තරහ යන්නේ නැතිද??

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තරහ යන්නේ නැතිද??

    th_SadManRockWall.jpg


    තරහ වී ඈ මා එක්ක ,
    හිතේ දුක තදකරන්....
    කතාවත් දැන් නෑ සුහද,
    නපුරෙක්ලු මම හැමවිටම.

    කලෙ වරද ඇයම බව,
    පැවසුවා මම දහස් වර.
    පිලි නොගයි කිසිවිටක,
    වරද පවරා මටම.

    ප්‍රශ්න ඇත , හේතු ඇත.
    නොපවසයි හේතු මට,
    තරහ යන්නේ නැතිද,
    තව මොනව පවසම්ද??
     
    • Like
    Reactions: amila_mp