තරග විභාග වලින් දෙශපාලන බලපැම් නැතුව ජොබ් ගත්ත අය

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    තරග විභාග වලින් දෙශපාලන බලපැම් නැතුව ජොබ් ගත්ත අය ඉන්නවද? Boc , ග්‍රාම සෙවක වගෙ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    තරග විභාග වලින් දෙශපාලන බලපැම් නැතුව ජොබ් ගත්ත අය ඉන්නවද? Boc , ග්‍රාම සෙවක වගෙ
    Police costapal wage පුළුවන්, si be , samahara ewata political walin gannawa
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    උබට රජයේ ජොබ් එකක් ඕනි නම්, ඩිග්‍රියකුත් තියනව නම් හමුදාවේ මොකක් හරි ජොබ් එකකට පැනපන්. නේවි, එයාෆෝස් වගේ නම් වඩාත් හොදයි. මම දන්න විදියට අවුරුදු 40 දි විතර ජොබ් එකෙන් අයින් වෙන්නත් පුලුවන්. පෙන්‍ෂන් එකත් ලැබෙනවා. 40න් පස්සේ පෙන්‍ෂන් එකත් තියාගෙන , වෙන ජොබක් කරගෙන ඉන්න පුලුවන්. මේ ගැන පොඩ්ඩක් හොයලා බලපන්. උබට ඩිග්‍රි නැත්නම් සාමන්‍ය සෙබලෙක් විදියට බැදෙන්න වෙනවා. එතකොට කන්න තියන කට්ට වැඩියි
     
    • Like
    Reactions: itguy77

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    උබට රජයේ ජොබ් එකක් ඕනි නම්, ඩිග්‍රියකුත් තියනව නම් හමුදාවේ මොකක් හරි ජොබ් එකකට පැනපන්. නේවි, එයාෆෝස් වගේ නම් වඩාත් හොදයි. මම දන්න විදියට අවුරුදු 40 දි විතර ජොබ් එකෙන් අයින් වෙන්නත් පුලුවන්. පෙන්‍ෂන් එකත් ලැබෙනවා. 40න් පස්සේ පෙන්‍ෂන් එකත් තියාගෙන , වෙන ජොබක් කරගෙන ඉන්න පුලුවන්. මේ ගැන පොඩ්ඩක් හොයලා බලපන්. උබට ඩිග්‍රි නැත්නම් සාමන්‍ය සෙබලෙක් විදියට බැදෙන්න වෙනවා. එතකොට කන්න තියන කට්ට වැඩියි
    Mata 28 yi , digee ek ne , forces yanna beda , sebala ekata , wayasa poddak penala , civil ewata asa ne , hemadama uyanna one , epa wenawa , dan degree ekak kara ganda puluwan weida , dan para medical civil inne , eke bond gewala , yanda පුළුවන් weyi neda bro , age limit balyida 33 penna kiyala