තරුණ ආර්ථික ඔස්තාර් 😏😏

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    මිනිස්සු උන්ට ඡන්දෙ දෙන්නෙ අනිත් උන් එක්ක තියෙන ඇරියස් එකක් කවර් කරගන්න මිසක් උන්ට වැඩපිළිවෙළක් තියෙන නිසා නෙවෙයි. Corruption අඩු කිරීමෙන් විතරක් දැන් මේ රට ගොඩ ගන්න බෑ..
    :yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔය NPP බේබි හාමුනේ. අමු ගොනා :lol:

    DMYym5T.jpeg

    UMdVMGF.jpeg

    8JLliGD.jpeg
    Yako, sakachcha karala nemeida nigamaneta enne?
    Nigamaneta awit taama kranne komada kiyala sakachcha
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    පොර ක්‍රිකට් ගැහුවා. ඒක නිසා ඌ කොම්ස් කරේ. උගේ පවුලේ තාත්තා, මල්ලි ඩොක්ටර්ස් ල නේ. අම්මත් නර්ස් වල ලොකු පොස්ට් එකක්. මූ bio නොකර කොම්ස් කරේ ක්‍රිකට් හින්දද කොහෙද. ඌට degree එක ඇත්තේ ඒ පැත්තෙන් මුලින්ම. පස්සේ ඔය data සීන් එක කරාද දන්නේ නෑ .. මිටර් එකක් වෙන්න ඇති හැබැයි. .
    Linkedin tiyenne "Data Evangelist" kiyala. Apine danne MAS eka ganai oya pakey designation ganai 🤭 🤭
     
    • Like
    Reactions: icepack

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඔයසමජවාදී අරව මේව හරියන්නේ නැ
    සින්ගපොරුව .. ඉන්දියාව හුකොල ගත්තම
     
    • Like
    Reactions: 2osama

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,891
    28,798
    113
    පොර ක්‍රිකට් ගැහුවා. ඒක නිසා ඌ කොම්ස් කරේ. උගේ පවුලේ තාත්තා, මල්ලි ඩොක්ටර්ස් ල නේ. අම්මත් නර්ස් වල ලොකු පොස්ට් එකක්. මූ bio නොකර කොම්ස් කරේ ක්‍රිකට් හින්දද කොහෙද. ඌට degree එක ඇත්තේ ඒ පැත්තෙන් මුලින්ම. පස්සේ ඔය data සීන් එක කරාද දන්නේ නෑ .. මිටර් එකක් වෙන්න ඇති හැබැයි. .
    Video ekak dakka uma kiyenewa data science paththen uta educational qualification ekak na kiyela…self learned.
     
    • Like
    Reactions: dilann

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    NPP එකේ චතුරන්ග අබේසින්හ කියන්නේ සියල්ල දත් ජාතියේ පොරක්. උදේ රෑ කොලුවා හෙන ගේමක් ගහනව ජනබල සෙට් එකේ ආර්ථික දැක්ම සමාජ ගත කරන්න. ප්‍රශ්නයක් අහුවොත් කොල්ල ප්‍රශ්නේකින්ම තමා උත්තර දෙන්නේ (මම හිතන්නේ ඕක විජේවීරගේ මෙත්ඩ් එකක්).

    කොහොමහරි උගේ ප්‍රධානම කතාව තමා සමාජ වාදය තමා ඉසරහට තියෙන්නේ. ඒකෙන් විතරයි ගොඩ යන්න පුලුවන් කියලා. දැන් මුල් එකෙන් පෙන්නේ උගේ ඒවගේ රිප්ල්යි එකක්.

