තරඟ විභාග ප්‍රශ්න පත්‍ර

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    රජයේ තරඟ විභාග සඳහා මුහුණ දීමට ප්‍රථම කියවීමට සුදුසු පොත්, ආදර්ශ ප්‍රශ්න පත්‍ර ආදිය, ඩවුන්ලෝඩ් කරගැනීමට හෝ මිලදී ගැනීමට වුවමනායි දන්න අය තොරතුරු ටිකක් දෙන්න.
    ළමයෙකුට.
     
    • Like
    Reactions: Naughtykolla48

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මටත් ඕනී වෙලා හොයලා බැලුවා.
    මේවාට වෙනම පන්ති කරන ගුරුවරු ඉන්නවා. එයාලා ලග තියෙනවා.

    ආයේ ෆේස්බුක් එකේ ගෘප් තියෙනවා. ඒවගේත් අලුත් විභාග ලං වෙනකොට කට්ටිය කතා බහ වෙනවා. පෙපර් දානවා.

    මාත් එහෙම හොයාගන්නේ.