තරුණියක්_සමඟ_ලිංගිකව_එකතු_වන_ආකාරය_ගැන_කිş
(නාඳුනන තරුණියක හා ආරක්ෂිතව ලිංගිකව එක්වන්නේ කෙසේද? )
- ෆේස්බුක් එකෙන් උපුටා ගන්නා ලදි -
අද ඇඳිරි නීතිය නිසා අත්‍යාවශ්‍ය කාර්යයන් කිහිපයකට මමත් ලඟම ටවුම උන යක්කලට ගියා. එතනදි තමයි ඔය සිද්ධිය උනේ.
මුල ඉඳලම කතාව මෙහෙමයි.
1.
ෆෝන් කඩේකට ගියා මගෙ ෆෝන් එකට අදාල බැට්රිය ගන්න.
මම හිටිය විනාඩි දහයට එතනට පිරිමි ගෑණු 12ක් විතර ඇවිත් ගියා. එක්කෙනෙක් ඇර අනිත් 11ම මුහුණු ආවරණ නෑ. පූර්වාරක්ශක විධික්රම කිසිවක් නෑ. එන හැමෝම විකුණන්න තියෙන (පාවිච්චිකල) ෆෝන් බලනව. අල්ලනව. ආපහු දෙනව. කඩේ අයියත් ඒව ගන්නව, තියනව, ආපහු දෙනව.
2.
ගත්තු බැට්රිය දාගන්න (මේ මගුල සීල් ටයිප්, ලේසියෙන් බැට්රි දාන්න බෑ ඩිස්ප්ලේ ගලවන්න ඕනෙ.) ගියා දෙවෙනි ෆෝන් කඩේට.
එතන හිටිය පැය එක හමාරක්.
එන බහුතරය රීලෝඩ් දාන්න නොම්මරේ පොතක ලියන්න ඕනෙ. ඒකෙම පෑනක් අමුණල.
එන හැම එකාම වීදුරු ශෝකේස් එකට අත්දෙක තියල බර වෙලා රීලෝඩ් මල්ලි එක්ක කයියක් ගහනව.
විදුරුව උඩ දාඩිය පැල්ලම්.
අරුත් කණ දීගෙන දිවට දිව ගාගෙන අහන් ඉන්නව.
කාර් එකකින් ආව තරුණයො තුන්දෙනෙක්. තුන්දෙනාම මුඛ ආවරණ පැළඳගෙන හිටියෙ. එක්කෙනෙක් බැහැල ආව කඩේ ඇතුලට.
අර මුහුණු ආවරණය පහලට දාල ලංවෙලා අහනව
මල්ලි හෙඩ් සෙට් නැද්ද?
කියන්න බොහෝම සන්තෝෂයි. ඒක එහෙමයි.
සෙනග එහා මෙහා වෙනකන් හිටිය මම කඩේ කොල්ලට කිවුව
මල්ලි, ඔය පොතයි පෑනයි අවම තව මාසෙකට අයින් කරන්න.
ස්ටෙරලයිසර් නැත්නම් අරක්කු කාලක් ගෙනත් ඒකෙන් රෙදිකෑල්ලක් පොඟවල ඔය දෙන, ගන්න ෆෝන් පිහල ගන්න.
වීදුරු වලට බරවෙන්න එපා කියන්න.
කස්ටමර් මූණට එබෙන්න නොදී ඈතින් ඉඳල කතාකරන්න.
............
3.
හාර්ඩ්වෙයාර් එකට ගියා නිවාඩු දින කීපයේ පේන්ට් වැඩකට ඕනෙ ආම්පන්න වගයක් ගන්න.
එතන ගෑනුළමයි තුන්දෙනාගෙන් එක්කෙනෙක් මාස්ක් එකක් දාගෙන ස්ප්‍රේ බෝතලේකින් අත් හෝදනව.
එක කෙල්ලෙක් එයාගෙන් අහනව "ඉතාලියෙ ඇයි අනේ ඕක ඔච්චරම පැතිරෙන්නෙ?"
මගෙ කට කහනව.
