කෑම බෙදීමේදී වේටර් පැමිණෙන්නේ ඔබට දකුණු පැත්තෙන්. ඔබේ මේසයේ සිටින කුඩා ලමුන්ට මුලිනුත්, කාන්තාවන්ට දෙවනුවත්, පුරුෂයන්ට තෙවනුවත් කෑම බෙදීම සිදු කරනවා.
මචන් මුලින්ම මේසයේ සිටින කුඩා ගැහැනු ළයින්ට. ඊට පසු කුඩා පිරිමි ළයින්ට. ඊලගට තරුණ ගැහැණු අයට. වයසක ගැහැණු අයට. වයසක පිරිමි අයට. තරුණ පිරිමි අයට අවසානයේ ආරධනා කරපු පුද්ගලයාට.
සුරතින් පිහියත් වමතින් ගෑරුප්පුවත් ගෙන ආහාර කපා ගැනීම සිදුකරන්න.
මේක අනිවාර්ය නෑ. ඔබට හුරු අත් දෙකට අරගන්න පුලුවන්. හැබැයි එතකොට මුලින්ම දකින අය හිතයි ඔබ දන්නෙ නෑ කියල. ඒත් ටික වෙලාවක් බලන් ඉන්නකොට එයාලට තේරෙනව ඒ අත් දෙක තමයි ඔබට හුරු අත් දෙක කියල. ඒක නිසා අව්ලක් නෑ. මම ඕක දැන ගත්තෙ TV Show එකකින්.
Good Post නොදන්න දේවලුත් තිබ්බ. Rep power නෑ Sorry Bro.
Last edited:


Salli deela kana eke ochchara natanna ona naha! Samaharu innawa ekek athin kanawa dakkama aye kana eka nawaththala ape diha balan innawa