය - මාග්‍රට් තැචර්
    11 මනෝ විද්‍යාවේ පියා - සිග්මන් ප්‍රොයිඩ්
    12 මුඩුක්කුවේ ශාන්තුවරිය - තෙරේසා මව්තුමිය
    13 තාරකා විද්‍යාවේ පියා - නිකලස් කොපර්නිකස්
    14 ක්‍රිකට් ක්‍රීඩාවේ පියා - ඩබ්. ජී. ග්‍රේස්
    15 තැපැල් මුද්දරයේ පියා - සර් රොලන්ඩ්ස් හිල්
    16 වියටිනාමයේ නිර්මාතෘ - හෝ චි මිං
    17 පරිනාම වාදයේ පියා - චාල්ස් ඩාවින්
    18 බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා - හිපොක්‍රටීස්
    19 ආර්ථික විද්‍යාවේ පියා - ඇඩම් ස්මිත්
    20 කාෂ්මීරයේ සිංහයා - ඉන් යාවේ ෂෙයික් අබ්දුල්ල
    21 හයිඩ්‍රජන් බෝම්බයේ පියා - එඩ්වර්ඩ් ටෙලර්
    22 නූතන ශෛල්‍ය විද්‍යාවේ නිර්මාතෘ - ජෝන් හන්ටන්
    23 මාක්ස්වාදයේ නිර්මාතෘ - කාල් මාක්ස්
    24 නූතන විද්‍යාත්මක
    කළමනාකරණයේ පියා - ප්‍රෙඩ්රික් වින්ස්ලෝ ටේලර්
    25 ජලකර බෝම්බයේ පියා - මහාචාර්යය අන්දෝයි සකරොප
    26 තර්ක ශාස්ත්‍රයේ පියා - ඇරිස්ටෝටල්
    27 විද්‍යුතයේ පියා - ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා
    28 යුරෝපයේ සුදු විදුලිය - ඇනල්ඩ් ඩොනල්ඩ්
    29 යුරෝපයේ කලු විදුලිය - කාල් ලුවිස්
    30 පුංචි ගවස්කාර් - සචින් තෙන්ඩුල්කාර්
    31 ඉතිහාසයේ පියා - හෙරඩෝටස්
    32 භූදාන් ව්‍යාපාරයේ පියා - විනෝබා බාවේ
    33 කැන්ගරුවන්ගේ දේශය - ඕස්ට්‍රේලියාව
    34 ලෝකයේ සීනි කෝප්පය - කියුබාව
    35 මුතු දිවයින - බහරේන්
    36 රත්තරං දේශය - ඕස්ට්‍රේලියාව
    37 කේක් බිම - ස්කොට්ලන්තය
    38 නිදහස් බිම/ සිනාසෙන බිම/
    සුදු අලියා - තායිලන්තය
    39 ලිලී දේශය - පලස්තීනය
    40 යුරෝපයේ රෝගියා/
    යුරෝපයේ අලස මිනිසා - තුර්කිය
    41 ශුද්ධ වූ දේශය - පලස්තීනය
    42 ගංගා පහේ දේශය - පන්ජාබය
    43 ඉන්දියන් සාගරයේ මුතු ඇටය - ශ්‍රී ලංකාව
    44 යුරෝපයේ කෙළි බිම - ස්විස්ටර්ලන්තය
    45 සුදු මිනිසාගේ මිනී වල - සියෙරා ලියොන්
    46 දහස් විල් රට - ෆින් ලන්තය
    47 පෙරදිග දොරටුව - සිංගප්පූරුව
    48 අත්ලාන්තික් සයුරේ මුතු ඇටය - කියුබාව
    49 යරෝපයේ ගව පට්ටිය - ඩෙන්මාර්කය
    50 යුරෝපයේ කුකුල් කොටුව - බෙල්ජියම
    51 හිරු නොබසින අධිරාජ්‍යය - මහා බ්‍රිතාන්‍ය
    52 මහ රෑ හිරු පායන රට - නෝර්වේ
    53 හිරු නැගෙන දිවයින - ජපානය
    54 යුරෝපයේ පියස්ස - ටිබෙටය
    55 දෙවියන්ගෙ නෙළුම් උයන - භූතානය
    56 ආසියාවේ අභිමානය - ජපානය
    57 නයිල් ගඟේ තෑග්ග - ඊජීප්තුව
    58 යුරෝපයේ හදවත - ජර්මනිය
    59 නව ලෝකය - ඇමරිකාව
    60 සදාකාලික නගරය - රෝමය
    61 තහනම් නගරය - ලහසා
    62 රං දොරටුවේ නගරය - ජකර්තා
    63 ශ්වේත නගරය - බෙල්ග්‍රේඩ්
    64 කඳු හතේ නගරය - රෝමය
    65 සුලං නගරය - චිකාගෝ
    66 ජල නගරය - ස්ටොක්හෝම්
    67 කිරි ගරුඬ නගරය - ඇබර්ඩීන්
    68 ඉන්දියාවේ දොරටුව - බොම්බාය
    69 සහෝදර ප්‍රේමයේ නගරය - පිලිඩෙල්ෆියා
    70 සුර දූතියන්ගේ නගරය - බැංකොක්
    71 චීනයේ ශෝකය / කලු ගඟ - හොවැංහෝ ගඟ
    72 නිල් කඳු වැටිය - ඉන්දියාවේ නිල් ගිරි කඳු
    73 දහසක් විහාර දිවයින - ඉන්දුනීසියාවේ බාලි
    74 ලොව මහා පියස්ස - පාරමී තැන්න
    75 ආසියාවේ දියණිය - යුරෝපය
    76 ශීතල මහද්වීපය - ඇන්ටාක්ටිකාව
    77 අඳුරු මහද්වීපය - අප්‍රිකාව


    ඔබට මටද ජය වේවා !!!
    මේ මගේ අනෙක් වැදගත් ට්‍රේඩ්
    SLAS /SLEAS වැනි සියලු ම තරග විභාග සඳහා වැදගත් විය හැකි
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    12400882_1016977805010653_1603994422002356486_n.jpg