බඩු ගන්න අතරෙ මම උන් එක්ක ටිකක් සුහදව කතා කරල(කොහොමත් දන්නව ටිකක් විතර මාව)
"කලින් ඇහුව නේ ඉතාලියෙ පැතිරෙන්නෙ ඇයි කියල, මෙන්න මේ නිසා, ඔයා ඔය කරනව වගේ එන එන හැම කෙනා එක්කම මූණ ලඟ ඉඳල කතා කරන නිසා, හැමෝම අත් තියන ශෝකේස් වීදුරු සහ දොර හැඬල් (අල්ලු) අල්ලන නිසා කෙටියෙන්ම ඔයාල බය නැති නිසා.
බය වෙන්න දැන්වත්.
අලි කොටි සර්පයො දැක්කම බය උනාට මෙතන වයිරස් එක නොපෙනෙන නිසා ඔයාල බය නැහැ.
මේ වෙනකොටත් ඔයාට, මට හෝ වෙන කෙනෙක්ට කොරෝනා වයිරස් එක වැළඳිලාද, තව කීදෙනෙක්ට අපෙන් පැතිරෙයිද කියල අපි කෝමද දැනගන්නෙ? ඒකනිසා බයවෙලා පරිස්සම් වෙන්න.
ඔහොම කියනවත් එක්කම එතනට ආව මහජන සෞඛ්‍ය පරීක්ශකවරු දෙන්නෙක්. මාස්ක් හෙම දාල.
එක්කෙනෙක් බොහොම උස කෙනෙක්. දෙන්නම තරුණයි. එයාල අතේ මොනවහරි විස්තර පත්‍රිකා දැන්වීම් වගයක් තිබුණ. ඒව අලවන්න මම හිතන්නෙ එයාල ආවෙ.
අර ගෑණු ළමයින්ට මම කිවුව
ඔය ඉන්න දෙන්න ඔය සම්බන්ධයෙන් දැනුවත් නිසා ඔය ශෝකේස් උඩින් අත් තියන්නෙ නෑ. ඔන්න බලන්න කිවුව.
අනේ.........
අර උස ම.සෞ.ප. දෙකට නැමිල අත්දෙක (වැලමිටෙන් ඉසාරහ හරිය) තියපි වීදුරුව උඩ.
මහත්තය මෙයාලත් තවම බයවෙලා නෑ වගේ නේද? අහපි අර එක ගෑණු ළමයෙක්.
නෑ, මෙයාල දන්නව වැඩි නිසා බය වෙන්නෙ නැතුව ඇති. ඔයාල පරිස්සම් වෙන්න
කියල මම ආව.
4. මම තිහාරිය හරහායි ගෙදර ආවෙ. කියන්නත් සතුටුයි ඒ ප්‍රදේශයේ නම් ජන ජීවිතය බොහොම සාමකාමීයි. කිසිම කොරෝනාවක් එයාලට පේන තෙක්මානයක නෑ.
ඒ ප්‍රදේශයේ වැඩියෙන්ම ඉන්න ජාතිකයො බොහොම සතුටෙන් එකට එකතුවෙලා පාර දෙපස යන එන මග කඩපිල්වල මෙකී නොකී සෑම තැනම අල්ලාප සල්ලාපයේ යෙදෙනව.
එයාලට වයිරස් බලපාන්නේ........ම නෑ මයෙ හිතේ.
මග දෙපස අවම හාර පන්දහකින් මම එනකොට දුටුව කිසිම ඒ ජාතිකයෙක් මුඛ ආවරණ පැළඳගෙන හිටියෙ නෑ.
ඔය ගමන ගිය මම කිසිම තැනකදි
* කිසිම තැනක මුහුණු ආවරණය ඉවත්කලේ නෑ.
* දොර අල්ලු (ඩෝර් හැඬල්), වීදුරු ශෝකේස්, තල්ලු කරන දොරවල් අතින් ඇල්ලුවෙ නෑ. (දොර තල්ලු කරගත්තෙ වැලමිටෙන්)
* ATM එකෙන් සල්ලි ගන්න ඩිස්ප්ලේ එක ටච් කලේ ශොපින් කවරයක් අතට දාල. ඒක ඩස්ට්බින් දැම්ම.
* සෙනග වැඩි හැම තැනකදිම එළියෙන්හිටිය තද බදය අඩුවෙනකන්.
* අනුන්ගෙ වාහන කිසිම දේකට නැග්ගෙ නෑ.
* නිවාඩු නිසා ටී වී සීරීස් ටිකක් දාගන්න යාලුවගෙ ගෙදරට ගිය වෙලේ ගේ ඇතුලට ගියේ නෑ. පෝටබල් හාඩ් එක යාලුවට දීල එළියෙන් හිටිය. ගිය කාරණාව කරගත්තුගමන් පිටවුනා.
*කිසි තැනක වෙන කිසිකෙනෙක් හෝ දෙයක් මම ඇල්ලුවෙවත්, මගෙ ඇඟේ ගෑවුනේවත් නෑ.
* ගෙදර ආව ගමන් ඇඳන් ගිය ඇඳුම් ටික වෙනම බේසමක පෙඟෙන්න සබන් කුඩු එක්ක දාල මම හොඳට නෑව.
* ෆේස් මාස්ක් එක දාන් බයික් එකේ යනවට, කාර් එකේ යනවට අමතරව ඒකෙ ලොකුම වැදගත්කම තියෙන්නෙ සෙනග එක්ක ගැවසෙනකොට ඒක ඉවත් නොකර ඉන්න එකේ.
කා එක්ක හරි කතාකරන්න මාස්ක් එක අයින් කරනවනම් ඒකෙන් ඇති ආරක්ෂාව මොකක්ද?
ඒක දාගෙන කතාකරන්න බෑම වගේනම් ගෙදරදි ප්‍රැක්ටිස් කරල යන්න.
*** හැකිතාක් පිටස්තර සබඳතා කපා හරින්න.
*** නිවසේම රැඳෙන්න.
*** අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ඔබට කලහැකි හොඳම දෙය ස්වයං වාරණයක් පණවා ගැනීමමයි. ස්වයං වාරණයකට ලක්වන්න.
ඕව එකකින්වත් වැඩක් නෑ
තමුන් පරිස්සම් වෙන්න.
ආයෙත් කියන්නෙ
බය වෙන්න.
හුස්ම ගන්න බැරිව ගොඩට දාපු මාළුවෙක් ගැහෙනව මතක් කරන් එහෙම මරණයක් ගැන බය ඇතිකර ගන්න.
ඔබ පිටතින් රැගෙන එන නොපෙනන විශබීජ
ඔබව විතරක් නෙවෙයි,
ඔබේ ආදරණීයයන් සියළුදෙනාවත්
හුස්මගත නොහැකි අති දුක්ඛිත මරණයක් හිමිකොට
බෑගයක් තුල සීල්කොට
කිසිවෙක්නැති අවමගුලකින් පසු
සුසානයක තනිකරාවි.
දැන්වත් බයවෙන්න.
බයවෙලා පරිස්සම් වෙන්න.
මේ අවසන් අවස්ථාවයි.
පසුවට පසුතැවිලි වීමට අවස්ථාවක් හෝ නොලැබෙනු ඇත.
පුලුවන්නම් තව මාස දෙකක්වත් අවම මෙහෙමවත් පරිස්සම් උනොත් අපිට චීනෙ දැන් විඳින සතුට විඳින්න පුලුවන් වෙයි.
අහ්
අමතක උනා
අර අනාරක්ෂිත ලිංගික....
මගුලක් හොයන්නෙ නැතුව කොරෝන වලින් බේරිලා හිටපල්ල.
ඇත්ත කියහල්ලා දැන් අර උඩින් කිව්ව කාරනාව බලන්නනේ මේක සම්පුර්ණයෙන් කියෙව්වේ ඒහෙමවත් උඹලා හැදුනොත්
- ෆේස්බුක් එකෙන් උපුටා ගන්නා ලදි -
https://www.facebook.com/groups/2222514164713469/permalink/2343529359278615/