තරුණයෝ චීන කොමියුනිස්ට් එන්නත එපා කියති
On: September 17, 2021 7:45 amFacebookTwitterEmailWhatsAppMessengerSkypeViberPrint
වයස අවු. 20-30ත් අතර තරුණයින් එන්නත් ගැනීමේ දී අඩු සහභාගීත්වයක් දැක්වීමට හේතුව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ලිංගික බෙලහීනතා ඇති වීම වැනි මිත්‍යා මත නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ තරුණයින් ෆයිසර් එන්නත ලැබෙන තුරු බලා සිටීමය.
ෆයිසර් එන්නත භාවිතයේ දී ආණ්ඩුව විශේෂඥ උපදෙස් අනුගමනය නොකළ බවටත් එය දේශපාලන උවමනා අනුව ලබා දුන් බවටත් වෛද්‍ය නලින්ද ජයතිස්ස චෝදනා කළේ ය.
එතකොට ජෙප්පෝ දැන් චීනෙට කැමති නැද්ද ?


