Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
තරඟාවලියට සුදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරඟාවලියට සුදානම්

අවසන් වරට ශ්රී ලංකා කණ්ඩායමක් එංගලන්තයේ සංචාරය කොට ඇත්තේ 2006 වසරේදීය. එම තරගාලියේදී කණ්ඩායම් ද්විත්වයම තරගය බැගින් ජය ගෙන සම ජයක් ලබන්නට සමත් විය. වසර පහකට පසුව එංගලන්තයේ සංචාරයක නිරතවන ශ්රී ලංකා කණ්ඩායමට මෙම තරගය සංචාරය ඉතා වැදගත් එකකි. මන්ද මෙම තරගාවලියේ තීරණයට වත්මන් ටෙස්ට් ක්රිකට් වර්ගීකරණයට බලපෑමක් කල හැකි හෙයිනි. දැනට ටෙස්ට් වර්ගීකරණයේ එංගලන්ත කණ්ඩායමට පසුපසින් සිටින ශ්රී ලංකා කණ්ඩායමට මෙම ටෙස්ට් තරගාවලිය ජයගත හැකි වුවහොත් ටෙස්ට් ශ්රේණිගත කිරීම වල ඉදිරියට පැමිණීමට අවස්ථාව හිමි වේ.

තරගාවලියට ප්රථම පුහුණු තරග දෙකකට සහභාගී වූ ශ්රී ලංකා කණ්ඩායම එම තරග දෙකම ජය ගනිමින් ජයග්රාහී මානසිකත්වයෙන් පසුවේ. එය ටෙස්ට් තරගාවලියේ ජයග්රහණය උදෙසා ශ්රී ලංකා කණ්ඩායමට මහත් රුකුලක් වනු ඇත. මෙම පහුණු තරගයන් දෙකෙහිම කැපිපෙනෙන ලක්ෂණය වුයේ සුපිරි දඟ පන්දු යවන ක්රීඩක මුත්තයියා මුරලිදරන්ගේ අඩුවයි. එහෙත් රංගන හේරත් අජන්ත මෙන්ඩිස් මෙන්ම දෙවැනි පුහුණු තරගයට සහභාගී වූ සුරාජ් රන්දිව් ද කැපිපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. දෙවැනි පුහුණු තරගයේදී කණ්ඩායමට එක් වූ සුරාජ් රන්දිව් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත් වීමද කැපිපෙනුනි. එහි දී රන්දිව් පළමු ඉනිමේදී නොදැවී ලකුණු 76ක් ද දවැනි ඉනිමේදී ලකුණු 29ක් ද ලබා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් මේ වන විට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රබල වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන දිල්හාර ප්රනාන්දු සහ නුවන් ප්රදීප් ආබාධයන්ට ලක්ව ඇත. මොවුන් දෙදෙනාම පුහුණු තරගයන් හිදී සාර්ථක වූ පන්දු යවන්නන් හෙයින් මොවුන් අහිමි වීම ශ්රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත.

එංගලන්ත, ශ්රී ලංකා ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය මැයි 26 දින පැවැත්වීමට නියමිත අතර ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන ටෙස්ට් තරගය ජුනි මස 02 දින ලන්ඩන් නුවර සුප්රකට ලෝඩ්ස් පිටියේ පැවැත්වීමට නියමිතය.තරගාවලියේ තෙවන හා අවසාන ටෙස්ට් තරගය ජුනි 16 දින සවුත්හැම්ෆ්ට් හි රෝස් බෝව්ල් ක්රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.

[QUOTE="sudumalli2009, post: 10223127, member: 294444"] [b]තරඟාවලියට සුදානම්[/b] [CENTER][SIZE=4][IMG]http://www.espncricinfo.com/db/PICTURES/CMS/133300/133380.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][SIZE=5]අවසන් වරට ශ්රී ලංකා කණ්ඩායමක් එංගලන්තයේ සංචාරය කොට ඇත්තේ 2006 වසරේදීය. එම තරගාලියේදී කණ්ඩායම් ද්විත්වයම තරගය බැගින් ජය ගෙන සම ජයක් ලබන්නට සමත් විය. වසර පහකට පසුව එංගලන්තයේ සංචාරයක නිරතවන ශ්රී ලංකා කණ්ඩායමට මෙම තරගය සංචාරය ඉතා වැදගත් එකකි. මන්ද මෙම තරගාවලියේ තීරණයට වත්මන් ටෙස්ට් ක්රිකට් වර්ගීකරණයට බලපෑමක් කල හැකි හෙයිනි. දැනට ටෙස්ට් වර්ගීකරණයේ එංගලන්ත කණ්ඩායමට පසුපසින් සිටින ශ්රී ලංකා කණ්ඩායමට මෙම ටෙස්ට් තරගාවලිය ජයගත හැකි වුවහොත් ටෙස්ට් ශ්රේණිගත කිරීම වල ඉදිරියට පැමිණීමට අවස්ථාව හිමි වේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]තරගාවලියට ප්රථම පුහුණු තරග දෙකකට සහභාගී වූ ශ්රී ලංකා කණ්ඩායම එම තරග දෙකම ජය ගනිමින් ජයග්රාහී මානසිකත්වයෙන් පසුවේ. එය ටෙස්ට් තරගාවලියේ ජයග්රහණය උදෙසා ශ්රී ලංකා කණ්ඩායමට මහත් රුකුලක් වනු ඇත. මෙම පහුණු තරගයන් දෙකෙහිම කැපිපෙනෙන ලක්ෂණය වුයේ සුපිරි දඟ පන්දු යවන ක්රීඩක මුත්තයියා මුරලිදරන්ගේ අඩුවයි. එහෙත් රංගන හේරත් අජන්ත මෙන්ඩිස් මෙන්ම දෙවැනි පුහුණු තරගයට සහභාගී වූ සුරාජ් රන්දිව් ද කැපිපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. දෙවැනි පුහුණු තරගයේදී කණ්ඩායමට එක් වූ සුරාජ් රන්දිව් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත් වීමද කැපිපෙනුනි. එහි දී රන්දිව් පළමු ඉනිමේදී නොදැවී ලකුණු 76ක් ද දවැනි ඉනිමේදී ලකුණු 29ක් ද ලබා ගැනීමට සමත් විය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කෙසේ වෙතත් මේ වන විට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රබල වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන දිල්හාර ප්රනාන්දු සහ නුවන් ප්රදීප් ආබාධයන්ට ලක්ව ඇත. මොවුන් දෙදෙනාම පුහුණු තරගයන් හිදී සාර්ථක වූ පන්දු යවන්නන් හෙයින් මොවුන් අහිමි වීම ශ්රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එංගලන්ත, ශ්රී ලංකා ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය මැයි 26 දින පැවැත්වීමට නියමිත අතර ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන ටෙස්ට් තරගය ජුනි මස 02 දින ලන්ඩන් නුවර සුප්රකට ලෝඩ්ස් පිටියේ පැවැත්වීමට නියමිතය.තරගාවලියේ තෙවන හා අවසාන ටෙස්ට් තරගය ජුනි 16 දින සවුත්හැම්ෆ්ට් හි රෝස් බෝව්ල් ක්රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom