තරුෂි ගේ ඔලිම්පික් සිහිනයට.............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඕකම නෙවෙයි බන් බලන්නේ..
    ඔතනින් එක රටේ 3ට වඩා ඉන්නවනම් ඒ වැඩි උන් ignore කරාම තමයි තරුෂි 49ට එන්නේ. limited by එකේ 3 select කරාම හරි.
    eka hari. mn kiwwe june 25n update na...........
     
    • Like
    Reactions: dilann

    Sen-lu

    Well-known member
  • Moko naththe? France Olympics track and field vessath thiyanava, mokada owa okkoma scheduled events. Eka event ekak parakku vunoth digatama parakku venava. Vessata athleteslath ready pita inne, hodata train vela. Un vessata venama track shoes danava. (Api podi kaaleth vesse divva.)
    *******************
    Athing Mu lankave hitiyanam meke evun valalila :lol::lol::lol:

    U.S. reigning women's Olympic 800m champion Athing Mu will not defend her title at the 2024 Paris Games after falling in the US trials.
    The 22-year-old tripped as she ran in the middle of the pack about 200m into the race in Eugene, Oregon and finished last.

    https://www.bbc.com/sport/athletics/articles/ce558vmp48jo
    Lol කොහෙද මේකෙ තියෙන්නෙ වැස්සෙ දුවන එකක් 😂.

    දැන් ඔය international events තියෙන stadiums වල retractable roofs තියෙනව. එහෙම නැතත් වැස්සොත් ඕව එහෙමෙහේ කරන්න පුළුවන් වෙන්න තමා schedules හදන්නෙ.

    (Api podi kaaleth vesse divva.)
    Seriously 😂.

    නිකං එක එක බංකොලොත් තර්ක දාල එක එකාගෙ පුප සෝදන්නෙ නැතුව ඉඳපන් බං. උඹ නෙවේනෙ ඔය ගොං මොංගල් වැඩේ කරේ.
     
    • Like
    Reactions: u.saradiyel

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    Lol කොහෙද මේකෙ තියෙන්නෙ වැස්සෙ දුවන එකක් 😂.

    දැන් ඔය international events තියෙන stadiums වල retractable roofs තියෙනව. එහෙම නැතත් වැස්සොත් ඕව එහෙමෙහේ කරන්න පුළුවන් වෙන්න තමා schedules හදන්නෙ.
    ටෝකියෝ track events වල වෙලාව කල් දාල තියනව වැස්ස නිසා .
     

    Sen-lu

    Well-known member
  • ටෝකියෝ track events වල වෙලාව කල් දාල තියනව වැස්ස නිසා .
    ඔය Athletes ල ගොඩක් වටිනව මෙහේ උන්ට ගානක් නැති උනාට ඉතින් සේෆ්ටි හොයන්නෙ නැතුව දුවවලා ඉන්ජරි එකක් ආවොත් උන්ට ඒක බර කේස් වෙනව. මෙතන වරදක් තියෙනව කියල අමුවෙන්ම පේන්න තියෙනකොට මුන් මේව නෝමල් කරන්න එනකොට තමා යකා නගින්නෙ :angry:
     
    • Like
    Reactions: u.saradiyel

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,077
    4,725
    113
    Sri Lanka
    IMG_9680.jpeg
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,987
    5,661
    113
    ඔය Athletes ල ගොඩක් වටිනව මෙහේ උන්ට ගානක් නැති උනාට ඉතින් සේෆ්ටි හොයන්නෙ නැතුව දුවවලා ඉන්ජරි එකක් ආවොත් උන්ට ඒක බර කේස් වෙනව. මෙතන වරදක් තියෙනව කියල අමුවෙන්ම පේන්න තියෙනකොට මුන් මේව නෝමල් කරන්න එනකොට තමා යකා නගින්නෙ :angry:
    :yes: :yes: :yes: :yes:

    ඇත්ලීට්ස්ලට මාර විදිහට ඉන්ජරි එනවා. මාර ප්‍රවේසමෙන් ප්‍රැක්ටිස් කරන්න ඔ්න.
     
    • Like
    Reactions: Sen-lu