තර්ක

මෙවර ජනාධිපතිවරණය ගැන මාත් එක්ක වාද කරපු පවුලේ අයටයි මිතුරන්ටයි 90% විතර* සාර්ථකත්වයකින් යුතුව සත්‍ය පැහැදිලි කරේ මෙහෙමයි (මම ගත්තේ විනාඩි කිහිපයයි)
වැඩිදුර කරුණු මෙතන: http://www.elakiri.com/forum/showthread.php?t=1650957

1. යුද්දේ................. දිනපු හමුදාපති හිර කරල රණවිරුවො විකුණන් කෑවා නේද?
2. සංවර්ධනය................... කියන්නෙ අධිවේගී මාර්ගද? රොකට්ද? රේස්ද? කැසිනෝද?
3. රට පාවාදුන්නෙ..................... චීනෙට නේද?

1. යුද්දේ.................. දින්නට රටක් තෑගි දෙන්නෙ කොහෙද? ඒකට දෙන්න ඕන රාජ්‍ය ගෞරව හා සම්මාන
2. සංවර්ධනය.................... කියන්නෙ කර්මාන්ත හා අධ්‍යාපනය දියුණු කිරීම. සුපිරි වාහන අධිවීගි මාර්ග වල ගියාට රට දියුණු වෙයිද?
3. විදේශ බලවේග...................... ගැන කියන මුංම තමයි ජ්‍යාතන්තර සම්මුති වලට අස්සන් කරල තියෙන්නෙ. ඒවයින් ආධාර අරන් කොන්දේසිත් උල්ලංඝනය කරල, සුද්දො උත්තර ඉල්ලුවහම උන්ට වඳින ගමන්ම අපිට පෙන්නනව "විදේශ බලවේග" කියල.

* රාජපක්ෂ අන්ධ භක්තියෙන් පෙලෙන අපේ පවුලේ දෙන්නෙක් හා එක්තරා "උගත්" කොළඹ කාක්කෙක් හැරුනහම කිසි කෙනෙක් මේ ටිකට විරුද්ධ වුනේ නෑ. ලංකාවෙ බහුතරයක් මෝඩයො නෙමෙයි. ඒ අයට දත්ත නෑ, තර්ක නෑ. දේශපාලන විශ්ලේෂණ කියවන්න වෙලාත් නෑ. එකයි ප්‍රශ්නෙ. උන්ට මොඩය කියල නොබැණ සරල බසින් කිව්වොත් තේරෙනව (අර අන්ධ භක්තිකයෝ ඇරුනහම).
 
  • Like
Reactions: Dath and binoj
Nov 24, 2014
789
64
0
උම්බ කියන්නෙ ලංකාවට විරුද්දව කිසිම කුමන්ත්රනයක් නෑ කියලද ? පුකෙන් හිනා වුනාම ඇති නේද ? කිසිම පදනමක් නැති ලෝකෙම දන්න ඇත්ත වහල කොටින්ට රට දෙන්න චන්ද හිගන කාලකන්නි. තොපේ මිනී වලවල් වලටත් හෙන ගහනව මව් රටට මේ කරන විනාසෙට. කෙලෙහි ගුනයක් නැති අවජාතකයො.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1) හමුදාපති හිරේ ගියෙ මිනිහ කරපු වැරදි වලට. නැතුව වෙන දේකට නෙ‍මේ.
    2) උඹ සංවර්ධනෙ කියල අදහස් කරන්නේ මොකක්ද?
    3) ණය වෙන එක රට පාවාදීමක් ද? එතාකොට යුඇන්පි කාලෙ ඇමරිකාවට, එන්ගලන්තෙට, කැනඩාවට ණය උන එකත් රට පාවාදීමක් නෙ. අඩුම ගානෙ යුඇන් ජන්දෙකදිවත් චීනෙ අපිට චන්දෙ දෙනව. අනිත් බටහිර රටවල් දෙනවද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    1) හමුදාපති හිරේ ගියෙ මිනිහ කරපු වැරදි වලට. නැතුව වෙන දේකට නෙ‍මේ.
    2) උඹ සංවර්ධනෙ කියල අදහස් කරන්නේ මොකක්ද?
    3) ණය වෙන එක රට පාවාදීමක් ද? එතාකොට යුඇන්පි කාලෙ ඇමරිකාවට, එන්ගලන්තෙට, කැනඩාවට ණය උන එකත් රට පාවාදීමක් නෙ. අඩුම ගානෙ යුඇන් ජන්දෙකදිවත් චීනෙ අපිට චන්දෙ දෙනව. අනිත් බටහිර රටවල් දෙනවද?

