තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

    එච්චරයි අඩුවකට තිබ්බේ..ඔන්න දැන් ඒවාත් ලීක් වෙලා..ඔක්කොම ටික බලාගන්න..:angry:

    39514656_136110173986756_8183150843462156288_n.jpg

    39442284_136110363986737_8027549186259943424_n.jpg

    39391356_136110050653435_8249855379240910848_n.jpg

    39403744_136110083986765_3448261416111308800_n.jpg

    ගිහිකල ආශ්වාදය නොවිද එහි ආදිනව නොදෑක මහණ වීමේ අවසන් ඵලය මෙයයි..:angry:

    හාමුදුරුවො කෙනෙක් මාර්ගපලයකට පත් වුනයි කිව්වම කඩු,පොලු උස්සන් එන බෞද්දයෑයි පාරම්බාන නාමික සින්හල බෞද්දයන්ට මේවා පේන්නේ නැතැයි???:angry:

    බික්ෂුන්වහන්සේලාට මේ මොකක්ද වෙන්න යන්නේ? මේවාට හවුල් වෙන ගිහියන්ට යන්න අපායක් ඉතුරු වෙයිද ?:angry:

    ගිහියන් දානේ ලබා දෙන්නේ මේවා බලන්නද ?මහණ වුනේ මේවා කොරන්නද ?:angry:

    ගිහියෝ යන කැම්පස් අස්සේ රින්ගපු දා ඉදන් බික්ෂුන්වහන්සේලා විනාශ වෙනවා..:angry:බුදුහාමුදුරුවො කැම්පස් යන්නයි කිව්වද ?:angry:බුදුහාමුදුරුවන්ට තිබ්බ උපාධිය මොකක්ද ?:angry:

    අද සමහර තරුන බික්ෂුන්වහන්සේලාගෙයි ගිහියන්ගෙයි වෙනසකට තියෙන්නේ සිවුර විතරයි.රෑවුල් කොන්ඩ වවලා.ගිහියෝ එක්ක එකතුවෙලා ගිහිවැඩ කොරනවා.

    ----මේ පිරිස දන්නවානම් වහාම දෑනුවත් කරන්න---
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    සිවුරක් දා ගත් පලියට බික්ෂුවක් වෙන්නේ නැ. ඔය චීවරදාරීන්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අනුන්ගේ ආගම් වල ඇද කුද නොහොයා හෙට ඉරිදා හොදට නාගෙන කරලා පල්ලි ගිහින් දෙය්යන්වහන්සෙ අදහගෙන හිටපන් බන්...

    දැන් කී පාරක් බොක උනාද මේකෙ ත්‍රෙඩ් දාලා..මීවනපලානෙ ධම්මාලංකාර හොර ගණයා කරෙ පල්ලියෙ NGO කොන්ත්‍රාත්තුවක්... ඊයෙ සාසනෙන් නෙරපලා සිවුරු ගලවලා ගෙදර යැව්වෙ ඒකයි.. දැන් ඉතින් නාඩා ඉදින් කුරුසයෝ..:lol::lol::lol:

    උන්දැගෙ පස්සෙන් ගියපු අනාත සිංහලයොයි , උඹල වගේ කුරුසයොයි ඔක්කොම අනාතයි දැන්...

    Last edited:
    • Like
    Reactions: harshana123

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    පෝරිසාදයා;23532301 said:
    අනුන්ගේ ආගම් වල ඇද කුද නොහොයා හෙට ඉරිදා හොදට නාගෙන කරලා පල්ලි ගිහින් දෙය්යන්වහන්සෙ අදහගෙන හිටපන් බන්...

    දැන් කී පාරක් බොක උනාද මේකෙ ත්‍රෙඩ් දාලා..මීවනපලානෙ උන්නාන්සෙ කරෙ පල්ලියෙ NGO කොන්ත්‍රාත්තුවක්... ඊයෙ සාසනෙන් නෙරපලා සිවුරු ගලවලා ගෙදර යැව්වෙ ඒකයි.. දැන් ඉතින් නාඩා ඉදින් කුරුසයෝ..:lol::lol::lol:

    :yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23532301 said:
    අනුන්ගේ ආගම් වල ඇද කුද නොහොයා හෙට ඉරිදා හොදට නාගෙන කරලා පල්ලි ගිහින් දෙය්යන්වහන්සෙ අදහගෙන හිටපන් බන්...