    ඊට යට තියෙන්නේ උගේ රිප්ල්යි එක පොඩ්ඩක් හොයල බැලුවම පේන් එක (තෙරෙන්නේ නැති උන්ට නිව්සිලන්ඩ් ධනවාදය වැලදගත්ත රටක්. කලින් හිටපු ජසින්ඩ ලෙබර් පර්ටි එකෙන් අවෙ. මු ඔවා අල්ලන් තමා පච කෙලින්නේ)

    උබට රස්සාවක් හොයලා දෙන්නද?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    පොර ක්‍රිකට් ගැහුවා. ඒක නිසා ඌ කොම්ස් කරේ. උගේ පවුලේ තාත්තා, මල්ලි ඩොක්ටර්ස් ල නේ. අම්මත් නර්ස් වල ලොකු පොස්ට් එකක්. මූ bio නොකර කොම්ස් කරේ ක්‍රිකට් හින්දද කොහෙද. ඌට degree එක ඇත්තේ ඒ පැත්තෙන් මුලින්ම. පස්සේ ඔය data සීන් එක කරාද දන්නේ නෑ .. මිටර් එකක් වෙන්න ඇති හැබැයි. .
    කලින් MAS Finance ඉදියේ. පස්සේ MAS එකෙන් තමයි data science පැත්තට ආවේ.
    මූ දුන්න වැඩේ බැහැලා පිලිවෙලට කරන හොද ඩයල් එකක්. සුපිරිම ලෙවල් එකේ මීටරයක් නෙමේ වෙන්න ඇති. ඒ උනාට above average

    MAS ekey data science karpau ekek neh. Pena widiyata meter ekak newi (apey batch wala data science PHD karala loku than wala inna un innawa. ekath ekka mu mona sipayekd kiyala tama hitenne)
    ------ Post added on Jan 26, 2024 at 1:30 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    උබට රස්සාවක් හොයලා දෙන්නද?

    Masekata 2mil + LKR wath gewanna puluwan we can have a chat ;-)

    කලින් MAS Finance ඉදියේ. පස්සේ MAS එකෙන් තමයි data science පැත්තට ආවේ.
    මූ දුන්න වැඩේ බැහැලා පිලිවෙලට කරන හොද ඩයල් එකක්. සුපිරිම ලෙවල් එකේ මීටරයක් නෙමේ වෙන්න ඇති. ඒ උනාට above average

    ------ Post added on Jan 26, 2024 at 1:30 PM
    Yeah could be. Data science is way more than just plotting graphs
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    Video ekak dakka uma kiyenewa data science paththen uta educational qualification ekak na kiyela…self learned.
    වෙන්න ඇති. ඌ bio කරා නම් දැන් ඩොකෙක් කොහොම හරි.. තාත්තා ඩොකා නිසා රට යවල හරි ඩොකා කරනවා . .. කොම්ස් කරපු නිසා මම මූව පස්සේ කාලේ jvp වැඩ වල දකිද්දී මම හිතුවේ management පැත්තේ ඉන්නේ කියල .
     
    • Like
    Reactions: dayt0na

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    අර ලංකාවට ඩොලර් ගේන ඩිල්ෂාන් මුගෙ යාළුවෙක් නේද?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    මේක තමයි යථාර්ථය. කයිය නම් සමාජවාදී. ඒ උනාට කොහෙද සමාජවාදේ ගොඩ ගියේ ඇහුවොත් උත්තර නෑ. චීනේ, වියට්නාම් ගත්තත් සමාජවාදී ආර්ථික තිබිලා ගොඩයන්නෙ නැති තැන් වල උන් වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්ති රටට ගෙනාවා. මුන්ට දැන් වෙලා තියෙන්නෙ එදා ඉඳන් දරදිය ඇදපු කැපුවත් රතු එවුන් ටික පරිස්සම් කරගන්නත් ඕන, ඒ අස්සෙ ඉස්සර මහා ලොකුවට හොඳයි කියපු සමාජවාදේ වැරදියි කිව්වොත් ඒකෙන්ම අල්ලලා වෙන උන් ගහනව කියන එකත් මුන් දන්න නිසා ලැජ්ජාවක් නැතුව ධනවාදී වෙන්න බැරිකම. ඒ නිසා ශේප් එකේ ධනවාදෙත් නරක නෑ කියනවා. කරන්නෙ කොහොමද කියලා ඇහුවොත් ඒ කාලේ විජේවීරගෙන් පස්සෙ SYU එකේ සිලබස් තවම update නොවුනු නිසා ප්‍රශ්නයක් ඇහුවොත් කියවන්න තියෙන්නෙ සමාජවාදේ විතරයි. ඒ නිසා ත්‍රිකුණාමලේ උක්වවලා රට ගොඩගමු වගේ ගොන් කතා කියලා හිටී ගමන් හොඳම එකෙන් නානවා. නැතිවෙලාවට හරි ප්‍රශ්නයක් ඇහුවොත් වටේ යනවා.

