තරුණ සමාජ දේශපාලනීකරය කරන ජෙප්පො

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,959
    4,934
    113
    චේගුවේරාකරනය කිරීම කියන්නෙ මේකද?🥴
    රටේ සියලුම රාජ්ය,අර්ධ රාජ්ය ආයතන,කැම්පස්,ලාබනොලබන ආයතන,සමිති ඔක්කොගෙම 3% නොවන එවුන් එලවලා,මේවට 3% කාඩර්වරු දාලා රටේම ඒකාධිපති ජුන්ටාවක් හදා රට අල්ලා ගැනීම - රටේ එක පක්ශයක් පමනක් ඉතිරි කිරීම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ජෙප්පෝකරණය කරන්න හිතන තරම් ලේසි නෑ වගේ නේද..😂😂


    හැම තැනම නා ගන්නවා නෙ සෙට් එක. කොච්චර කරත් 3% තමා ගාණ. අනික් ඒවගෙන් ආව උන්ට ඔය මෝඩ සමාජවාදය වැඩක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ට, සිලි බයියන්ට රෙවිලා 😆😆

    පට්ට 👌👌✌️✌️

    දේසපාලන අතකොලුවක් කරන්න එපාලු, නිල් බලුකායෙ සවුබාගෙ දැක්ම හදපු බයි htti 😂
     
    • Like
    Reactions: Draco Malfoy

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැම තැනම නා ගන්නවා නෙ සෙට් එක. කොච්චර කරත් 3% තමා ගාණ. අනික් ඒවගෙන් ආව උන්ට ඔය මෝඩ සමාජවාදය වැඩක් නෑ.
    :lol:
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    හැම තැනම නා ගන්නවා නෙ සෙට් එක. කොච්චර කරත් 3% තමා ගාණ. අනික් ඒවගෙන් ආව උන්ට ඔය මෝඩ සමාජවාදය වැඩක් නෑ.
    Namal wage Theme song ekak gahala, wede patan gatta nam goda ban 😂😂

    E3lvrU0.png
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    ජෙප්පෝකරණය කරන්න හිතන තරම් ලේසි නෑ වගේ නේද..😂😂


    මේ ඉන්නෙත් පොහොට්ටුවෙන් පුන්චි චන්දේ එහෙම ඉල්ලපු සෙට් එකක්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    Baiyyo ea kaale owa genat hitala ban 😂😂


    පොඩි උන් ගෙනාවට මුල් ලමා විය සංවර්ධනය වෙන්නෙ නෑ බං. 😂 පේනවනේ ඒ පන්තියෙ වැදගත්කම. පුහුණුව ලත් මොන්ටිසෝරි ටීච කෙනෙක්ම දාගෙන පන්ති පහට කලින් ඒක කරගන්න. 🤭
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    පොඩි උන් ගෙනාවට මුල් ලමා විය සංවර්ධනය වෙන්නෙ නෑ බං. 😂 පේනවනේ ඒ පන්තියෙ වැදගත්කම. පුහුණුව ලත් මොන්ටිසෝරි ටීච කෙනෙක්ම දාගෙන පන්ති පහට කලින් ඒක කරගන්න. 🤭
    Bai karanaye prathipala ban, Podi ekek wat atha erala ne Baiyyo 😂😂
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,934
    113
    Lankawe minissunta labena Nayakayo
    Anura
    Sajith
    Ranil
    Namal
    Champika
    Naveen

    Minissu paw ethin Sadaa sorry...Curse of Kuweni is solid..gelaveemak na 😁
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි, බයියොන්ට ඇපත් නෑ රෙදිත් නෑ 😂😂😂

    දේශපාලනය එපානම් සමන්තයා පුක දෙන්නද ඕකට රිංගුවෙ? දේශපාලන එකෙක්වත් නොයා අදාල උන්ට ඕක බේරගන්න දුන්නානම් ඉවරනේ. නැතුව රෙද්දේ රෙවාගෙන පස්සෙ කෙඳිරි ගාන එක නෙවීනෙ කරන්න ඕන 🤭 🤭