තරමක් හොඳ wireless headset එකක්

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    මගේ ඩෙස්ක්ටොප් එකක් තියෙන්නෙ, දැනට phone වලට එන wired headset එකක් තමා යූස් කරන්නෙ, නිතරම වයර් එක ඇදෙනවා, හිරවෙනවා. සමහර වෙලාවට කනේ තියෙනව කියල දන්නෙ නැතිව නැගිටල යනවා, ප්‍රශ්න ගොඩයි. ඔබල පාවිවිවි කරල තියෙන තරමක් හොද wireless headset එකක් කියන්නකෝ. මහ ලොකුවට සවුන්ඩ් ඕන නෑ. බැටරි ලයිෆ් එක හොද වියදම අඩු (less than 3000), පීසී එකට ගහන්න පුලුවන් ඩොන්ගල් එකක් එන, අවු 2ක්වත් ඇදගන්න පුලුවන් එකක් රෙකමෙන්ඩ් කරන්නකෝ
     
    • Like
    Reactions: SHAN_22

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,056
    387
    83
    සිංහලදීපේ
    Rs. 3000 ට අඩුවෙන් නම් redmi/mi ear bud එකක් ගන්න (original නෙමෙයි high copy එකක්). දැන් trans Asia eke Rs. 2300 . bluetooth adpactor එකක් ඕන PC එකකට
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    Screenshot_20220721-103756_Daraz.jpg


    Original Lenovo HE05 Neckband Wirless Blutooth Headset

    7$ ක් වෙන්නේ.. රු.2700/=

    Aliexpress එකෙත් තියෙනවා ඒ ගානමයි..
    ලංකාවේ නම් ටිකක් ගාන වැඩී.
    බේස් නියමයි..
    ගනින් පාඩුවක් නෑ..
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    View attachment 180861

    Original Lenovo HE05 Neckband Wirless Blutooth Headset

    7$ ක් වෙන්නේ.. රු.2700/=

    Aliexpress එකෙත් තියෙනවා ඒ ගානමයි..
    ලංකාවේ නම් ටිකක් ගාන වැඩී.
    බේස් නියමයි..
    ගනින් පාඩුවක් නෑ..
    meke battery eka kochchara wela allanawa da ?
     
    • Like
    Reactions: charitha2011