    යාළුවො දීපු ඇඳුම් අඳිනව කියන්නෙත් ඔය වගේම සීන් එකක්. හම්පඩ සමාජවාදේ ඇතුලේ විවේචනය කරපු මිනිස් උන්නතිකාමය (human ambition) නිසා සමාජේ පරතරය ඇතිවෙලා සමාජ පංති බිහිවෙලා මිනිස්සු ඇණ කොටාගන්නව කියන මතෙත් එක්ක තමයි මහන වුණ කෙනෙක් වගේ කතා කියන්නෙ. දැන් ලෝකේ දියුණුවත් එක්ක සල්ලි අල්ලන්නෙ නැති හතර පෝයට සිල් ගන්න උන් දේශපාලනේට එන්නෝන කියලා එකක් නෑ. හරි ප්‍රතිපත්ති ටිකක් තියන මිනිහෙක්නම් සිස්ටම් එකෙන් ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනවා ඇරෙන්න සල්ලි අතින්වත් අල්ලන්නෙ නෑ කියන උන් පාලනේට ඕන නෑ. යාන්ත්‍රනේ විතරයි වැදගත්. සල්ලි නොඅල්ලපු, ආශාවන් නැති උන් මේ ලෝකේ රටවල් කරල නෑ. ඒක ප්‍රායෝගිකත් නෑ. මෙහෙම ඊගෝ එකක් නැති දාර්ශණික පාලකයෙක් රට පාලනය කරන්නෝන කියන අදහස ගේන්නෙ ඉස්සෙල්ලම ප්ලේටෝ. මේක ගෙනාපු කාලෙම මේකට කිව්වේ ප්ලේටොගේ මනෝ රාජ්‍ය කියලා. Utopia කියලත් කියනවා. මොකද මේක ප්‍රායෝගික නැති නිසා.

    චීනේ සහ සමහර ආසියාතික රටවල සමහර අවස්ථා වලදී රාජ්‍ය සේවයට ගනිද්දි වල්ල පිටින්ම කපලා මිනිස්සු වැඩට අරන් තිබිලා තියනවා ඊගෝ එක අඩු, පුද්ගලික අරමුණක් නැති මිනිහෙක් රට ගැන විතරක් හිතලා වැඩකරාවි කියලා.

    මිනිස්සු උන්ට ඡන්දෙ දෙන්නෙ අනිත් උන් එක්ක තියෙන ඇරියස් එකක් කවර් කරගන්න මිසක් උන්ට වැඩපිළිවෙළක් තියෙන නිසා නෙවෙයි. Corruption අඩු කිරීමෙන් විතරක් දැන් මේ රට ගොඩ ගන්න බෑ..
    මේක තමයි ඇත්ත. දැන් ඔය කඩේ යන එකෙක්ගෙන් හරි ඇහුවොත් "සමාජවාදේ කියන්නේ මොකක්ද?" කියලා, "ඒ පණ්ඩිතකම් උඹට වැඩක් නෑනේ, මේ පාර මාලිමාවට ඡන්දේ දීපන්." කියයි.
    ------ Post added on Jan 26, 2024 at 1:53 PM
     
    • Love
    Reactions: monson