Thankz Akki.....Lassana nirmanayak... lassana sinduwak wage... digatama liyanna
Thankzලස්සන නිර්මාණයක් සහෝ![]()
godak lassanay. oyata hodata liyanna puluwan. thawa liyanna![]()

ThankzMaxxa Bro...![]()
ThankzLassana Nirmanayak Hmm
Anargai
Obage Dakshathawayata Mage Upaharaya Hm
Thankz Zakulassai![]()
appatasiri umbath mara porak ne.ela ela macho........

Thankz Bro......Lassana Poem 1kak MAchan.............Keep It Up!!!!!!!!

Thankz....NICE MACHAN![]()
ela ela Machanzwow Ashan!!..Poem eka liuwada...
maru bro!!..
digatama liyanna bro![]()

Thankzලස්සන නිර්මාණයක් මචන්
දිගටම ලියන්න
Thankz yaluwa....ලස්සන නිර්මාණයක්..
සුබ පැතුම් සහො..
Thankz ayya obe watina comment ekata?අහිමිව ගියත් සෙනෙහස එහි නටබුන් කාගෙ කාගෙත් ජීවිතවල අවසන් හුස්ම පොද වැටෙන තෙක් කොහේ හෝ අහුමුලු වල රැඳී පවතිනවා.....ඒක සනාතන ධර්මතාවයක්...
කල යුත්තේ අහිමිව ගිය දෙයට වඩා හිමි වන්නට ඇති දේ වහ වහා ගොඩ නගා ගැනීමයි..
එයයි අහිමි සෙනෙහස වෙනුවෙන් කල හැකි උතුම්ම පූජෝපහාරය හා කෘතවේදිත්වය...
මං ගොඩක් රස වින්ඳා..මේ නිර්මානය ගේය පද රචනයකට හුඟාක් කිට්ටුවෙන් යන සමගාමී බවක් තියෙනවා..මල්ලියට තියෙන ඔය මාහැඟි කුසලතාවය වැඩි දියුණු කරගන්න නම් නිතර නිර්මානකරණයේ යෙදිය යුතුමයි..
දිගටම ලියන්න..
මල්ලියට ජය......
Thankz Machanzpatta macan honda nirmanayak digatama karapan
ela machanzNice one bro![]()
Thankz bro..maxxa![]()
