තරුණ දේශපාලන පක්ෂයක්
සුද්දා විසින් උරුම කර දුන් දේශපාලන ක්‍රමය කෙමෙන් කෙමෙන් සිංහල ප්‍රභූ පන්තියටත් ඉන් පසු ව්‍යාපාරිකයන්ටත් තම පැවැත්ම සදහා වූ සුඛෝපබෝගී මාලිගයක් බවට පත් විය. සුද්දා නැවත තම රටට සේන්දු වී තම රටේ ජනතාවගේ නිදහසත් , ආර්ථික, දේශපාලනික සමෘර්ධියත් උදා කර ගත්තේය. ඒ සදහා අපි අපේ ශ්‍රමයෙන් ඔවුන්ට වන්දි ගෙවුවෙමු. දේශපාලකයන් යයි අපට තෝරා ගතයුතු පිරිස වුයේ සුද්දට අපිව සුරාකෑමට තම පැවැත්ම වේනුවෙන් උදවු කල සිංහල ප්‍රභූ පන්තියත් ,ව්යපරිකයනුත්ය. ඔවුන් තවමත් තම පරම්පරාවල් ගැන පුරසාරම් දොඩමින් අපේ අදහස් පාලනය කරමින් අපිව ඔවුන් වටා රැස්කර තබාගෙන සිටී. සුද්දට උරුම වී ඇති නිදහස, ආර්ථිකය , වැඩි වැටුප්, විනෝදය, යාන වාහන, ආදී සියලු දියුණු භාණ්ඩ දෙස බලන විට අපිට උරුම වී ඇති ගුණාත්මක බවෙන් අඩු සෙල්ලම් කාර් වැනි දේවල් අහසයි පොලවයි වැනිය.
එදා සිට අද දක්වාම මෙම ප්‍රභූ පන්තියත් ,ව්‍යාපාරිකයනුත් අපිව පාලනය කිරීම සදහා යොදා ගත් මෙවලම වුයේ ජාතිවාදයත්, අගම්වාදයත්, ඉතිහාසය පිළිබද පුරසාරමත් නොවේද? මේ සදහා ඔවුන් අපි අතරම සිටින ආගමික නායකයන්, සමාජයේ පිළිගැනීමක් ඇති අය ආදීන් පලිහක් ලෙස යොදා ගනී. මේ නිසා අපිව රවට්ටන බව නොපෙනේ. ඒ වෙනුවට අපි මොවුන් ඉදිරිපත් කරන අදහස් සමග එකතු වන්නෙමු.
අපිට මීට විකල්පයක් තිබිණ. ඒ තවත් දේශපාලනිකව නුගත් නමුත් බර වචන පාවිච්චි කරන , හීන ලෝක වල සිටින පිස්සන් රැලක් මෙන් පෙනෙන බහුතර වාමාංශික පක්ෂයි. මේ අතරින් අසාර්ථක විප්ලවයක් කල ජවිපෙ තරුණ ජීවිත විශාල ගණනක් නිකරුනේ බිලි දුන්නේය. ඔවුන්ගේ අසාර්ථකත්වය නොදැන නැවත ඒ දෙයම කරන්න ජවිපෙන් වෙන වූ කුමාර් නමැති පසුගාමිකයා සැරසේ. මේ සදහාත් ඔහු බිලි දෙන්නේ උසස් රැකියාවක් සොයා විශ්වවියාලයට යන අහිංසක තරුණ පිරසකගේ අනාගතයයි. මේ හරක් රංචුව සහ අද ප්‍රධාන පක්ෂයක් වටා රැස් වී කා බී නටන ගැමි මෝඩයන් අතර කිසිදු වෙනසක් නැත.
ලෝකය අලුත් වී නව යුගයක් උදා වී ඇත. මේ තාක් අපේ රටේ දේශපාලකයන් අපිට කල දෙයක් නැත. යුරෝපයේ තාත්තා වැඩට යන්නේ සැලූන් කාර් එකකින් වන අතර අම්මා යන්නේ හච්බක් කාර් එකකය, පුතා පාසැල් යන්නේ නවාර කැබ් එකේය. පවුල සති අන්තයේ නිවාඩුවට යන්නේ ෆොක්ස්වගන් එස යු වී එකේය. මේ ඒ රටේ මැද පන්තියයි. අපේ මැද පන්තියට මේවගේ බදුවත් ජීවිත කාලෙම වැඩ කලත් ගෙවිය හැකිද?
ප්‍රභූ පන්තිය සහ ව්‍යාපාරිකයන් රනිල්ගෙන්නුත් , උමතු වම අනුරගෙනුත් , කුමාර්ගෙනුත් අවසන් විය යුතුය. දැන් අපිට හිතන්න පුළුවන් තරුණයන් පිරිසක් අවශ්‍ය වේ. නව යුගය පැමිණ ඇත. ඔබේ ජීවිතයෙන් කොටසක් හෙට ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් වෙන් කල යුතුය. ඔබේ කාලයෙන් බිදක් විතරක් වෙන් කරන්න ඔබට හැකිනම් මේ යුගයේ දේශපාලනය යනු එයයි. අනිත් සියලු මෝඩ වැඩ අපි කර අවසන්ය.

Last edited: