කාලකන්නි අමණයෝ ඉන්න රටක් බන් මේක. හැම ක්‍රීඩාවකම බලධාරින් කියන මහ එව්න් එකයි.
පේන විදියට කොහෙන් හරි කුට්ටියක් යටින් ගිහිල්ලා වගේ මුන්ට
මොන සිස්ටම් චේන්ජ් එකක් ගෙනාවත් පාර්ලිමේන්තුව උඩු යටිකුරු කරත් මේ රට කවදාවත් හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ.
උඹලා හිතනවා නම් මේ රට හදන්න පුළුවන් කියලා, කියන්න තියෙන්නේ මුරලි ක්‍රිකට් ගැන කිව්ව කතාවම තමයි.
ඒ කතාව රටටම අදාලයි. ලොවෙත් මේ රට හදන්න බෑ.

