තරබාරු වීම සහ ආහාර රටාව FED UP (2014)
සරලව පෙනුණට බොහෝ දෙනෙක් දරුණු විදිහට කායිකව වගේම මානසිකව විදවන්න හේතු වෙන, මුලු මිනිස් වර්ගයාටම බලපාන ගැටලුවක් ගැනයි මේ චිත්‍රපටයේ සිත්තම් වෙන්නේ. ඒ තමයි තරබාරු බව. අමුතුවෙන් කියන්න ඕනෑ නෑ මේක කියවන ඔයාලගෙ කවුරු හරි මහත ගැන දුක් වෙනවා නම් මේ චිත්‍රපටය නැරඹිය යුතුමයි.
මෙය වාර්තාමය චිත්‍රපටයක් වුණත් අපි බලන ගොඩක් චිත්‍රපට වලට වඩා රසවත් බවක්, කුතුහලයක්, ඒ සියල්ලටම වඩා දැනුමක් මෙයින් අපට ලැබෙනවා. හරියට පැය 1කුත් විනාඩි 30ක් කිසිසේත්ම අපතේ යාමක් නොවෙයි කියල මම සහතික වෙනවා. මෙහි කියවෙන්නේ අපි ගැන, අපිව ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත ආහාර/බීම නිපදවීමේ සමාගම් කොයි තරම් රැවටිල්ලකට අහුකරගෙන තියෙනවද කියන එක. නිකම්ම නෙවෙයි සියලු සාක්ෂි සාධක සහිතව. අවසානයේ ඔයාල පුදුම වේවි මිනිස්සු සල්ලි නිසා කොයි තරම් වංචාවන් කරනවද කියල. ගැටලුව තියෙන්නෙ ඒ වංචාවන්ට අහු වෙලා තියෙන්නෙ අපි, අපේ දරුවන්.
ලෝකයේ වැඩිම අදායම් උපයන මෙම දැවැන්ත අහාර නිපදවීමේ සමාගම් සිය නිෂ්පාදන අලෙවිය බින්දුවට හෙළිය හැකි මත හෝ පර්යේෂණ වාර්තා සමාජයට යාමට කිසි සේත්ම ඉඩ දෙන්නෙ නැහැ. මේ චිත්‍රපටයෙන්ම හෙළිකරන එක උදාහරණයක් කිව්වොත්,
“2002 වසරේදී ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) TRS-91 6 (කැමති අය අන්තර්ජාලයේ සෝදිසියක් කරල බලන්න) යන ලියවිල්ලක් එළි දක්වනවා. එහි ඉතා පැහැදිලිව ඔවුන් සඳහන් කරනවා තරබාරු බවට හා පරිවෘත්තිය සින්ඩ්‍රෝමික තත්වයට බලපාන ප්‍රධානතම සාධකය සීනි බව. ඔවුන් නිර්දේශ කරනවා පුද්ගලයෙකුට සීනි ලෙස ගත හැකි කැලරි ප්‍රමාණය ඔහුගේ මුළු ආහාරයෙන් 10% කට වඩා නොවැඩි විය යුතු බව. මෙම ලියවිල්ලත් එක්ක ආහාර සමාගම් වලට යළිත් තදින්ම පහර වදිනවා. ඇමෙරිකානු ආර්ථිකයේ බහුතරය වන මෙම සමගම් වල බලපෑම නිසා මෙම ලියවිල්ල ප්‍රසිද්ධ කිරීම නවතාලීමට ඇමෙරිකානු රජයට සිදු වෙනවා. මෙහිදී ඇමෙරිකානු රජය ලෝක සෞඛ්‍යය සංවිධානයට (WHO) අනතුරු හඟවනවා ඉහත ලියවිල්ල ප්‍රකාශයට පත් කළහොත් ඇමෙරිකාවෙන් ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) වෙත ලබා දෙන ආධාර මුදලින් මිලියන 406ක් නවතා දමන බවට. මේ බලපෑමත් එක්ක ලෝක සෞඛ්‍යය සංවිධානය ලියවිල්ල ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවනවා.
