තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු!

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    කෑම බෙදීමේදී වේටර් පැමිණෙන්නේ ඔබට දකුණු පැත්තෙන්. ඔබේ මේසයේ සිටින කුඩා ලමුන්ට මුලිනුත්, කාන්තාවන්ට දෙවනුවත්, පුරුෂයන්ට තෙවනුවත් කෑම බෙදීම සිදු කරනවා.

    මචන් මුලින්ම මේසයේ සිටින කුඩා ගැහැනු ළයින්ට. ඊට පසු කුඩා පිරිමි ළයින්ට. ඊලගට තරුණ ගැහැණු අයට. වයසක ගැහැණු අයට. වයසක පිරිමි අයට. තරුණ පිරිමි අයට අවසානයේ ආරධනා කරපු පුද්ගලයාට.

    සුරතින් පිහියත් වමතින් ගෑරුප්පුවත් ගෙන ආහාර කපා ගැනීම සිදුකරන්න.

    මේක අනිවාර්‍ය නෑ. ඔබට හුරු අත් දෙකට අරගන්න පුලුවන්. හැබැයි එතකොට මුලින්ම දකින අය හිතයි ඔබ දන්නෙ නෑ කියල. ඒත් ටික වෙලාවක් බලන් ඉන්නකොට එයාලට තේරෙනව ඒ අත් දෙක තමයි ඔබට හුරු අත් දෙක කියල. ඒක නිසා අව්ලක් නෑ. මම ඕක දැන ගත්තෙ TV Show එකකින්.

    Good Post නොදන්න දේවලුත් තිබ්බ. Rep power නෑ Sorry Bro.
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Good post මචන්, Thanks
    11.gif
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Atha hodan kaapan bun :P Salli deela kana eke ochchara natanna ona naha! Samaharu innawa ekek athin kanawa dakkama aye kana eka nawaththala ape diha balan innawa

    PS - Wedding ehekata wage giyama nam ithin invite karapu ekage redi galawena wada karanna epa :P Girl ekka wage yanawa nam kawanna baya wenna epa. Lankawe un action dadaa bari bari gaathe kawata samahara suddoth kanne athin :P
     
    Last edited: