තරඟය පරාජය වී මනුස්සකම දිනපු හැටි!

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    තරඟය පරාජය වී මනුස්සකම දිනපු හැටි!

    තරඟය පරාජය වී මනුස්සකම දිනපු හැටි!

    ක්‍රීඩාව යනු කුමක්ද ? මේකට පිළිතුරක් පසුගිය දා ස්පාඥයේ කැන්ටබ්‍රියා හී පැවති ධාවන පැදි තරඟාවලියකදී ලොවට හෙළිවුනා. මේ ඒ පිලිබදවයි.

    24lr3pf.jpg



    හෙන ගේමක් දීල උස්සල දැම්මේ :eek::eek::eek::​
    )

    http://getfun.lk/cyclist-refuses-to-overtake-athlete-suffers-a-puncture-finish-line/
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අන්න මිනිස්සු බං...
    ලෝකේ කොහෙත් ඔහොම මිනිස්සු බොහොම සුළුතරයක් ඉන්නවා :)
    +11 ස්තුති බෙදා ගත්තාට :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වගේ සීන් නම් කීපයක්ම මං දැක්කා මේකෙම දාලා තියෙනවා..
    මේ වගේ උන්ට කවදාවත් වරදින්නෑ..
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ලෝකේ කොහෙත් ඔහොම මිනිස්සු බොහොම සුළුතරයක් ඉන්නවා :):):):)