ගෝඨා මැතිදුගේ දෑත් ශක්තිමත් කිරිමේ ආන්ඩුව යන මැයෙන් ඉදිරිපත් ක්‍රිකට් තරඟාවලිය හා සමඟයි ඔබ සැම මේ එකතු වී සිටින්නේ!
අද තරඟය පැවැත්වෙන්නේ වියත්මඟ හා සමඟි බලවේගය අතරයි! ඔව් අපිට පෙනි යනවා තරඟය ජය ගැනිම සදහා කස්ටිය සැහෙන්න උරෙන් උර ගැටෙමින් තරඟ වදින අයුරක්!
ඈත කෙලවරේ හිඳ පන්දුව යැවිම සදහා තම දැතට පන්දුව රැගෙන ව්‍ය්‍රාඝයෙක් බදු වේගයකින් ජාතියන්තරට අභියෝග කල ජිවානුහරණය කල චන්දපත්‍රිකා ක්‍රමය හදුන්වා දුන් පචවංශ දිව එන අතරම, ඒම පන්දුවට පහර දිම සදහා මේ අන්තයේ හිඳ උස නම් සිකුරිටි මිටි නම් කම්කරු යන මැයෙන් පුතානෝ සැදි පැහැදි සිටින අතරම එම පහරෙන් ම පැති මාරුවකට මට තාත්තා ඉරිදා පල්ලි යන්න එපා කිව්වා යන මැයෙන් පෙරින් හරේරා දැස් දවල්වා බලා හිදින අයුරු පෙනෙනවා!
ඔව් ඔව් මේ දැන් දැවැන්ත පහරක් පුතානෝ ගෙන්; සිරිකොත සීමාව දෙසට ඇදි යන පන්දුව පසු පස පිස්සෙක් පිස්සෙක් වගේ රංගේ එනවාද දිව යන අතරම, අනෙක් කෙලවරින් එම පන්දුව නවතාලිමට මාල කැඩු හොරෙක් පරිද්දෙන් රත්තරං දිව එනවා!
දැන් ඈත කෙලවරේ පන්දු යැවිම සදහා රුපියල් සියයේ මිනිසා දිව එන අත මේ අන්තයෙන් කෙසෙල්ගෙඩි සේනසිංහ පන්දුවට පහරදිමට සුදානමින්!
සිරාජ් කොලුගේ රිද්මෙට රොක් වෙන ගමන් පබා හිරුණිකා ගීතා දමයන්ති ඔෂදී ගෙන් නෙත් පැහැර ගන්නා නර්තයක්
ලපකුමාර සමඟින් හිටං ගේ අපක්ශපාති විනිශ්චයෙන් පැවැත්වෙන මේ තරඟයේ සංග්‍රහා කටයුතු හොදම බඩු වෙලේ බඩු මහද්වීප 5න්ම හොදම කලවම්කරු නයිමිරිස් රනේ සමඟින් අපක්ශපාති රතු සහෝදරයෝ ගෙන් වන අතරම ශබ්ද විකාශන යන්ත්‍ර හා විද්‍යුත් කටයුතු ගොන්ජා මහතා සමඟින් නාමල් බේබි
මේ ගත වෙන්නේ තරඟයේ තිරනාත්මක අවස්ථාවක්
විනිසුරුන් සමඟින් තාර හොටා බහින්බස් විමක් තරඟ පාවා දිමක් සම්බන්දව
අනේ මන්දා!
බලා හිදිමු කුමක් වේද කියා....

Last edited: