තරහා මූණ!!!!

numeric

Member
Jun 7, 2010
1,467
602
0
40577833850527285532319.jpg


ඔබ ඉහත ඡායාරූපය දෙස ඔබේ පරිගණකය ආසන්නයේ සිට බැලූ විට එහි ඇති මුහුණු දෙකෙන් "තරහා මූණ" වම් පස ඇති අතර "සාමාන්‍ය මූණ" දකුණු පස ඇති බව ඔබට පෙනේවි.
දැන් ඔබ අසුනෙන් නැගිට පියවර 8ක් පමන පිටු පසට ගොස් නැවත ඒ දෙස බලන්න.
එවිට "තරහා මූණ" දකුණු පසට ගොස් "සාමාන්‍ය මූණ" වම් පසට පැමින ඇත!!!!


Source:-Internet
 
  • Like
Reactions: Ereshaz77