අඩෝ සිරාවටම පට්ට බන්
බොක්කටම වදිනවා බන්


තෑන්ක්ස්Lassanata liyala thiyenawa..![]()

පට්ට..


දැනෙන්න ලියලා..
දිගටම ලියපන්..![]()
පට්ට මචන් තව ලියමු
රේප් කරන්න වටේ ගිහින් එන්ඩලු![]()
පට්ට..
තෑන්ක්ස් මචන්Elazzzzzzzzzz niyamaiii Ayya



නැව් සිතුවිලි
එල මචන්![]()
Thankz alotela +++

තරුත් වැලපුණා නම්
බලා ඉන්නට තිබුණා..
අමාවක වසාගත් රාත්රිය
පිනි හිරු සිඹින තුරාවට
අනේ ඔබ දැන සිටියානම්
සඳක් මට අවැසි නොවන වග
දුරලන්න ඝණ අඳුර
එකම එක පහන් සිලක්
නෙත් මානයේ දඟ කලානම්
අනේ දැල්වුණානම්...
ඉකිගසන හදවතට
ඇසිල්ලක විරාමයක් දී
නොපහන් දිවිය පුරාවට
බලා ඉන්නට තිබුණා...
නෙතු පියන් අවදි කර
අමාවක ගෙවෙන තුරාවට....
[email protected]


නැහැ අහස පැහැදිලියිehedith tharu mehe wagemada penne![]()

REP+9 >

තෑන්ක්ස් මචන්REP+9 >>