ගොඩ ගන්න බැරි තරමට
දැන් ගොඩ යන්න නම් ශුගර් මමී කෙනෙක් සෙට් කරගන්ඩෝන. නැත්තන් සල්ලි තියෙන කෙල්ලෙක් සෙට් කරගන්ඩෝන.
මේ දෙක කරන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෙ නෑ.

බෑ නං කරන්න දෙයක් නෑ.