තරුනිය_දූශනයකර

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    තරුනිය_දූශනයකර

    දිනක් ඝණ වනාන්තරයක් දඩයමේ ගිය දඩයාක්කරයෙකුට, අපාසු පැම්නිමෙදි පාර වැරදුනෙය.......... පාර හොයාගත නොහැකිව ඒ මේ අත ඇව්දිම්න් සිට් ඔහුට , කැලයේ දාරට යම්න් සිට් එක් වැදි තරුනියාක් දක්නට ලෑබ්නි............

    වැදි තරුනිය බ්ය ගන්වා හෝ පාර අසා ගැනිමට සිතූ දඩයක්කාරු , ඇය දෙසට සිය තුවක්කුව ඒල්ල කොට , කරුනාකරලා මට මේ කැලෙන් එලියට යන්න පාර කියනවා , නැත්තම් මම උඔව දූශනය කරනවා යැයි පැවසිම්න් තර්ජනය කලේය...........

    ට්ක වේලවක් ලැජ්ජාවෙන් ඇඔරෙම්න් සිට් වැදී තරුනිය අවසනයේ මෙසේ පිලිතූරු දූන්නාය. . . . . . . . . . . .
    >

    >

    >

    >

    >

    >

    >

    >

    පාර කියාන්නෙම නෑහෑ.........

    මිනහගේ නම සිරිපාල. වයස අවුරුදු 10ය් පොඩි එකා උනාට මු කරන්නෙම මුරණ්ඩු වැඩ. තප්පෙක ඉන්න කුරුල්ලෙක්ට ගල් ගහය්. එහෙම නැත්තම් අහල පහල ගේක ජනෙල් වීදුරුවක් බිදී. සිරිපාලගේ දවස ගෙවී යන්නේ ඔහොම තමය්. සිරිපාලගේ තාත්තා පොඩි කාලෙම මැරිලා. සියාය් අම්මය් තමය් සිරිපාලව බලාගන්නේ. සියට නම් සිරිපාලගේ මේ දඩබ්බර වැඩ පෙන්න බැ. කොය් වෙලෙත් සිරිපාල දඩබ්බර වැඩ කරලා සීයාගෙන් ගුටි කනවා. මු සමහර වෙලාවට සීයාගේ සරම කඩලා දුවනවා. සියට මුව අලන්න බැරි නිසා පාඩුවේ ඉදල අහු උණු වෙලාවට පුක රතු වෙන්න ගහනවා

    සිරිපාලගේ ගෙවල් තිබ්බේ ගග අය්නේමය්. වැසිකිලියට තියෙන්නේ ගග ළඟ පොඩි අට්ටාලයක්.දාන ඒවා කෙලින්ම ජපන්නු බෝම්බ ගහනවා වගේ ඩොන් ගාල ගගට වැටෙන්නේ.

    ඔන්න ඉතින් දවසක් සිරිපාලගේ මව වැසිකිලි යන්න හදනකොට ගගට වැසිකිලි අට්ටාලේ කඩලා දාල කව්ද. මේක දුටු සිරිපාලගේ මව මේකත් සිරිපලගේම වැඩක් කියල තේරුණා.එත් මොනවා කරන්නද එකම පුතානේ. මව හිමිට තම පිය ලඟට ගියා

    මව : තාත්තේ වැසිකිලි අට්ටාලේ කඩලා දාලා.
    සිරිපාලගේ සියා : හ්ම්ම්ම්ම් ඔව් මම දැක්කා
    මව : පුතාගේ වැඩක්ද දන්නේ නැ.
    සිරිපාලගේ සියා : වෙන කාගේද
    මව : තාත්තා ටිකක් සැර නොකර හිමින් සැරේ අහලා බලන්නකෝ.
    සිරිපාලගේ සියා : හ්ම්ම්ම්ම්ම්ම්ම්

    එදින හවස සිරිපාලගේ සියා හිමිට සිරිපාල ලඟට ගියේය.

    සිරිපාලගේ සියා : මයේ පුතේ
    සිරිපාල : ඇයි සියේ?
    සිරිපාලගේ පුතා : මයේ පුතේ මෙහෙ එන්නේ මගේ අම්මා.
    සිරිපාල : ඇයි සියේ
    සිරිපාලගේ සියා : කව්ද පුතේ වැසිකිලි අට්ටාලේ පෙරලුවේ?
    සිරිපාල : මම නෙවෙය් සියේ
    සිරිපාලගේ සියා : ඇත්ත කියපන් පුතේ මම උබට ගහන්නේ නැ.
    සිරිපාල : මම නෙවෙය් සියේ අත්තමය්.
    සිරිපාලගේ සියා : මේ අහපන් පුතේ උබ දන්නවද ජෝජ් වොෂින්ටන්?
    සිරිපාල : නැ සියේ
    සිරිපාලගේ සියා : ජෝජ් වොශින්ටනුත් ඔහොම්මමය් පොඩි කලේ හරියට බොරු කියනවා.දවසක් වොෂින්ටන් ගහක් කපුවා හොරෙන්. සියා ඇහුවම කිව්වේ නැ. එත් අන්තිමට සියා කිව්වා ඇත්ත කියන්න පුතේ ගහන්නේ නැ කියල. ඒ පාර වොෂින්ටන් ඇත්තම කිව්වා. සියා ගැහුවේ නැ.දැක්කනේ පුතේ මගේ පුතත් ඇත්ත කිව්වනම් ගුටි කන්න වෙන්නැහැ. ඇත්ත කියන්න පුතේ කව්ද වැසිකිලි අට්ටාලේ කැඩුවේ ??
    සිරිපාල : ඔව් සියේ මං තමය් කැඩුවේ

    එහෙම කියනවාත් සමගම වේගෙන් පැමිණි සීයාගේ කකුල සිරිපාලගේ පුක හරහා යන්න වැදුනි.දෙවෙනි පා පහරද වැදෙනවා සමගම සිරිපාල උන් හිටි තැන අහිමි උන රිලවෙක් වගේ දුවන්න පටන් ගත්තා.

