තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මටනම් ඉතින් උබ කියන ඒවට හිනත් යනවා. අනික ඉතින් පෙරේතයා කියලනම් ඇද නැතුව කියන්න පුලුවන්. මොක්කුද බං ඇපල් මගුල් සාක්කුවේ දං එන්නේ.. එනි වේ මචන් අරවා දෙන්න එපා කියල ගීටී කියනවා. යම් යම් කරුණු උබේ ත්‍රෙඩ් එකෙන් ඉගන ගත්තා...:lol:
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio

onna obathumata rep denna puluwan wune adha.digatata hodha thread danna
4izF1.gif
අයියෝ අව්ලක් නෑ අයිය. කමෙන්ටුවක් තමා වටින්නෙ.





නියමයි මචන්. +rep
අඩේ පට්ට. ඒත් ඔයාල ඔක්කොටම නම් රෙප් ආපහු දෙන්න බැරි වෙයි. කොටස් වශයෙන් හිමීට එවන්නම්. :yes:;)
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
ehemath ne bn...illovoth apita nodi inna be.aniva denna one...samahara yakku enava bn bonna balagenama..ehema ekek dekkahama ithin api serve karana evunta shape eke kiyanava limit karanna kiyala..
බොන්න බලාගෙන මාත් ගිය කාලයක් තිබ්බ. ඒත් එක වෙඩිමකින් ලොවෙත් නෑව. හොදටම වැඩි වෙලා කන්නත් බැරි උනා. :( කෑම එක බෙදන් ඒ දිහා බලන් හීල්ලුව. :lol: කන්න බෑ කබා ලං වෙලා. එදා ඉදන් ඔය වගේ හෝටලේක බොතලයක් දිහා බලන්නෙවත් නෑ. :D ඔව් නොදී හිටියොත් ඇරගන්න එන උන් ඉන්නව. වේටර්ල හිමින් මාරු වෙන සීන් එක නම් ඇත්ත තමා. :lol:
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
පට්ටයි ඈ.
ගිය අවුරුද්දේ වෙඩිමකට ගිහිල්ලා අනාත වුන අනාතවීම තාම තියෙනවා.
මොකෝ උනේ කියපන්කො. Btw අවුලක් නෑ වැටි වැටි තමා නැගිටින්නෙ. අපි අනාතවෙලා තියෙනව දොට්ට බහින්න බැරිවෙන තරමට. :lol:
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බොන්න බලාගෙන මාත් ගිය කාලයක් තිබ්බ. ඒත් එක වෙඩිමකින් ලොවෙත් නෑව. හොදටම වැඩි වෙලා කන්නත් බැරි උනා. :( කෑම එක බෙදන් ඒ දිහා බලන් හීල්ලුව. :lol: කන්න බෑ කබා ලං වෙලා. එදා ඉදන් ඔය වගේ හෝටලේක බොතලයක් දිහා බලන්නෙවත් නෑ. :D ඔව් නොදී හිටියොත් ඇරගන්න එන උන් ඉන්නව. වේටර්ල හිමින් මාරු වෙන සීන් එක නම් ඇත්ත තමා. :lol:

    වේටර් ලට එහෙම තමයි මචන් බ්‍රී‍ෆින්ග් එකෙදි කියන්නෙ...ලොකු සීන් උනහම ඉතින් අපිටත් එන්ටර් වෙන්න වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා:yes::yes::yes:
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    උඹල වගේ 10ක් ආවොත් වෙඩින් එකම ඉවරයි :lol:
    අප්පා ඒ වගේද? :eek: එහෙම තමා මාස්ටර් ප්ලෑනක් ගහන්නෙ වෙඩිමට යන්න. මොකද කාලෙකට සැරයක් එන පිනා චාන්ස් එකනෙ. තව අපිට තියෙනව wedding crash unit කියල එකක්. අනුන්ගෙ වෙඩින්වලින් කන්නෙ. :lol: ඒ ගැනත් ත්‍රෙඩ් එකක් හිමීට දාන්නම්.


    patta digatama liyanna

    Rep deelama kiyawanna gaththe...

    patta thread eka

    ela thamaa thanx machan rep+
    රෙප් වලට තෑන්ක්ස්. මම හිමීට ඔයාලටත් එවන්න.
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    වේටර් ලට එහෙම තමයි මචන් බ්‍රී‍ෆින්ග් එකෙදි කියන්නෙ...ලොකු සීන් උනහම ඉතින් අපිටත් එන්ටර් වෙන්න වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා:yes::yes::yes:
    ඔයාගෙ ජොබ මොකද්ද? මැනේජර් ද? අප්පටසිරි මම නම් තාම එහෙම ලොකුවට අවුල් ගියපු වෙඩිමක් දැකල නෑ. :shocked: බඩු නැතුව බැන බැන කන්න යන උන් නම් ඕන තරම් දැකල තියෙනව. :lol: උන් කන්නෙත් බැන බැන. ඒ වුනාට වෙන කෙනෙක්ගෙ day එකක් spoil කරන එක නම් චා.
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    Mulinma okkoma balala ita passe beda ganna eka thama machan lesima widiha. Anika athin kanna ona nam baya nathuwa atha hodanna lagata genna gena kanna puluwan. Kama kala athurupasata yanna kalin kamathi nam witharak half boil biththarayak chiken ekka kanna puluwan. Garuppuwa ehema waradilawath kaagewath pattata harawanna epa.. Mona hari item ekak watunoth ethana ekekta kiyala aluthen ekak ganna puluwan. Watuna eka hodanna awasya naha :)

    Nice article machan. Wedding ekakma ena kal inne nathuwa gedaradi / podi guest house ekakata gihin kana hati purudu wenawa nam hodai :)