තරුෂිගේ ඔලිම්පික් සිහිනය

signshop

Well-known member
  • May 30, 2011
    12,209
    8,970
    113
    Dubai

    කාලකන්නි අමණයෝ ඉන්න රටක් බන් මේක. හැම ක්‍රීඩාවකම බලධාරින් කියන මහ එව්න් එකයි.
    පේන විදියට කොහෙන් හරි කුට්ටියක් යටින් ගිහිල්ලා වගේ මුන්ට
    මොන සිස්ටම් චේන්ජ් එකක් ගෙනාවත් පාර්ලිමේන්තුව උඩු යටිකුරු කරත් මේ රට කවදාවත් හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ.
    උඹලා හිතනවා නම් මේ රට හදන්න පුළුවන් කියලා, කියන්න තියෙන්නේ මුරලි ක්‍රිකට් ගැන කිව්ව කතාවම තමයි.
    ඒ කතාව රටටම අදාලයි. ලොවෙත් මේ රට හදන්න බෑ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Kalinut kollek ta ohoma karala, u රට gya mn hitanne.
    උඹලා හිතනවා නම් මේ රට හදන්න පුළුවන් කියලා, කියන්න තියෙන්නේ මුරලි ක්‍රිකට් ගැන කිව්ව කතාවම තමයි.
    ඒ කතාව රටටම අදාලයි. ලොවෙත් මේ රට හදන්න බෑ
    Sirawatama.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    කාලකන්නි අමණයෝ ඉන්න රටක් බන් මේක. හැම ක්‍රීඩාවකම බලධාරින් කියන මහ එව්න් එකයි.
    පේන විදියට කොහෙන් හරි කුට්ටියක් යටින් ගිහිල්ලා වගේ මුන්ට
    මොන සිස්ටම් චේන්ජ් එකක් ගෙනාවත් පාර්ලිමේන්තුව උඩු යටිකුරු කරත් මේ රට කවදාවත් හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ.
    උඹලා හිතනවා නම් මේ රට හදන්න පුළුවන් කියලා, කියන්න තියෙන්නේ මුරලි ක්‍රිකට් ගැන කිව්ව කතාවම තමයි.
    ඒ කතාව රටටම අදාලයි. ලොවෙත් මේ රට හදන්න බෑ.

    Supurudu andonava. :lol: