තරුණියක්?..

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0

අපිට උබලත් එක්ක තරහ නෑ බං.. අපි උද්ගෝෂන කරන්නෙ මෙහෙම ඩිග්‍රි privatize කරන එකට විරුද්දව, අපි එහෙම කරේ නැත්තං, අනාගතේ ඈත ගම්වල ඉන්න උන්ට ඉගෙන ගන්න තියන උනන්දුවත් දියාරු වෙලා යාවි.. හේතුව ඒක මචං. කුහක කමක් නෑ..

ඩිග්‍රි privatize karanna epa kiyanne pvt uni epa kiyana ekane ane manda ubalata kisima deyak therum karanna bha ubala inne ubala badapu wenama ma sihinna loke


engi medi aduma chema yana waddek ta nam pvt thibbath ekaki nathth ekai mokda wu dannawa fac ekata ena ara duppath lamayath waddek nam kawadath wuta waradinn nha kiyala

pvt wala lokuma amaruwa thiyenne art karapu sonnayantai coma anthawa kukulanta withari wun

ah thawa deayk pvt wunta wada barinam job nataha job kanawata labunth masa 3n dhotta :yes::yes:
me thddu walata mama dana anthima post eka ubala ona magulk karganilla nikn kale nasthi karana ekai wenne ela
 

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    මෙහෙමයි උඹ කිව්වා වගෙ ප්‍රයිවට් එව්වාය යන කෙල්ලන්ගෙ නම් ටිකක් පඩ ෂො තියෙනවා. ටිකක් නෙමෙ හුඟක්. එත් රජයෙ එව්වායෙ ඉන්නෙ ඔක්කොම පත්තිනි අම්මලා නම් නෙමෙ.
    මන් දන්න රජයෙ විශ්වවිද්‍යාලයකට ෆිසිකල් තෙරිච්ච එකියක් ඉන්නවා. එකි කොල්ලෙක් එක්ක යාළු උනා 10 වසරෙ, ඒ කාලෙම අත් ඇරියා. පස්සෙ 11 වසරෙ වෙන එකෙක් එක්ක සෙට් උනා. අවුරුදු 6 ක ට වැඩිය ඌ එක්ක ලව් කලා එහෙ මෙහෙ ගියා. මෙන්න මෙකි එන්ගෙජ් වෙලා කියලා මන් දැක්කා ෆෙස්බුක් එකෙන්. අම්මාට හුඩු එන්ගෙජ් වෙලා තියෙන්නෙ අර 10 වසරෙදි අත ඇරිය කොල්ලා එක්ක .
    කැළණිය ෆිසිකල් සයන්ස් බඩ්ඩක් .