තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    paw ban..

    boruwata sasane olu wadi karaganda podi kollo akamaththen mahana karala wadak ne

    ගිහිකල ආශ්වාදය නොවිද මහණ වීමේ අවසන් ඵලය මෙයයි
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    paw ban..

    boruwata sasane olu wadi karaganda podi kollo akamaththen mahana karala wadak ne

    ගිහිකල ආශ්වාදය නොවිද මහණ වීමේ අවසන් ඵලය මෙයයි

    :yes::yes::yes:අන්න ඒකනේ..තායිලන්තෙනම් තාවකාලික පැවිද්දවත් තියනවා..කැමති කෙනෙක්ට ඉන්න පුලුවන් දිගටම...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කරුණාකරලා බෙන්ගමුවේ නාලක හිමි ලියපු බුදුසසුන වනසන කද පනුවෝ කියන පොත කියවල බලන්න පහත ලින්ක් එකට ගිහින්.


    මේ දීර්ගකාලීන මෙහෙයුමක කොටසක්. මේ විවිද කණ්ඩායම් මගින් සල්ලි දීල පැවිදි කරවල මේවයේ දේවල් ඉඳල හිටලා කල් යල් බලල එලියට දානවා. මොවුන් භික්ෂූන් නෙමෙයි. ශ්‍රමණ වේශදාරීන්.

    අරමුණ ගිහියන් සහ සාසනය අතර බැඳීම නැති කරන්න. විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් අතර සංගයා පිළිකුල් කරවන්න කරන වැඩපිළිවෙලක්.

    දුස්සීල භික්ෂූන් ඉන්න පුළුවන්. එයාල මේවා කරන්නේ බොහොම හොරෙන්. මේ වගේ ෆොටෝ අරන් නෙමෙයි.

    ප්‍රශ්නේ තියෙන්නේ මේකේ සැබෑ අරමුණ තේරුම් ගන්න පිරිස අඩුයි. මගේ මේ විස්තරේ මේ සම්බන්ධ හැමතැනකදිම ප්‍රසිද්ධ කරන්න.

    සමහරවිට මෙයාලගේ හෝ පවුලේ අයගේ බැංකු පොත් බැලුවොත් තේරෙයි කොහෙන්ද සල්ලි ඇවිත් තියෙන්නේ කියල.
    සමහරවිට ඒවායේ සල්ලි නැති වෙන්නත් පුළුවන්. නමුත් අරමුණ මම ඉහත කියල තියෙන එකම තමයි.







    https://www.scribd.com/document/212...panuwo-Daham-Vila-http-dahamvila-blogspot-com

    :yes: