තරාතිරම අදාළ නැල්ලු

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තරාතිරම අදාළ නැල්ලු. මොන තරාතිරම ගැනද දන්නේ නැහැ කියන්නේ.. එක්කෝ පාට සුදු හින්දා අපේ වහල්ලුන්ට පෙන්නේ ඉබේම ලොකු තරාතිරමක් කියල වෙන්න ඇති ...
    යක්ඛ පුත්තු ටික එක පැත්තකින් පොර ටෝක් දෙන ගමන් අනික් පැත්තෙන් සුද්දෙක් දැක්කම අමු හීනමානය.
    :lol: :lol: :lol:

    PS: පින්තුරේ කිසි අවුලක් නැහැ. caption එක තමයි අමු cringe.

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    තරාතිරම අදාළ නැල්ලු. මොන තරාතිරම ගැනද දන්නේ නැහැ කියන්නේ.. එක්කෝ පාට සුදු හින්දා අපේ වහල්ලුන්ට පෙන්නේ ඉබේම ලොකු තරාතිරමක් කියල වෙන්න ඇති ...
    යක්ඛ පුත්තු ටික එක පැත්තකින් පොර ටෝක් දෙන ගමන් අනික් පැත්තෙන් සුද්දෙක් දැක්කම අමු හීනමානය.
    :lol: :lol: :lol:


    කෝ යකෝ මුන්ගේ මාස්ක්
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Sexy Girl GIF
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සමීක්ෂණයකට ග්‍රාමසේවක ගෙයින් ගෙට ගිහිං විස්තර සටහන් කරගන්නවලු....
    ඔන්න එක ගෙදරකට ගිහිං ඒ ගෙදර ගෘහ මූලිකයගෙන් ප්‍රශ්න අහ අහ ෆෝරම් එක පුරවනවලු..

    ග්‍රාමසේවක - ඔහේගේ නම
    ගෘහ මූලිකය - සිරිපාල
    ග්‍රාමසේවක - වයස
    ගෘහ මූලිකය - 40 යි
    ග්‍රාමසේවක - ස්ත්‍රී ලිංගද, පුරුෂලිංගද යන වග
    ගෘහ මූලිකය - පුරුෂලිංග
    ග්‍රාමසේවක - තරාතිරම
    ගෘහ මූලිකය - (ඇඹරෙමින්) ග්‍රාමසේවක මහත්තය.... ඒක ඕනෙමද....
    ග්‍රාමසේවක - ඕනේ හින්දනේ ඇහුවේ.... මේ ෆෝම් එකේ අහල තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර ඕනේ....
    ගෘහ මූලිකය - (ඇඹරෙමින්) අනේ මන්දා ඉතිං... ඕවා එහෙම ප්‍රසිද්දියේ කියන්න පුළුවනැයි...
    ග්‍රාමසේවක - එහෙම කියලා හරියන්නේ නැහැනේ... මේවා රාජකාරී කටයුතු...
    ගෘහ මූලිකය - එහෙමද එහෙනම් ලියාගන්නකෝ ඇඹුල් කෙසෙල් ගෙඩියක් විතර ඇති කියලා.....