තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
මටනම් ඉතින් උබ කියන ඒවට හිනත් යනවා. අනික ඉතින් පෙරේතයා කියලනම් ඇද නැතුව කියන්න පුලුවන්. මොක්කුද බං ඇපල් මගුල් සාක්කුවේ දං එන්නේ.. එනි වේ මචන් අරවා දෙන්න එපා කියල ගීටී කියනවා. යම් යම් කරුණු උබේ ත්‍රෙඩ් එකෙන් ඉගන ගත්තා...:lol:
:lol::lol:ඉතින් බන් අයියෙ නිකන් තියෙන ඇපල් නෙ. ඔව මොකෙක් වත් කන්නෙ නෑ. ඇපල් දොඩම් තියෙන කූඩේ පිරිලම තියෙනව. එකක් දෙකක් සාක්කුවේ දාගෙන එද්දි කනව. ;) අම්මෝ අපිට ඉස්සර සපත්තුව ගාවට යනකම් සාක්කුව තිබ්බ කලිසම් තිබ්බ. කේක් කෙල්ලව අන්දල 5-6ක් අනිවා ගන්නව.
 
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    හොදයි මචං..තවදෙයක් කිව්වොත්..

    වෙඩින් එකට යනකොට ඒ හොටෙල් එකේ තියෙන්නෙ ඔයාල
    යන වෙඩින් එකම විතරක් නෙවේ..wedding reception කියල
    බොඩ් එකක් තියෙනව ඕක කියවල අදාල මාර්ගය හොයාගන්න .
    මොකද එකම හෝල් එකේ නමින් දෙක තුනක් තියෙන්න පුලුවන්

    Ballroom 1,2,3,

    විශේෂයෙන්ම ගෑනු ළමයි නටන්න බලාගෙන යනවනම් පලදින සපත්තු
    ගැන විමසිලිමත්වෙන්න වෙනවා මොකද හෝල් එක කාපර්ට් උනාට ඩාන්සිංග්
    ෆ්ලොර් එක parquet ..
    images

    ඉතිං ලිස්සල වැටෙන්න පුලුවන්..+3
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    කෝරලේමහත්තයා;14052616 said:

    මට ඕක අමතක උනා. Thanks. ඒත් ගේට් එකේ ඉන්න බුවාගෙන් නොමා අහන්න තියෙන්නෙ. මෑන් පාර කියනව. ඔව් වෙඩින් හෝල් කීපයක් තියෙනව. වැරදි එකකට නම් යන්න එපා. මොකද වැරදිලා කියල ඔයාලට තේරෙන්නෙත් හෙන වෙලාවකට පස්සෙ.:lol: සපත්තු ගැන අනිවා සැලකිලිමත් වෙන්න. :yes: ඒත් ඔවයෙ ඉන්න කෙල්ලන්ට පිස්සු බන්, උන් සපත්තු ගලෝල නටන්නෙ හරියට ලෝක විනාසෙ වගෙ. එකෙක් දෙන්නෙක් කකුල පාගපුවාම ඊලගට නහුතෙට තද කරන් ඉන්නව. :lol: තෑන්ක්ස් සපොර්ට් එකට.
    11.gif
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    very good thread!!++

    elama post ekak machan marama vatinava keep it up

    Good thread machan:D
    එලමකිරි. තව අඩුපාඩු ඇති. ස්පෙල්න්ග් මිස්ටේකකුත් තියෙනව. :yes: කමෙන්ට් ටික කියෝනකොට තමා නියම සතුට. වැදගත් උනා නම් නියමයි..
     
    • Like
    Reactions: yasiru1

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔයාගෙ ජොබ මොකද්ද? මැනේජර් ද? අප්පටසිරි මම නම් තාම එහෙම ලොකුවට අවුල් ගියපු වෙඩිමක් දැකල නෑ. :shocked: බඩු නැතුව බැන බැන කන්න යන උන් නම් ඕන තරම් දැකල තියෙනව. :lol: උන් කන්නෙත් බැන බැන. ඒ වුනාට වෙන කෙනෙක්ගෙ day එකක් spoil කරන එක නම් චා.

    mama machan job eka karanne Cinnamon Grand eke....ehema lokuvata awl yanna denne bn...eka hotel ekatath hoda ne ne.kalathurakin thamay ehema seen yanna vage enne..ethakota ithin danna veda dala shape karanna venava..:lol:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    mama machan job eka karanne Cinnamon Grand eke....ehema lokuvata awl yanna denne bn...eka hotel ekatath hoda ne ne.kalathurakin thamay ehema seen yanna vage enne..ethakota ithin danna veda dala shape karanna venava..:lol:
    Cinnamon grand d? ade pattane joba. mata wedding eka thibbeth eke thama. Oak room. ;) oya eke monada karanne?