තරුණියක්?..

Mar 10, 2008
253
38
0
41
Gampaha
මේකෙ ඉන්න එවුන් බහුතරයක් government campus නොගිය සල්ලි දීල private campus වලින් ඉගෙනගත්ත එවුන් ටිකක්. උන් නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගත්ත නැති බැරි එවුන්ට පුලුවන් හැම වෙලේම කපනව.

ඕකට තමා කියන්නෙ ඉරිසියාව කියල... අනුන්ට ඉරිසියා නොකර ඉගෙනගනිල්ල.

තොපි හැමෝටම සමාන අවස්තාවක් දීල තියනව ඉගෙනගන්න. ඒ කාලෙ ඉස්කෝලෙ නොගිහින් රස්තියාදු ගහල දැන් මෙතන ඇවිත් ඉගෙනගත්තු එවුන්ට බණ කියන්න එනව.. මී හරක්...
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113

    මොකෝ බං මේ රිදිලා :lol::lol::lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134

    kawada bn wala kapanne api kawru hari kiwwada gov campus wahanna one kiyala apith kliyanne gov awastha wadikaranna one kiyala misak wahanna newe

    polwe paya ghala jiwath wenna balan mcn ube ඉගෙනගත්තkama hodata penawa :rofl::rofl::rofl::rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,800
    30,906

    කෙලගමු තව කෙලගමු:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113

    උබයි මෙතන සමජෙ ගැන දන්නෙ නැත්තෙ.. උඹ කැම්පස් ගිහින් තියනවනම්, මිනිස්සු ආශ්‍රය කරල තියනවනම් Private Universities & government Universities වල ඉගනගත්තු එවුන් අතර තියන වෙනස තේරෙයි. උබට නොතේරුනාට ලංකාවෙ හුගක් මිනිස්සුන්ට ඒක තේරෙනව...

    උඹලම කුහක කතා කියල අනික් උන්ට කුහකයි කියල බනිනවා :P
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    kawada bn wala kapanne api kawru hari kiwwada gov campus wahanna one kiyala apith kliyanne gov awastha wadikaranna one kiyala misak wahanna newe

    polwe paya ghala jiwath wenna balan mcn ube ඉගෙනගත්තkama hodata penawa :rofl::rofl::rofl::rofl:

    හරි හරි බං.. ඒ උනත් ඔය වල gvt. campus ඉන්න කොල්ලො කෙල්ලො කොච්චර දුක් විදලද ඔහොම කැම්පස් ඇවිත් තියෙන්නෙ කියල මම දැකල තියනව. සමහර දුප්පත් උන්ට කැම්පස් කැන්ටිමේ තියන රුපියල් 20 කෑම එක ගන්නවත් සල්ලි නෑ බං. උන්ට මේ නිදහස් ඇද්‍යාපනේ කියන්නෙ මහමෙරක් වගේ දෙයක්, උන්ට ගොඩයන්න වෙන ක්‍රමයක් නෑ..

    මම මේ තියන ක්‍රමේ privatize වෙනවට අකමැතියි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි හරි බං.. ඒ උනත් ඔය වල gvt. campus ඉන්න කොල්ලො කෙල්ලො කොච්චර දුක් විදලද ඔහොම කැම්පස් ඇවිත් තියෙන්නෙ කියල මම දැකල තියනව. සමහර දුප්පත් උන්ට කැම්පස් කැන්ටිමේ තියන රුපියල් 20 කෑම එක ගන්නවත් සල්ලි නෑ බං. උන්ට මේ නිදහස් ඇද්‍යාපනේ කියන්නෙ මහමෙරක් වගේ දෙයක්, උන්ට ගොඩයන්න වෙන ක්‍රමයක් නෑ..

    මම මේ තියන ක්‍රමේ privatize වෙනවට අකමැතියි.
    ඉතිං ඒ දුප්පත් අයට කැම්පස් එන්න තියෙන චාන්ස් එක නැති කරන්න කියල කවුරුත් කියන්නේ නෑ නේද :oo: හැබැයි එකේ අනිත් පැත්ත නං වෙනව පේනව.
     
    ඉතින් කවුද දැන් මෙතන කිව්වේ තියන govt යුනි private කරන්න ඕනේ කියල? ප්ලීස් අදාල පොස්ට් එක කෝට් කරලා පෙන්නන්න :P
     
    ඉතිං බං බුද්දික දැන් කවුද කිව්වෙ ඒ දුප්පත් එවුන්ට ඉගෙනගන්න එපා කියලා උන්ට ඩිග්‍රී දෙන්නෑ කියලා ?? කවුද පිකට් ගියෙ රජයේ කැම්පස් වහපියව් කියලා??කවුරුවත් එහෙම කරේ නෑනෙ ඒත් ඇයි උබට මෙච්චර රිදෙන්නෙ??:P
    උබල එකෙක්වත් බුද්ධිකයා කියන්න හදනදේ හරියට තේරුම් අරං නෑ ඌ ඔච්චර තටම තටම කියන්න හදන්නෙ මේක "යකෝ මම යාලුවෙක් ආශ්‍රය කරන්නැතුව කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලන්නැතුව තරුණ කාලෙ ගන්න ඕන ෆන් කිසිදෙයක් ගන්නැතුව හැගීම් දැනීම් නැති මැෂින් එකක් වගේ නැහිල නැහිල පාඩම් කරල ඩිග්‍රියක් ගද්දි තොපි යාලුවොත් ආශ්‍රය කරල කෙල්ලොත් දාගෙන තරුණකාලෙ ගන්න තියන ආතලුත් අරගෙන ඒ ඩිග්‍රියම ගත්තහම මං මොකෙද්ද යකෝ?????උබ ඒ ෆීල්ඩ් එකේ දක්ශයෙක් වෙන්න පුලුවන් ඒත් උබට ඩිග්‍රියක් ගන්න ඕනනං මම වගේ අවුරුදු දෙකක් නැහිල නැහිල හැගීම් නැති මැෂින් එකක් වගේ පාඩම් කරල ඒලෙවල් A3ක් අරන් ගනිං එහෙම නැතුව මේ ලංකාවේදි අපි තොපිය ඩිග්‍රී ගන්න දෙන්නෑ යකෝ මරාගෙන මැරෙනව...."ආන්න ඕක කියන්නනෙ උබ ඔච්චර තැටමුවෙ ඔන්න මං අමුවෙන්ම කිව්වා:P
     
    pvt campus awa kiyala gov campus malata wahn nha wahnnath bha awrudu 100kata wen nha ewa kappadu karanwanam pvt+hama lamayekma oya udgosana walata ei

    anika pvt campus yana hama ekekma salli karayo neme mcn salli thiyana mudlali ge putha yanne upadi supri kadawal walata rata
    hugak wun nidhas adyapanen awpu doca ... lage duwala puthala
    thath samahrunta salli denna ayya hari akka nathnam nahda kawru hari
    mama danna widiyata hugak it karana wun freelance karala thami 2nd 3rd year fee gewanne nathanm niwadu kale jobak karanawa puluwan widiyata

    thwa deyak hithanna epa pvt yana hamotama bio/math b3k wath nh kiyala

    nikan hari ubala job market eke awasiyak wena kiyala boru manshgatha daganna epa kohen awath dakshaya issarata yai
    amathaka karanna epa ubala oya nsbm eka ehama kahaghala nwaththanna giye thwath ekek igenaganna karana uthsahayk kiyala

    ela ubata jaya
     
    උඹල පැනපු ගමන් අමාරු ප්‍රශ්න අහල ඌ offline ගියා :(
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ඉතින් කවුද දැන් මෙතන කිව්වේ තියන govt යුනි private කරන්න ඕනේ කියල? ප්ලීස් අදාල පොස්ට් එක කෝට් කරලා පෙන්නන්න :P

    කියන එකෙන් අදහස් කරේ, උබලගෙ තියන private uni better than gvt. uni කියන ආකල්පය..

    ඕකෙන් වෙන්නෙ කාලයක් යද්දි මේක privatize වෙන එක තමා.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ඉතිං බං බුද්දික දැන් කවුද කිව්වෙ ඒ දුප්පත් එවුන්ට ඉගෙනගන්න එපා කියලා උන්ට ඩිග්‍රී දෙන්නෑ කියලා ?? කවුද පිකට් ගියෙ රජයේ කැම්පස් වහපියව් කියලා??කවුරුවත් එහෙම කරේ නෑනෙ ඒත් ඇයි උබට මෙච්චර රිදෙන්නෙ??:P
    උබල එකෙක්වත් බුද්ධිකයා කියන්න හදනදේ හරියට තේරුම් අරං නෑ ඌ ඔච්චර තටම තටම කියන්න හදන්නෙ මේක "යකෝ මම යාලුවෙක් ආශ්‍රය කරන්නැතුව කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලන්නැතුව තරුණ කාලෙ ගන්න ඕන ෆන් කිසිදෙයක් ගන්නැතුව හැගීම් දැනීම් නැති මැෂින් එකක් වගේ නැහිල නැහිල පාඩම් කරල ඩිග්‍රියක් ගද්දි තොපි යාලුවොත් ආශ්‍රය කරල කෙල්ලොත් දාගෙන තරුණකාලෙ ගන්න තියන ආතලුත් අරගෙන ඒ ඩිග්‍රියම ගත්තහම මං මොකෙද්ද යකෝ?????උබ ඒ ෆීල්ඩ් එකේ දක්ශයෙක් වෙන්න පුලුවන් ඒත් උබට ඩිග්‍රියක් ගන්න ඕනනං මම වගේ අවුරුදු දෙකක් නැහිල නැහිල හැගීම් නැති මැෂින් එකක් වගේ පාඩම් කරල ඒලෙවල් A3ක් අරන් ගනිං එහෙම නැතුව මේ ලංකාවේදි අපි තොපිය ඩිග්‍රී ගන්න දෙන්නෑ යකෝ මරාගෙන මැරෙනව...."ආන්න ඕක කියන්නනෙ උබ ඔච්චර තැටමුවෙ ඔන්න මං අමුවෙන්ම කිව්වා:P

    මොකද්ද යකෝ මේ හරුපෙ තේරුම? අනේ මන්ද බං අපිනම් ඔය උබ හිතන විදිහට හිතන්නෙ නෑ.. උබ තාම O/ ලෙවෙල් කරන එකෙක්ද?:lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113
    කියන එකෙන් අදහස් කරේ, උබලගෙ තියන private uni better than gvt. uni කියන ආකල්පය..

    ඕකෙන් වෙන්නෙ කාලයක් යද්දි මේක privatize වෙන එක තමා.

    දැන් කවුද එහෙම කිව්වේ?

    දැන් දුප්පත් ළමයි යන නිසා අපි gvt uni better than pvt uni කියල හිතාගෙන ඉන්න ඕනෙද?

    එහෙම හිතාගෙන හිටියොත් විතරයි gov uni බේරගන්න පුළුවන් එහෙමද?
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    pvt campus awa kiyala gov campus malata wahn nha wahnnath bha awrudu 100kata wen nha ewa kappadu karanwanam pvt+hama lamayekma oya udgosana walata ei

    anika pvt campus yana hama ekekma salli karayo neme mcn salli thiyana mudlali ge putha yanne upadi supri kadawal walata rata
    hugak wun nidhas adyapanen awpu doca ... lage duwala puthala
    thath samahrunta salli denna ayya hari akka nathnam nahda kawru hari
    mama danna widiyata hugak it karana wun freelance karala thami 2nd 3rd year fee gewanne nathanm niwadu kale jobak karanawa puluwan widiyata

    thwa deyak hithanna epa pvt yana hamotama bio/math b3k wath nh kiyala

    nikan hari ubala job market eke awasiyak wena kiyala boru manshgatha daganna epa kohen awath dakshaya issarata yai
    amathaka karanna epa ubala oya nsbm eka ehama kahaghala nwaththanna giye thwath ekek igenaganna karana uthsahayk kiyala

    ela ubata jaya

    අපිට උබලත් එක්ක තරහ නෑ බං.. අපි උද්ගෝෂන කරන්නෙ මෙහෙම ඩිග්‍රි privatize කරන එකට විරුද්දව, අපි එහෙම කරේ නැත්තං, අනාගතේ ඈත ගම්වල ඉන්න උන්ට ඉගෙන ගන්න තියන උනන්දුවත් දියාරු වෙලා යාවි.. හේතුව ඒක මචං. කුහක කමක් නෑ..