මගේ ඩෙස්ක්ටොප් එකක් තියෙන්නෙ, දැනට phone වලට එන wired headset එකක් තමා යූස් කරන්නෙ, නිතරම වයර් එක ඇදෙනවා, හිරවෙනවා. සමහර වෙලාවට කනේ තියෙනව කියල දන්නෙ නැතිව නැගිටල යනවා, ප්‍රශ්න ගොඩයි. ඔබල පාවිවිවි කරල තියෙන තරමක් හොද wireless headset එකක් කියන්නකෝ. මහ ලොකුවට සවුන්ඩ් ඕන නෑ. බැටරි ලයිෆ් එක හොද වියදම අඩු (less than 3000), පීසී එකට ගහන්න පුලුවන් ඩොන්ගල් එකක් එන, අවු 2ක්වත් ඇදගන්න පුලුවන් එකක් රෙකමෙන්ඩ් කරන්නකෝ