    1. වැරදි වලට දඩුවම් කරන එක ඉතා හොඳයි. හැබැයි අයි මෙතන sf ට නිතිය තිතටම සහ අනිත් උන්ට වෙනස් විදිහට? උදාහරණ අහපන් දැන් ඒවා ඕනෑම සිංහලයෙක් දන්නවා

    2. සංවර්ධනේ කියන්නේ රට දියණු වෙන එක. දැන් එහෙම වෙනවද ? මං නෑම කියන්නේ නෑ හැබැයි සැබෑ සංවර්ධනයක් කියන්නේ කුඩාම මිනිසාගේ පටන් දියුණුව.

    3. ණය වෙන එක රට පාවා දීමක් නෙවි. හැබැයි රට පාවා දීල ණය ගන්න එකයි ප්‍රශ්නේ. එදා unp ය ණය ගට්ටේ රට පාවා දීලද ? පොඩි පොඩි කේස් වෙන්න ඇති. හැබැයි මේ චීනෙට දෙනව වගේ දුන්නද ? රටේ ඉඩම් මෙහෙම වික්කද ? ණය වලින් 2000% තරම් කොමිස් ගැහැව්වද ? කොමිස් ගැහුවා unp උනුත් හැබැයි මේ වගේ නෙවි.

    උබ ගැන දුකයි බං un එකේදී චන්දෙ දුන්න කියල රට චීනට දෙන්නේ අයි. චීනා මෙතෙක් කාලෙකට අපි වගේ රටවල් බේරාගෙන තියෙද ? උන්ට ඉරාකේ, ලිබියාව බේරගන්න පුළුවන් උනාද ? ටිබෙටයට උන දේ දන්නවද ? පිලිපීනයට වෙනදේ?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    1) හමුදාපති හිරේ ගියෙ මිනිහ කරපු වැරදි වලට. නැතුව වෙන දේකට නෙ‍මේ.
    2) උඹ සංවර්ධනෙ කියල අදහස් කරන්නේ මොකක්ද?
    3) ණය වෙන එක රට පාවාදීමක් ද? එතාකොට යුඇන්පි කාලෙ ඇමරිකාවට, එන්ගලන්තෙට, කැනඩාවට ණය උන එකත් රට පාවාදීමක් නෙ. අඩුම ගානෙ යුඇන් ජන්දෙකදිවත් චීනෙ අපිට චන්දෙ දෙනව. අනිත් බටහිර රටවල් දෙනවද?

    මෝඩයා, චීනා UN එකෙදි චන්දෙ දුන්නෙ උන්ගෙ ලොකු කම ඇමෙරිකාවට පෙන්නන්න නැතුව අපිට තියන ආදරේට නෙමෙයි..

    අනිත් points ගැන ඉතින් මන් කියන්න යන්නෙ නෑ. ඒවා ඕන බූරුවෙක්ට තෙරෙනවා..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උම්බ කියන්නෙ ලංකාවට විරුද්දව කිසිම කුමන්ත්රනයක් නෑ කියලද ? පුකෙන් හිනා වුනාම ඇති නේද ? කිසිම පදනමක් නැති ලෝකෙම දන්න ඇත්ත වහල කොටින්ට රට දෙන්න චන්ද හිගන කාලකන්නි. තොපේ මිනී වලවල් වලටත් හෙන ගහනව මව් රටට මේ කරන විනාසෙට. කෙලෙහි ගුනයක් නැති අවජාතකයො.

    උබ ඔය චීනේ ගැන නේද කියන්නේ..
     
    උම්බ කියන්නෙ ලංකාවට විරුද්දව කිසිම කුමන්ත්රනයක් නෑ කියලද ? පුකෙන් හිනා වුනාම ඇති නේද ? කිසිම පදනමක් නැති ලෝකෙම දන්න ඇත්ත වහල කොටින්ට රට දෙන්න චන්ද හිගන කාලකන්නි. තොපේ මිනී වලවල් වලටත් හෙන ගහනව මව් රටට මේ කරන විනාසෙට. කෙලෙහි ගුනයක් නැති අවජාතකයො.

    ඔය කියන කුමන්ත්‍රණේ ගැන සාක්ෂි ටිකක් දෙන්නකො මහත්තයො, ඔය වගේ තරහ ගන්නෙ නැතිව. ඔහම කෑ ගහන එක උඹගෙ ලොක්කටත් ලැජ්ජයි නේද?
     
    • Like
    Reactions: Robin*Hood

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    හම්... තර්ක ටිකනම් හොදයි... :)

    මේ තර්කෙත් පින්තූරෙත් එක්කම කියවන්න..
    . :):):)

    25tb6g6.jpg

    දේශපාලනය කල යුතුවන්නේ හුදෙක්ම බුද්ධිමතුන්ය. නූගත් දේශපාලනයක් දුටු විට එයට වෛර කරන්නේද හුදෙක් ම බුද්ධිමතුන් ය. මන් ද ඔහුට දේශපාලනය ගැන මනා දර්ශනයක් ඇති නියාවෙනි. තර්කානුකූලව අදහස් ඉදිරිපත් කිරීම හා තර්කානුකූලව අදහස් බිද හෙලීමටද ඔහු සමතෙකි. තවද අනෝන්‍යය අදහස් වලට සවන් දීමෙන් හා මනා විශ්ලේශනයකින් හෙබි වීමෙන් ම එම අදහස් වලට ගරුකිරී මෙන් ඔහු සතු දර්ශනය මනා කොට ඉදිරිපත් කිරීමෙ දී, දේශපාලනික වෛර කිරීම් මොනවා ගේද යන්න පැහැදිලි කරන, ඒ මන්ද බුද්ධිකයා ට නොතේරී ම ම කනගාටුවකි.

    දේශපාලනික බුද්දිමතෙකු ට තම දේශපාලනය කිරීමට සමාජය දැකීමට අවශ්‍ය නැත. මන් ද ඔහු හුදෙක් ම එම සමාජයෙන් ම ආ නිසාවෙනි.

    ගණිකාවන්, සොරුන්, අනාත දරුවන්, දුශිත නිළධාරීන් භිහි වීම, තමන් දේශපාලනයට සහභාගී නොවීම හේතු වන බව කීම සහ සිතිම, ඒ මන්දබුද්ධිකයා ට විහිලුවකි. මන් ද උකහා දක්වා ඇති කරුනු අදාලත්වයක් නොවන නියා වෙනි.

    දේශපාලනය යනු හුදෙක් ම බුද්ධිමතුන්ටම පමනක් වෙන් වුනු න්‍යාය පත්‍රයක් වන බැවින් නූගත් මන්දබුද්ධිකයින් ඒ ගැන කථා කල විට, එය උපමාවක් වන්නේ තවත් නූගත් මන්ද බුද්ධිකයයෙකුටය.​
     
    Nov 24, 2014
    789
    64
    0
    ඔය කියන කුමන්ත්‍රණේ ගැන සාක්ෂි ටිකක් දෙන්නකො මහත්තයො, ඔය වගේ තරහ ගන්නෙ නැතිව. ඔහම කෑ ගහන එක උඹගෙ ලොක්කටත් ලැජ්ජයි නේද?

    සාක්ශි ලැබෙන්න ලංකාවට ජාත්‍යන්තරයෙන් කල දේවල් බලපිය. ආර්තික සම්බාදක දාන්න හදන්නෙ. මානව හිමිකම් කඩ කරනව කියල චෝදනා කරනව. උම්බල අවසිහියෙන්ද ජීවත් වෙන්නෙ ?
     
    1) හමුදාපති හිරේ ගියෙ මිනිහ කරපු වැරදි වලට. නැතුව වෙන දේකට නෙ‍මේ.
    2) උඹ සංවර්ධනෙ කියල අදහස් කරන්නේ මොකක්ද?
    3) ණය වෙන එක රට පාවාදීමක් ද? එතාකොට යුඇන්පි කාලෙ ඇමරිකාවට, එන්ගලන්තෙට, කැනඩාවට ණය උන එකත් රට පාවාදීමක් නෙ. අඩුම ගානෙ යුඇන් ජන්දෙකදිවත් චීනෙ අපිට චන්දෙ දෙනව. අනිත් බටහිර රටවල් දෙනවද?

    සුභ දවසක් GuneBhai, උඹ විතරයි තරමක් හරි ශිෂ්ට විදියට රාජපක්ෂලට පක්ෂව කතාකරන්නෙ.

    1 සර්ව සම්පූර්ණ ලංකාවක නම් මේ රටේ බහුතර දේශපාලකයො හිරේ යන්න ඕන. helping hambantota වලින් පටන් අරන් ඔය කියන deal දක්වා. ඒ කිසිවක් මම සාධාරණීකරණය කරන්නෙ නෑ. ඒත් මම කතාකරන්නෙ SF හිරේ යවූ දෘශ්‍යමාන හේතුව ගැන නෙමෙයි. රටම දන්න ඇත්ත හේතුව ගැන.

    2 මම සංවර්ධනය කියල කියන දේ මෙන්න මෙතන දීර්ඝ වශයෙන් තියනවා. ඒක ගැන උඹේ අදහස් මොනවාද?

    3 රටට නුඋහුලන ඕනම කොන්දේසියකට එකඟ වෙලා, ඒ කොන්දේසි ගැන රටට නොකිය ගන්න ඕන ණයක් රට පාවාදීමක්, කවුරු කරත්! ඒක යූඇන්පී කරත්, ශ්‍රිලනිපේ කරත්, රාජපක්ෂ පවුල කරත් වැරදියි. ඒ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කල යුතුයි. ඒත් ඊට කලින් රාජපක්ෂලා ඇතිකරල තියන හදිසි තත්වයට පිළියම් යොදන්න ඕන. චීනෙත් සමග තියන සියළු ගිවිසුම් හෙළි කල යුතුයි. විශේෂයෙන්ම කලාපිය ආරක්ෂක එකඟතා ගැන. මේවා කොච්චර දුර දිග ගිහිල්ලද කියල කවුද දන්නේ?

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,628
    5,480
    113
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?

    මට නම් හෑමදාම මහිදය තියාගන්ඩ තරම් දීන මානසිකත්වයක් නෑ,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    සාක්ශි ලැබෙන්න ලංකාවට ජාත්‍යන්තරයෙන් කල දේවල් බලපිය. ආර්තික සම්බාදක දාන්න හදන්නෙ. මානව හිමිකම් කඩ කරනව කියල චෝදනා කරනව. උම්බල අවසිහියෙන්ද ජීවත් වෙන්නෙ ?

    රට ඇතුලෙ සිද්ධ වෙන කුමන්ත්‍රණ හංගන්ඩ රටෙන් පිට කුමන්ත්‍රණ මවපු පළවෙනි ඒකාධිපතිය මහින්ද නෙමෙයි. ඔබතුමාට ඔය තොරතුරු එන ප්‍රභවය (source) ගැන කියන ගමන් මට මේ ටිකටත් උත්තර දෙනවද?

    1 ඒක-පාර්ශ්වික ආර්ථික සම්බාධක දාන්න ඕන රටකට ඒකමතිකව තීරණය කරන්න පුළුවන්. එසේනම් අපේ 'හතුරන්' වන අමෙරිකාව, එක්සත් රාජධානිය හා ඉන්දියාව ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට දමා තියෙන සම්බාධක නම් කරනු මැනවි

    2 බහු පාර්ශ්වික සම්බාධක සඳහා එක්සත්ජාතීන්ගේ කවුන්සිලයක (උ. දා. මානව හිමිකම් කවුන්සිලය) සැසිවාරයක් කැඳවිය යුතුයි. අන්තිම සැසියේ යෝජනාව සභාගත කලේ ඇමෙරිකාව. එකෙ අන්තර්ගතය තමයි "ඔබලාම හදලා ඔබලාම කරන්නං කියපු LLRC නිර්දේශ ක්‍රියාවට නංවන්න" කියන එක. එහි වෙන අන්තර්ගතයක් තිබුනානම් මා නිවැරදි කරනු මැනවි!

    3 ඉහත කී යෝජනාව සභා සම්මත වුනෙත් නෑ. මෑත සැසිවාරයක ඒක ආයි එන්නෙත් නෑ :lol: ඒ විතරක් නෙමෙයි, මේ දවස් වල ඒ කවුන්සිලයේ ප්‍රධාන මාතෘකාව? අමරිකාවෙම යුද අපරාධ!

    මගේ "අවසිහිය" ගැන ඔබ දක්වූ අවධානයට ස්තුතියි.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000

    1. a country can put sanctions against each other eg US Russia but their is no need to impose unilateral sanctions for weaker country like Sri Lanka because it is like killing fly with jackhammer so they use indirect sanctions like GSP+ (you may say this is not a sanction but they can control our economy through that so i call it sanctions even though GSP+ is tax relaxation)
    2. In the United Nations only Security council can impose sanctions. not UNHRC or UN general council can not impose sanctions. Even to the security council it should be agreed by all 5 countries who have VETO power (mind you China and Russia are 2 VETO members) if the VETO countries agreed sanctions can be imposed and this may be develop in to peace keeping force involvement or military action according to R2P protocol. ( R2P = responsibility to protect) so i think you can see the requirment of China and Russia relationships to Sri Lanka.
    3. i am horrified by your 'AWASIHIYA' because this shows how you see the problum ( you are talking about 2nd UNHRC resolution) please read this this is from
    UN web artical--27 March 2014 – The United Nations Human Rights Council today voted to open an international inquiry into alleged war crimes committed by both the Sri Lankan Government and the Liberation Tigers of Tamil Eelam (LTTE) in the final stages of a decades-long conflict that ended in 2009.

    Adopted by a vote of 23 in favour to 12 against with 12 abstentions, the Geneva-based Council requested the Office of the UN High Commissioner for Human Rights (OHCHR) to undertake a “comprehensive investigation” into alleged serious violations and abuses of human rights and related crimes by both parties,

    http://www.un.org/apps/news/story.asp?NewsID=47447#.VJwTeUAKA

    please remember not to look things in colored glasses of any party they may tell you many things but you should see it in your mind as free person.
    wish you best of luck
    (ps there is no political party who will act on behalf of you they will have their own hidden ajendas, this is applicable to all Sri Lankan political parties.)
     
    Last edited:

    උඹ ඔය කියන්නෙ A/HRC/25/1 කියන එක නේද? ඕක සජීවී බලනව මටත් මතකයි. එත් දැන් තමයි සම්පූර්ණ පිටපත කියෙව්වේ. ඉහත මම ලොකු වැරද්දක් කරල තියෙනවා. උඹ කිවව වගේ මම ලියල තියෙන්නෙ මුල් පිටපත ගැන විතරයි.

    මේකේ පෙන හැටියට මේක එන්න මුල් හේතුව අර මුල් පිටපතේ විදියට LLRC ක්‍රියාත්මක නොකරපු එක හා ඒ සඳහා සහාය ප්‍රතික්ෂේප කිරීම. ඒක කමක් නෑ කියමු. මේකෙ වැදගත් කරුණු 3ක් මම දකිනව:

    1 විශේෂ වගන්තියකින් 3(2) මෙයට එල්ටීටිය ඇතුලත් කර තිබෙනවා
    2 8(2) වගන්තිය අනුව මේ විශේෂඥයින් තිදෙනාට කිසිම අවසන් නිගමනයකට එන්න බෑ. පුළුවන් අපරාධ පරීක්ෂණයක් සිදුකරනවාද නැද්ද යන්න තක්සේරුවක් පමණයි
    3 නෛතික පසුබිම LLRC ටම සමාන කරල තියෙනව

    මේක නොකරනවානම් මාත් කැමතියි, එත් හරියට කරොත් අහුවෙන්නෙ එල්ටීටිය. මොකද සාමාන්‍ය ජනයා වැඩිපුර මරුනෙ උන්ගෙ වැඩ වලින් මිස හමුදාව නිසා නෙමෙයි. හැබැයි බොරුවට කරොත්නම් අපිට ටිකක් අවුල් වෙනව. හරියට කලොත් ඕක ඔතනින් ඉවරයි.

    චීන/රුසියා නිෂේද බලය නම් පාවිච්චි කලේ අපේ යාලු කමකට නෙමේ. සභාගත කර රටත් එක්ක තරහට. මට මතකයි චීනෙට එදා තිබුණේ රැස්වීමේ ක්‍රියා පටිපාටිය ගැන ප්‍රශ්න විතරයි. ඒ නියෝජිතයා ලංකාවේ මතය වෙනුවෙන් ඉදිරිපත් වුනේ නෑ.

    කෙසේ වෙතත් ප්‍රමාද දෝෂයට මගේ බලවත් කනගාටුව. ඇතැම් අය වගේ අපි එව වහන්නෙ නැති බව උඹට පෙනෙනවා ඇති.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    චීන/රුසියා නිෂේද බලය නම් පාවිච්චි කලේ අපේ යාලු කමකට නෙමේ. සභාගත කර රටත් එක්ක තරහට. මට මතකයි චීනෙට එදා තිබුණේ රැස්වීමේ ක්‍රියා පටිපාටිය ගැන ප්‍රශ්න විතරයි. ඒ නියෝජිතයා ලංකාවේ මතය වෙනුවෙන් ඉදිරිපත් වුනේ නෑ.

    machan you are very correct on this. As far as i think theirs no true friends or foes in international relations. China wants maritime domination in Indian ocean for their energy security and choke India. for that they must have a launching points so they will do whatever we want because SL is the best place for them( China's String of Pearls vs India's Iron Curtain http://www.indiandefencereview.com/news/chinas-string-of-pearls-vs-indias-iron-curtain/ if you read this you will have a better understanding of what im saying).
    but this is not taken lightly by India and USA who wants China week in Indian ocean region. in this context we are facing anger of US in the form of UNHRC resolution and Indias initial support and later withdrawal for the resolution.
    India and US want China out of Sri Lanka and China wants to stay try to understand present political situation in country in this context. you know what politicians supports what country. but mind you no country is a true friend of our country they only want "their piece of the pie" or fulfill their countries interests. this happened mainly due to not adhering Non Alignment Movement concept.