eka hari. mn kiwwe june 25n update na...........ඕකම නෙවෙයි බන් බලන්නේ..
ඔතනින් එක රටේ 3ට වඩා ඉන්නවනම් ඒ වැඩි උන් ignore කරාම තමයි තරුෂි 49ට එන්නේ. limited by එකේ 3 select කරාම හරි.
eka hari. mn kiwwe june 25n update na...........ඕකම නෙවෙයි බන් බලන්නේ..
ඔතනින් එක රටේ 3ට වඩා ඉන්නවනම් ඒ වැඩි උන් ignore කරාම තමයි තරුෂි 49ට එන්නේ. limited by එකේ 3 select කරාම හරි.
Lol කොහෙද මේකෙ තියෙන්නෙ වැස්සෙ දුවන එකක්Moko naththe? France Olympics track and field vessath thiyanava, mokada owa okkoma scheduled events. Eka event ekak parakku vunoth digatama parakku venava. Vessata athleteslath ready pita inne, hodata train vela. Un vessata venama track shoes danava. (Api podi kaaleth vesse divva.)
*******************
Athing Mu lankave hitiyanam meke evun valalila
U.S. reigning women's Olympic 800m champion Athing Mu will not defend her title at the 2024 Paris Games after falling in the US trials.
The 22-year-old tripped as she ran in the middle of the pack about 200m into the race in Eugene, Oregon and finished last.
https://www.bbc.com/sport/athletics/articles/ce558vmp48jo
Seriously(Api podi kaaleth vesse divva.)
ටෝකියෝ track events වල වෙලාව කල් දාල තියනව වැස්ස නිසා .Lol කොහෙද මේකෙ තියෙන්නෙ වැස්සෙ දුවන එකක්.
දැන් ඔය international events තියෙන stadiums වල retractable roofs තියෙනව. එහෙම නැතත් වැස්සොත් ඕව එහෙමෙහේ කරන්න පුළුවන් වෙන්න තමා schedules හදන්නෙ.
ඔය Athletes ල ගොඩක් වටිනව මෙහේ උන්ට ගානක් නැති උනාට ඉතින් සේෆ්ටි හොයන්නෙ නැතුව දුවවලා ඉන්ජරි එකක් ආවොත් උන්ට ඒක බර කේස් වෙනව. මෙතන වරදක් තියෙනව කියල අමුවෙන්ම පේන්න තියෙනකොට මුන් මේව නෝමල් කරන්න එනකොට තමා යකා නගින්නෙටෝකියෝ track events වල වෙලාව කල් දාල තියනව වැස්ස නිසා .

Nathnm arunta thawa banum ahnna wenawa ithin.......![]()
ඔව් නුලෙන් ශේප් වෙලා
ඔය Athletes ල ගොඩක් වටිනව මෙහේ උන්ට ගානක් නැති උනාට ඉතින් සේෆ්ටි හොයන්නෙ නැතුව දුවවලා ඉන්ජරි එකක් ආවොත් උන්ට ඒක බර කේස් වෙනව. මෙතන වරදක් තියෙනව කියල අමුවෙන්ම පේන්න තියෙනකොට මුන් මේව නෝමල් කරන්න එනකොට තමා යකා නගින්නෙ![]()

dan okun awilla loku talk issue karai.Nathnm arunta thawa banum ahnna wenawa ithin.......