Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තර්ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට ඇතුලෙ සිද්ධ වෙන කුමන්ත්රණ හංගන්ඩ රටෙන් පිට කුමන්ත්රණ මවපු පළවෙනි ඒකාධිපතිය මහින්ද නෙමෙයි. ඔබතුමාට ඔය තොරතුරු එන ප්රභවය (source) ගැන කියන ගමන් මට මේ ටිකටත් උත්තර දෙනවද?

1 ඒක-පාර්ශ්වික ආර්ථික සම්බාධක දාන්න ඕන රටකට ඒකමතිකව තීරණය කරන්න පුළුවන්. එසේනම් අපේ 'හතුරන්' වන අමෙරිකාව, එක්සත් රාජධානිය හා ඉන්දියාව ඇතුළු රටවල් ශ්රී ලංකාවට දමා තියෙන සම්බාධක නම් කරනු මැනවි

2 බහු පාර්ශ්වික සම්බාධක සඳහා එක්සත්ජාතීන්ගේ කවුන්සිලයක (උ. දා. මානව හිමිකම් කවුන්සිලය) සැසිවාරයක් කැඳවිය යුතුයි. අන්තිම සැසියේ යෝජනාව සභාගත කලේ ඇමෙරිකාව. එකෙ අන්තර්ගතය තමයි "ඔබලාම හදලා ඔබලාම කරන්නං කියපු LLRC නිර්දේශ ක්රියාවට නංවන්න" කියන එක. එහි වෙන අන්තර්ගතයක් තිබුනානම් මා නිවැරදි කරනු මැනවි!

3 ඉහත කී යෝජනාව සභා සම්මත වුනෙත් නෑ. මෑත සැසිවාරයක ඒක ආයි එන්නෙත් නෑ  ඒ විතරක් නෙමෙයි, මේ දවස් වල ඒ කවුන්සිලයේ ප්රධාන මාතෘකාව? අමරිකාවෙම යුද අපරාධ!

මගේ "අවසිහිය" ගැන ඔබ දක්වූ අවධානයට ස්තුතියි.

[QUOTE="eransooriya, post: 17620864, member: 520067"] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]රට ඇතුලෙ සිද්ධ වෙන කුමන්ත්රණ හංගන්ඩ රටෙන් පිට කුමන්ත්රණ මවපු පළවෙනි ඒකාධිපතිය මහින්ද නෙමෙයි. ඔබතුමාට ඔය තොරතුරු එන ප්රභවය (source) ගැන කියන ගමන් මට මේ ටිකටත් උත්තර දෙනවද?[/SIZE][/B] [B][SIZE=4][COLOR=#000080] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000080]1 ඒක-පාර්ශ්වික ආර්ථික සම්බාධක දාන්න ඕන රටකට ඒකමතිකව තීරණය කරන්න පුළුවන්. එසේනම් අපේ 'හතුරන්' වන අමෙරිකාව, එක්සත් රාජධානිය හා ඉන්දියාව ඇතුළු රටවල් ශ්රී ලංකාවට දමා තියෙන සම්බාධක නම් කරනු මැනවි [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000080] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000080]2 බහු පාර්ශ්වික සම්බාධක සඳහා එක්සත්ජාතීන්ගේ කවුන්සිලයක (උ. දා. මානව හිමිකම් කවුන්සිලය) සැසිවාරයක් කැඳවිය යුතුයි. අන්තිම සැසියේ යෝජනාව සභාගත කලේ ඇමෙරිකාව. එකෙ අන්තර්ගතය තමයි "ඔබලාම හදලා ඔබලාම කරන්නං කියපු LLRC නිර්දේශ ක්රියාවට නංවන්න" කියන එක. එහි වෙන අන්තර්ගතයක් තිබුනානම් මා නිවැරදි කරනු මැනවි![/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000080] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000080]3 ඉහත කී යෝජනාව සභා සම්මත වුනෙත් නෑ. මෑත සැසිවාරයක ඒක ආයි එන්නෙත් නෑ :lol: ඒ විතරක් නෙමෙයි, මේ දවස් වල ඒ කවුන්සිලයේ ප්රධාන මාතෘකාව? අමරිකාවෙම යුද අපරාධ![/COLOR][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]මගේ "අවසිහිය" ගැන ඔබ දක්වූ අවධානයට ස්තුතියි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom