තොව මරාගෙන කාලත් මදිඅපිව මරලා දැම්ම නම් ඊට වඩා හොදයි
මට නම් හිතෙන්නෙ අවුල උනෙ කේදාන්තයකින් ඉවර උන ඒක නෙමෙයි කතාව අන්තිම ටික හදිසියෙන් වගෙ ඉවර උනෙ
![]()
Ow lokka matath ehema hithuna passe story eka mula indala kiyawala baladdi.....ara madadi garandi case ekedi daala thiyena pani love talk ekath ayin karanna oni eken kathawa sujeewayage katha wage wela...aparade e part eka damme

අපිව මරලා දැම්ම නම් ඊට වඩා හොදයි
මට නම් හිතෙන්නෙ අවුල උනෙ කේදාන්තයකින් ඉවර උන ඒක නෙමෙයි කතාව අන්තිම ටික හදිසියෙන් වගෙ ඉවර උනෙ
කතාව මුලා ඉදලා සුපිරියට තිබුනා
වෙන අලුත්ම එකක් ලියපන් මචන් කලින් වගෙ වැරදි නැතිව