තර්ජන හමුවේ ජයසූරිය එකඟ වේ

guamini

Member
Dec 9, 2009
699
98
0
තර්ජන හමුවේ ජයසූරිය එකඟ වේ

තාරුණ්‍යයට හෙටක් සංවිධානය විසින් කලාකරුවන් ඇතුළු රටේ ජනප්‍රිය චරිත යොදා ගනිමින් වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීමේ මැතිවරණ ප්‍රචාරණ දැන්වීම වෙනුවෙන් ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට ද ආරාධනා කර ඇති අතර, එම ආරාධනය සනත් ජයසූරිය මහතා විසින් මුලින්ම ප්‍රතික්ෂේප කර ඇත. මේ අවස්ථාවේදී එම ආරාධනාව සිදු කළ සංවිධානය සනත් ජයසූරිය මහතාට මරණීය තර්ජනය කර ඇති අතර, මෙම තර්ජන හමුවේ සනත් ජයසූරිය මහතා අදාල මැතිවරණ ප්‍රචාරක දැන්වීම වෙනුවෙන් පෙනී සිට ඇත.

මේ වන විට මෙම සිදුවීම හෙළිදරව් වී ඇති නිසා එවැනි තර්ජනයක් එල්ල නොවූ බවට ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශයක් කරන ලෙසද අදාල පාර්ශව සනත් ජයසූරිය මහතාට බලපෑම් කර ඇතැයි වැඩිදුරටත් අනාවරණය වේ.


තර්ජන හමුවේ ජයසූරිය එකඟ වේ
දේශීය
2009 දෙසැම්බර් 12 වෙනි සෙනසුරාදා, 08:40
http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=4810:2009-12-12-03-20-17&catid=35:2008-10-13-08-30-14&Itemid=27
 

adhithi

Member
Nov 29, 2008
134
0
0
40
in my home

torakitha

Junior member
  • Nov 9, 2006
    477
    16
    18
    16436_375720410400_754525400_9878022_2534572_n.jpg