    දැන් කී පාරක් බොක උනාද මේකෙ ත්‍රෙඩ් දාලා..මීවනපලානෙ ධම්මාලංකාර හොර ගණයා කරෙ පල්ලියෙ NGO කොන්ත්‍රාත්තුවක්... ඊයෙ සාසනෙන් නෙරපලා සිවුරු ගලවලා ගෙදර යැව්වෙ ඒකයි.. දැන් ඉතින් නාඩා ඉදින් කුරුසයෝ..:lol::lol::lol:

    උන්දැගෙ පස්සෙන් ගියපු අනාත සිංහලයොයි , උඹල වගේ කුරුසයොයි ඔක්කොම අනාතයි දැන්...

    "මහණෙනි,මාගේ සාසනය විනාශකරන්නේ අන්යාගමිකයන් නොව මේ සාසනේම සිටින උදවියයි-" ගෞතම බුදුන්වහන්සේ:lol::lol::lol:

    තොප්පිය හරිනම් දාගනින්:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරන කලට පවු මීරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. ධර්ම සන්ගයානාවක් අවශ්‍ය කාලයයි.
     
    Aug 17, 2018
    75
    5
    0
    පෝරිසාදයා;23532301 said:
    අනුන්ගේ ආගම් වල ඇද කුද නොහොයා හෙට ඉරිදා හොදට නාගෙන කරලා පල්ලි ගිහින් දෙය්යන්වහන්සෙ අදහගෙන හිටපන් බන්...

    දැන් කී පාරක් බොක උනාද මේකෙ ත්‍රෙඩ් දාලා..මීවනපලානෙ ධම්මාලංකාර හොර ගණයා කරෙ පල්ලියෙ NGO කොන්ත්‍රාත්තුවක්... ඊයෙ සාසනෙන් නෙරපලා සිවුරු ගලවලා ගෙදර යැව්වෙ ඒකයි.. දැන් ඉතින් නාඩා ඉදින් කුරුසයෝ..:lol::lol::lol:

    උන්දැගෙ පස්සෙන් ගියපු අනාත සිංහලයොයි , උඹල වගේ කුරුසයොයි ඔක්කොම අනාතයි දැන්...

    ටහිකෙයි.. දැන් කතෝලික හාමුදුරුවරුත් ඉන්නවද? ඉතිපිසෝ බගවා ස්වර්ගස්ථ කිව්වලු.. :lol::lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    "මහණෙනි,මාගේ සාසනය විනාශකරන්නේ අන්යාගමිකයන් නොව මේ සාසනේම සිටින උදවියයි-" ගෞතම බුදුන්වහන්සේ:lol::lol::lol:

    තොප්පිය හරිනම් දාගනින්:P

    හරියටම හරි.මීවනපලානෙ ගං කබරයා හිටියෙත් මේ සාසනේම තමා..:lol::lol::lol:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සිවුරක් දා ගත් පලියට බික්ෂුවක් වෙන්නේ නැ. ඔය චීවරදාරීන්

    :yes:
    campus wala nam issara idanma mehema set ekak hitiya. oka aluth deyak newei.

    kauruth karana ewa walin buddagama define wenne ne.
    hariyata follow karana ayath innawa. Ehema anthi ayath innawa. Kauruhari kiyanawanam hamuduru kenekge adupaduwak dakala, buddagama wedak ne kiyala, buddagama danne nethi kenek thamai ehema kiyanne.
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    මිනිස්සුනේ ආතල් එකක් ගත්තම මැරෙනවද. අපිනේ ලේබල් කරල තියෙනේ පුජකයා දුසිරිතෙන් වැලකෙන්න ඕනේ කියලා ඒමයි කියල හිත එක්ක ෆයිට් නොකර ආතල් එකක් ගත්තම මැරෙනවද, ලොකේ පුරාම පුජකයන් කරන දෙයක් ඕක . එකනේ බන් ලෝකේට ආගමික නායකයෝ 100-200 දැදෙන්නේ නැත්තේ කලාතුරකින් කෙනෙක් ඉන්න්නේ ඔය කෘතක්ජන සිතුවිලි සිරාවටම පරාජය කරල අපි වන්දනමාන කරන හරි අනුගාමිකයෝ වෙන්නේ. කරාට කමක් නෑ ලීක් උනාමනේ මිනිස්සු බලන්නේ අපිය කියන කට්ටිය ඉන්නෙත් එම අපිට වැදි බන කියනවා කියලා. බණ කිව්ව කියල මිනිස්සු ආතල් නොගෙන ඉන්නවද නෑනේ. මේ ලෝකේ හැටි අපිත් සත්තු ජාතියක් මොලෙන් එන ආතල් එක කොන්ට්‍රෝල් කරනවා කියන්නේ අමාරු දෙයක් ඉතින්. මට බනින්න එපා බැන්න කියලා මේවා නොවි තියෙන්නේ නෑ ලොකේ
     
    Aug 17, 2018
    75
    5
    0
    :yes:
    kauruth karana ewa walin buddagama define wenne ne.
    hariyata follow karana ayath innawa. Ehema anthi ayath innawa. Kauruhari kiyanawanam hamuduru kenekge adupaduwak dakala, buddagama wedak ne kiyala, buddagama danne nethi kenek thamai ehema kiyanne.​
    :yes::yes::yes::yes:

    ඔයා හරි.. ප්‍රශ්නේ තියෙන්නේ ටියරියට ප්‍රැක්ටිකල් ගැලපෙන්නේ නැති එක.
     
    Aug 17, 2018
    75
    5
    0
    මිනිස්සුනේ ආතල් එකක් ගත්තම මැරෙනවද. අපිනේ ලේබල් කරල තියෙනේ පුජකයා දුසිරිතෙන් වැලකෙන්න ඕනේ කියලා ඒමයි කියල හිත එක්ක ෆයිට් නොකර ආතල් එකක් ගත්තම මැරෙනවද, ලොකේ පුරාම පුජකයන් කරන දෙයක් ඕක . එකනේ බන් ලෝකේට ආගමික නායකයෝ 100-200 දැදෙන්නේ නැත්තේ කලාතුරකින් කෙනෙක් ඉන්න්නේ ඔය කෘතක්ජන සිතුවිලි සිරාවටම පරාජය කරල අපි වන්දනමාන කරන හරි අනුගාමිකයෝ වෙන්නේ. කරාට කමක් නෑ ලීක් උනාමනේ මිනිස්සු බලන්නේ අපිය කියන කට්ටිය ඉන්නෙත් එම අපිට වැදි බන කියනවා කියලා. බණ කිව්ව කියල මිනිස්සු ආතල් නොගෙන ඉන්නවද නෑනේ. මේ ලෝකේ හැටි අපිත් සත්තු ජාතියක් මොලෙන් එන ආතල් එක කොන්ට්‍රෝල් කරනවා කියන්නේ අමාරු දෙයක් ඉතින්. මට බනින්න එපා බැන්න කියලා මේවා නොවි තියෙන්නේ නෑ ලොකේ
    ආගම කියන්නේ බිස්නස් එකක් මචෝ.. බුද්දාගම කියලා වෙනස් වෙන්නේ නැ. ඒ මාකටින් එකෙන් අයින් වෙන්න බැ බුද්දා-ආගමක් වෙලා තියන කන්.. ලෝකේ ඔක්කොම ආගම් කරන්නේ ලොකු පොඩි වශයෙන් බිස්නස් එකක්..
     
    Aug 17, 2018
    75
    5
    0
    mokadda galapenne naththe?
    බුදුන් කිව්වේ මොකක්ද පංචස් කන්දය (අකුරු වැරදි නම් සමාවෙන්න) ගැන.. මේ සියලු දේ නැසෙන සුළුයි.. කිසි දෙයක් ස්ථිර නැ.. බුදුන්ටත් ඒක පොදුයි. බුන් වහන්සේගේ දේශනාව තුල මම දැකලා නැ එයා දෙවියෙක් වන්දනාමාන කරපල්ලා කියලා තියන තැනක්. එත් බලන්න ලංකාවේ බෞද්දයෝ නැසෙන සුළු බුද්ද ශරීරයේ කොටසක් අල්ලාගෙන මේ ටිකේ නටන නැටිල්ලක්.. ඔන්න ඕකයි කිව්වේ තියරිය දකුණට, ප්‍රැක්ටිකල් වමට.. බුද්ද දේශනාව හරියට අවබෝද කරගත්තු එක්කෙනෙකුට බුදුන්ටවත් බැදෙන්න බැ. බුදුන්ටවත් බැදුනොත් එකත් නිවනට බාදාවක්.
     
    Aug 17, 2018
    75
    5
    0
    these things happen in unis regularly
    but its a serious insult to lord buddha and must be expelled from bikkuhood
    මේ බික්ෂුන්ගේ ක්‍රියාවෙන් කොහොමද බන් බුදුන්ට අපහාසයක් වෙන්නේ. උබ බෞද්ද නම් උබ දැනගන්න ඕනා තමන්ගේ ක්‍රියාව තමන්ට මිසක් අනුන්ට පල දෙන්නේ නැ.. උබ තරහා අරගෙන මට කුණුහරපෙන් බැන්නා කියලා මට වෙන අගතියක් නැ.. එකේ පලේ උබටයි.. ඒ වගේ මේ මහනුන් කරන ක්‍රියාවේ පලය එවුන්ට මිසක බුදුන්ට බලපාන්නේ නැ නේද?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23532418 said:
    හරියටම හරි.මීවනපලානෙ ගං කබරයා හිටියෙත් මේ සාසනේම තමා..:lol::lol::lol:

    :lol:පොරිසාදයා වැනි අසරණ නාමික බෞද්දයන්ව කොසොල් රජු දුටු හැටි...:lol:

    11178287_944731485559455_6743936117011901648_n.jpg
     
    • Like
    Reactions: Scattered123

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    බුදුන් කිව්වේ මොකක්ද පංචස් කන්දය (අකුරු වැරදි නම් සමාවෙන්න) ගැන.. මේ සියලු දේ නැසෙන සුළුයි.. කිසි දෙයක් ස්ථිර නැ.. බුදුන්ටත් ඒක පොදුයි. බුන් වහන්සේගේ දේශනාව තුල මම දැකලා නැ එයා දෙවියෙක් වන්දනාමාන කරපල්ලා කියලා තියන තැනක්. එත් බලන්න ලංකාවේ බෞද්දයෝ නැසෙන සුළු බුද්ද ශරීරයේ කොටසක් අල්ලාගෙන මේ ටිකේ නටන නැටිල්ලක්.. ඔන්න ඕකයි කිව්වේ තියරිය දකුණට, ප්‍රැක්ටිකල් වමට.. බුද්ද දේශනාව හරියට අවබෝද කරගත්තු එක්කෙනෙකුට බුදුන්ටවත් බැදෙන්න බැ. බුදුන්ටවත් බැදුනොත් එකත් නිවනට බාදාවක්.

    Kagewath kemeththa apita wenas karanna be. Eka eka minissunta therenne eka eka widiyata. Eka nisa kawadawath hamoma eka wage follow karayi kiyala expect karannath be. Thamanta hari kiyala hithena eka follow karana eka thamai karanna ona. Hari deya follow karanne thaman witharada, ehema nathnam mulu lokema follow karanawada kiyana eka thamanta adala ne. Wedakuth nehe neda?

    Aneth eka karana eka practical da nadda kiyala hitha hitha inna ekama moda kamak
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    :lol:පොරිසාදයා වැනි අසරණ නාමික බෞද්දයන්ව කොසොල් රජු දුටු හැටි...:lol:

    11178287_944731485559455_6743936117011901648_n.jpg

    මේ කියල තියෙන්නෙ උඹ රෙදි නැතිව කඩේ ගියපු මීවනපලානෙ පචෝරිස් ගැනම තමා...:lol::lol::lol: