තරුණ ආර්ථික ඔස්තාර් 😏😏

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113

    NPP එකේ චතුරන්ග අබේසින්හ කියන්නේ සියල්ල දත් ජාතියේ පොරක්. උදේ රෑ කොලුවා හෙන ගේමක් ගහනව ජනබල සෙට් එකේ ආර්ථික දැක්ම සමාජ ගත කරන්න. ප්‍රශ්නයක් අහුවොත් කොල්ල ප්‍රශ්නේකින්ම තමා උත්තර දෙන්නේ (මම හිතන්නේ ඕක විජේවීරගේ මෙත්ඩ් එකක්).

    කොහොමහරි උගේ ප්‍රධානම කතාව තමා සමාජ වාදය තමා ඉසරහට තියෙන්නේ. ඒකෙන් විතරයි ගොඩ යන්න පුලුවන් කියලා. දැන් මුල් එකෙන් පෙන්නේ උගේ ඒවගේ රිප්ල්යි එකක්.

    ඊට යට තියෙන්නේ උගේ රිප්ල්යි එක පොඩ්ඩක් හොයල බැලුවම පේන් එක (තෙරෙන්නේ නැති උන්ට නිව්සිලන්ඩ් ධනවාදය වැලදගත්ත රටක්. කලින් හිටපු ජසින්ඩ ලෙබර් පර්ටි එකෙන් අවෙ. මු ඔවා අල්ලන් තමා පච කෙලින්නේ)

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    ඔය NPP බේබි හාමුනේ. අමු ගොනා :lol:

    DMYym5T.jpeg

    UMdVMGF.jpeg

    8JLliGD.jpeg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ඔය චතුරංගයටත් තියෙන්නේ ඔය ආර්ථික විශ්ලේෂණ නැතුව, ගැලරිය පිනවලා මාලිමාව දිනන තැනට වැඩ කරන්න. ලංකාවේ චන්ද දායක බයිසන්ලට ඔය ලෙක්චර් හරියන්නෑ.
     
    • Like
    Reactions: tharakaf

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    මෙයා විතරක් නෙමෙයි, අවුරුදු 20 ක් විතර දේශපාලනය කරල තියන සුනිල් හදුන්නෙත්ති කියන්නෙ ණය හිමියො ඒගොල්ලො අදුනනවා, ඒ අය එක්ක කතාකරල ණය කපා හරින්න එකග කරගන්නවා කියල.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මිනිස්සු උන්ට ඡන්දෙ දෙන්නෙ අනිත් උන් එක්ක තියෙන ඇරියස් එකක් කවර් කරගන්න මිසක් උන්ට වැඩපිළිවෙළක් තියෙන නිසා නෙවෙයි. Corruption අඩු කිරීමෙන් විතරක් දැන් මේ රට ගොඩ ගන්න බෑ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    මිනිස්සු උන්ට ඡන්දෙ දෙන්නෙ අනිත් උන් එක්ක තියෙන ඇරියස් එකක් කවර් කරගන්න මිසක් උන්ට වැඩපිළිවෙළක් තියෙන නිසා නෙවෙයි. Corruption අඩු කිරීමෙන් විතරක් දැන් මේ රට ගොඩ ගන්න බෑ..
    Accurate
     
    • Like
    Reactions: tharakaf

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    වැඩක් කරගන්න පුළුවන් රටවල් ධනවාදී රටවල් සමාජවාදයට යනව නම් ඒ රටවලින් උදව්වක් නෑ. කොහොමත් රනිල්ම හොදයි ඊළගටත් සජිත් , අනුර දෙන්නම සයිකෝ වගේ . ජිඔ පොලිටික්ස් හැන්ඩ්ල් කරන්න පුළුවන් වේවි කියලා හිතන්මෙ නෑ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    අවුරුදු 70 ක් මාරුවෙන් මාරුවට එක ම බොරු වලේ රැයක් දවාලක් නැතුව වැටිච්ච පොල් කාවයියො උන්ගේ වැඩපිලිවෙලවල් හොයන හැටි තමයි මරු ම ආතල් 😂😂
     
    • Haha
    Reactions: Any.key

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    ඔය චතුරංගයටත් තියෙන්නේ ඔය ආර්ථික විශ්ලේෂණ නැතුව, ගැලරිය පිනවලා මාලිමාව දිනන තැනට වැඩ කරන්න. ලංකාවේ චන්ද දායක බයිසන්ලට ඔය ලෙක්චර් හරියන්නෑ.
    mama dakka mu hena wadak wage powerpoint slides daala set ekakata present karanwa. Saralama dey uge audience eka u danne ne. Habei bara wachana theory daana nisa daayaka sabawa hitanne muta hambuna gaman rata goda kiyala

    මෙයා විතරක් නෙමෙයි, අවුරුදු 20 ක් විතර දේශපාලනය කරල තියන සුනිල් හදුන්නෙත්ති කියන්නෙ ණය හිමියො ඒගොල්ලො අදුනනවා, ඒ අය එක්ක කතාකරල ණය කපා හරින්න එකග කරගන්නවා කියල.
    Haha ado oya theory ekai, oya mun banina "gaja mithuru hora haula" bank walata andunum kam uda bol naya kiyala shape wena eiak athare wenasa mokakda danne nane. Jeppo kalama ehema eka waradi nadda etakota 🤭 🤭

    මිනිස්සු උන්ට ඡන්දෙ දෙන්නෙ අනිත් උන් එක්ක තියෙන ඇරියස් එකක් කවර් කරගන්න මිසක් උන්ට වැඩපිළිවෙළක් තියෙන නිසා නෙවෙයි. Corruption අඩු කිරීමෙන් විතරක් දැන් මේ රට ගොඩ ගන්න බෑ..
    Yeah. Gota Part 2. The more you read/listen the more cringy it becomes.

    ඌ අපිට වඩා නම් අවුරුදු ගානක් වයසයි.. 2002 වගේ AL කරන්න ඇති මම හිතන්නේ. පොරගේ ගෙදර උන්ව දන්නවා .

    MAS ekey data science karpau ekek neh. Pena widiyata meter ekak newi (apey batch wala data science PHD karala loku than wala inna un innawa. ekath ekka mu mona sipayekd kiyala tama hitenne)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    MAS ekey data science karpau ekek neh. Pena widiyata meter ekak newi (apey batch wala data science PHD karala loku than wala inna un innawa. ekath ekka mu mona sipayekd kiyala tama hitenne)
    පොර ක්‍රිකට් ගැහුවා. ඒක නිසා ඌ කොම්ස් කරේ. උගේ පවුලේ තාත්තා, මල්ලි ඩොක්ටර්ස් ල නේ. අම්මත් නර්ස් වල ලොකු පොස්ට් එකක්. මූ bio නොකර කොම්ස් කරේ ක්‍රිකට් හින්දද කොහෙද. ඌට degree එක ඇත්තේ ඒ පැත්තෙන් මුලින්ම. පස්සේ ඔය data සීන් එක කරාද දන්නේ නෑ .. මිටර් එකක් වෙන්න ඇති හැබැයි. .