ඉතින් අවසානයේ ජනතාව වෙත ලැබෙන පණිවිඩය වෙන්නෙ පුද්ගලයෙකුට සීනි ලෙස ගත හැකි කැලරි ප්‍රමාණය ඔහුගේ මුළු ආහාරයෙන් 25%ක් බව. මෙය සත්‍ය අනුමත ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක්. බලන්න මුදල් හමුවේ ලෝකයේම ජනතාව රෝගින් බවට පත් වීමේ අඩිතාලම වැටී ඇති අකාරය.”
“ඊළඟට ඔබව තරමක් කේන්තියට පත් කරවන කරුණක් කියන්නම්. බොහොමයක් ජීවිත රක්ෂණ සමාගම් (Health Insurance) සිය මුදල් යොදවන්නේ ආහාර නිපැයුම් සමාගම් වල කොටස් මිලදී ගැනීමට. මොකක්ද රහස? මොකද ඔවුන් දන්නවා අයහපත් ආහාර පුරුදු පවතින තරමට ජනතාව රෝගීන් වන බව. රෝගීන් ශල්‍යකර්ම බහුල වෙන තරමට ජීවිත රක්ෂණ මිලදී ගැනීමට පෙළඹෙන ප්‍රමාණයත් වැඩියි.” මේ වගේ ඔයාල කවදාවත් නොහිතපු පැති/රහස් ගණනාවක් මේ චිත්‍රපටය මගින් හෙළි කරනවා.
මේ චිත්‍රපටයේ පසුබිමෙන් සිත්තම් වන්නේ අධික තරබාරු කමෙන් පීඩා විදින ඇමෙරිකානු දරුවන් සිව් දෙනෙකුගේ ජීවිතය. ඔවුන් තරබාරු බවින් මිදීමට කරන අරගලය. තරබාරු කම කෙනෙකුගේ ජිවිතයට කොතරම් බලපානවාදැයි දකීවි. ඔයාල කවදාවත් මහත කෙනෙක්ට ඒ ගැන ඇනුම්පද කියන එක නවතා දමාවි.
අනිවාර්යයෙන් මේ චිත්‍රපට බැලුවට පස්සෙ ඔයාලගෙ කෑම ගැන දෙවරක් හිතන්න පටන් ගන්නවා. අඩුම ගානෙ අපේ ඊළඟ පරම්පරාවවත් මේ අනතුරෙන් බේර ගන්න අපිට පුළුවන්.
බයිස්කෝප් Link එක
http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/fed-up-2014-with-sinhala-subtitle/
හැබැයි මේකෙ තියන torrent link එක නම් වැඩ නෑ.
ඒ කිව්වෙ ගොඩක් torrent sites වලින් මේ torrent එක අයින් කරලා. සමහර විට ආහාර සමාගම් වලින් කරපු වැඩක්ද දන්නෑ. නමුත් මන් හොයල හොයල එකක් හම්බුනා
පහලින් දාල තියෙන්නෙ ඒකෙ torrent link එක.
https://pirateproxy.co/torrent/11029271/Fed_Up_2014_720p_BluRay_x264_AAC_-_Ozlem
English Sub වලින් බලන අයට මෙන්න සබ් එක
http://www.opensubtitles.org/en/subtitles/5822304/fed-up-en
පැය එකහමාරයි තියෙන්නෙ බැලුවට පාඩු නෑ, ගොඩාක් වටිනව. කම්මැලි නෑ මේක Documentary එකක් වුනාට, මේක බැලුවට පස්සෙ ඔයාල කෑම දිහා බලන් විදිය වෙනස් වෙයි කියල හිතනවා.
අද මම කියන්න යන්නෙ මුලු ලෝකයටම අතිමහත් ප්‍රශ්නයක් වූ තරබාරු කම ගැන. කියන්න යනව කිව්වට මේ Documentary movie එකක් ගැන ඔයාලව දැනුවත් කරන්නයි යන්නෙ.
FED UP
මේ පහලින් දාන්නෙ බයිස්කෝප් එකේ මේ සම්බන්දෙන් පලවුනු ලිපියේ කොටසක්.

බලන්න ඕනා..... Thanks. 