තරඟාවලියේ වීරයෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මුන්දෙන්න තමයි මහලොකු රාජපක්ෂ චරිතය නැත්තටම නැතිකරන්න මුල්ගල් තිබ්බේ.​

    මහින්ද පැරදුනාට පස්සේ අයින් වෙන්න නොදි බලතන්හා කාරයෙක් කියලා ලෝකෙටම පෙන්නල දුන්නේ මුන්.​

    ඊට පස්සේ මහ වැඩකරු කියලා ලෝකෙම හිතන් හිටිය චරිතයක් ජනාධිපති කරලා ගෝඨා පුස් චරිතයක් වැඩ බැරි ටාසන් කෙනෙක් වගේම අමුම අමූ මෝඩ චරිතයක් කියලා පෙන්නල දුන්නෙත් මුන්​





    03-Minister.jpg





    image_d80703349a.jpg
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    සිරාවටම බන් මේ _ක්කු දෙන්න තමයි ගෝඨාව ජනාදිපති කරල මුලින්ම ආණ්ඩුවෙන් එළියට පැනල සුදනො වෙන්න හැදුවෙ... කාළකණ්ණි යක්කු දෙන්නෙක්
     
    • Like
    Reactions: zid2021

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ කතාවේ ඇත්තේ නැත්තකුත් ඇතිව නොවේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    sirawata mahinda 2015 paradunath respect pita ayin wela giya
    gotata unath USA gihin inna tibba shape eke
    habai munge political career ekata kela wena nisa mahindawa ussan awe

    antime ratath winasa una, mahinda and gota ballo wisi wela giya chorama wela
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,937
    113
    තාම සක්කිලියගේ කට අඩු වෙලා නෑ.

    Media should be kept in their place. They are here to report not to put shit in peoples heads and drive their own agendas.

    Sirasa will be the next Derana/Hiru.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,126
    113
    ගෙම්බ නන් තනිකරම මතක් කරන්නෙ බේට්ස් මොටෙල් එකේ කොල්ලව.