    "පර බල්ලා ඔහොම හිටපන් ගල් මුසලයා " සියත් සරම උස්සගෙන පස්සෙන් පන්න පන්න ගහන්න එලවනවා. දුවන ගමන් සිරිපාල අහනවා

    "සියේ ජෝජ් වොෂින්ටන් ඇත්ත කියල ගුටි කෑවේ නැ.එත් මම ඇත්ත කියලත් ගුටි කනවා මොකක්ද සියේ වෙනස?"

    සිරිපාලගේ සියා : වෙනස? වෙනස? බෝල වොෂින්ටන් ගහ කපද්දී උගේ සියා ගහ උඩ හිටියේ නැනේ පර බල්ලෝ කියා සියා නැවතත් කකුල උස්සද්දී සරම සිරිපාල පන එපා කියා කියා දුවන්න විය .

    හතර බීරි කතාව
    වීරකෝන් දරු ප්‍රසූතියකට ආසන්නව සිටි තම බිරිඳ රෝහල් ගතකොට, එම වාට්ටුවේ සිටි තමා දන්නා හඳුනන හෙදියක හමුවී මෙසේ කීවේය.

    ‘මිසී මට දැන් මම වැඩ කරන කන්තෝරුවට යන්ඩ වෙනවා. අපෙ හාමිනේට බබා ලැබුණා ම මිසී අපේ ඔෆිස් එකට කෝල් එකක් දෙන්ඩ. ඒකට උත්තර දෙන්නෙ අපෙ ලොකු මහත්තයා. ඒ හින්දා පුතෙක් හම්බවුණොත් මිසී කියන්ඩ වීරකෝන් විභාගෙ පාස් කියලා. දුවෙක් හම්බවුණොත් කියන්ඩ මම විභාගෙ ෆේල් කියල.”

    එදා දවල් වරුවේ වීරකෝන් තම කාර්යාලයේ කිසියම් වැඩක යෙදී සිටියදී ප්‍රධානියා ඔහුට කතා කොට මෙසේ කීවේය.

    ‘වීරකෝන්, කවුදෝ ගෑනු කෙනෙක් කතා කරලා කිව්වා තමුසෙ විභාගෙ පාස්ලු. ඒ වගේ ම විභාගෙ ෆේල්ලු. මොකක්ද අයිසෙ ඒ හතර බීරි කතාවේ තේරුම?’

    සුද්දො දෙන්නෙක් මාලු බාමින් සිටියහ (කෝමද ග්රැමර්?)
    1වෙනි සුද්දා - ඒ මචං, සිගරට් එකක් බොන්න ඕනෙ. උඹ ලග ලයිටරයක් තියනවද ?
    2වෙනි සුද්දා - ආ මචං
    කියමින්පලවෙනි සුද්දාට අගල්10ක් දිගBIC ලයිටරයක් දුන්නේය (බික් යනු කුමන සන්නාමයක්දැයි නොදන්නා එවුවන්ටගූගල් සරනය).
    අගල්10ක් දිගබික් ලයිටරය දැකීමෙන් විස්මයට පත් පලවෙනි සුද්දා දෙවනි සුද්දාගෙන් මෙසේ ඇසීය
    1වෙනි සුද්දා - අඩේ . . . පට්ටනෙ මචං. උඹට කොයින්ද මෙච්චර දිගලැයිටරයක් ??
    2වෙනි සුද්දා - මට හම්බඋනා මචං මැජික් ලාම්පුවක් . . . .ඒකෙ ඉන්නබූතයා තමයි ඕක මැවුවෙ
    1වෙනි සුද්දා - අඩෝ මාරයිනෙ . . . මේ මචං, බැරිද මටත්උගෙන් බඩ්ඩක් බල්ලන්න??
    2වෙනි සුද්දා - (ලාම්පුව අරූටදෙමින්) ඉල්ලද්දිපැහැදිලිව කියපං ඕනෙ දේ . . . ඔය බූතයට කං ඇහෙනව ටිකක් අඩුයි
    පලවෙනි සුද්දා ලාම්පුව අතුල්ලයි. . . බූතයෙක් මතුවෙයි
    බූතයා - කියන්ඩඅයියාහ් . . . මොනාද ඕනාහ් . . .
    1වෙනි සුද්දා - මට දෙන්න මිලියන්බක්ස්
    බූතයා - රයිටෝ අයියාහ් . . .
    කියමින්බූතයා පහනට ඇතුල්වේ. තප්පර දහයකින්පමන තාරාවෝ මිලියනයක්සුද්දන් දෙන්නගේ ඉහට උඩින්කරක්ගහමින් සිටී
    1වෙනි සුද්දා - ඈ බං . . . මම ඉල්ලුවේ මිලියන් බක්ස්නේ . . . මේකා දීල තියෙන්නෙ මිලියන් ඩක්ස්නේ . . . . ????
    2වෙන් සුද්දා - දැං උඹ හිතන්නෙ මම මේකගෙන් ඉල්ලුවෙ අගල්දහයෙ බික් එකක් කියලද ??? :lol::lol:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    i know this ghost :lol::lol::lol::lol: