තර්ක කරන්න

Monte Cristo

Well-known member
  • Dec 6, 2025
    248
    378
    63
    Château d'If
    ලිංගික අධ්‍යාපනය තේරෙන සිංහලෙන් ලමයින්ට කියලා දෙනවා සම හරක් ජීව විද්‍යා පොරවල් වලට වඩා…

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    ඔය උපත් පාලන විශය සිංහල ඉස්කෝල වලට විතරයි ද? 😄
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,178
    113
    ඔය උපත් පාලන විශය සිංහල ඉස්කෝල වලට විතරයි ද? 😄
    දැං පිම්පින්ට පාලනය කරන්න දෙයක් නෑ. ලංකාවේ උපත් අනුපාතය කැරිම වැටිල්ලක් වැටිලා තියෙන්නේ. අර ජපානේ, කොරියාවේ වගේ. තරුන ජනගහනය රටේ නෑ ගොඩක් වෙන රටවල් වල යනවා. නෑමොල්ගේ පුතාට චන්දයක් දිනන එක හීනයක් විතරයි 🥴
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    දැං පිම්පින්ට පාලනය කරන්න දෙයක් නෑ. ලංකාවේ උපත් අනුපාතය කැරිම වැටිල්ලක් වැටිලා තියෙන්නේ. අර ජපානේ, කොරියාවේ වගේ. තරුන ජනගහනය රටේ නෑ ගොඩක් වෙන රටවල් වල යනවා. නෑමොල්ගේ පුතාට චන්දයක් දිනන එක හීනයක් විතරයි 🥴

    මේ උකන්නලා අන්තිමට ඉන්දියාවේ, පකිස්ථානෙ, රෝහින්‍යා වගේ උන්ට වීසා දේවි පැටව් ගහපල්ලා, GDP එක බේරලා දීපල්ලා කියලා 🤮
     
    • Love
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,178
    113
    මේ උකන්නලා අන්තිමට ඉන්දියාවේ, පකිස්ථානෙ, රෝහින්‍යා වගේ උන්ට වීසා දේවි පැටව් ගහපල්ලා, GDP එක බේරලා දීපල්ලා කියලා 🤮
    කැරි පොන්න ගෝතා කරපු වීරකම් තමා ඉතින් ඔය. තරුන හුත්තලට උන්ගේ ආතල් එක ගන්න නොදී තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල මාස ගනන් තැග් ගැහුවා. තැපලා එද්දී ෆෑන් එකක් දාන්නවත් ගෙදර ලයිට් නෑ. ඉස්සර මුතුන් මිත්තෝ වගේ දැන් තරුන උන් දුක් විදින්න ආසා නෑ. අපි උනත් ආසා නෑනේ. ඉතින් ඒ කාලේ ආපු රැල්ල. මද්‍යම පන්තියේ සෑහෙන්න සෙට් එකක් දේපල වාහන පවා විකුනලා රට පැන්නා පවුල් පිටින්. ඒක තාම වෙනවා. දැං පොඩ්ඩක් අඩුවක් තිබ්බත් 2022ට කලින් ආවට වඩා තාම රට එනවා. :yes: