NPP එකේ චතුරන්ග අබේසින්හ කියන්නේ සියල්ල දත් ජාතියේ පොරක්. උදේ රෑ කොලුවා හෙන ගේමක් ගහනව ජනබල සෙට් එකේ ආර්ථික දැක්ම සමාජ ගත කරන්න. ප්‍රශ්නයක් අහුවොත් කොල්ල ප්‍රශ්නේකින්ම තමා උත්තර දෙන්නේ (මම හිතන්නේ ඕක විජේවීරගේ මෙත්ඩ් එකක්).
කොහොමහරි උගේ ප්‍රධානම කතාව තමා සමාජ වාදය තමා ඉසරහට තියෙන්නේ. ඒකෙන් විතරයි ගොඩ යන්න පුලුවන් කියලා. දැන් මුල් එකෙන් පෙන්නේ උගේ ඒවගේ රිප්ල්යි එකක්.
ඊට යට තියෙන්නේ උගේ රිප්ල්යි එක පොඩ්ඩක් හොයල බැලුවම පේන් එක (තෙරෙන්නේ නැති උන්ට නිව්සිලන්ඩ් ධනවාදය වැලදගත්ත රටක්. කලින් හිටපු ජසින්ඩ ලෙබර් පර්ටි එකෙන් අවෙ. මු ඔවා අල්ලන් තමා පච කෙලින්නේ)